Disclaimer

වගකීමෙන් නිදහස් වීමේ නිවේදනය

බ්ලොග් එකේ ඇති තොරතුරු සම්බන්දව: මම මේ බ්ලොග් එකට ලිපි ලියන්නේ මගේ දැනුම සහ අන්තරජාලයේ ඇති තොරතුරු පදනම් කරගෙන බැවින් සමහර විට වැරදි තොරතුරුද ඇතුලත් විය හැකි නමුත් මගේ  දැනුම අනුව හැම විටම නිවැරදි තොරතුරු ඇතුලත් පමණක් කිරීමට මම උත්සහ ගන්නෙමි . මේ බ්ලොග් එකේ ඇති දේවල් අනුව ක්‍රියා කිරීමට යාමේදී කිසියම් හානියක් උනත් මම වගකියන්නේ නෑ. එය තවදුරටත් සොයා බලා නිවැරදිව කිරීම ඔබ සතු වගකීමයි.
*Some details and images displayed here, were taken from other websites. The legal copyrights of those contents belong to the actual owners. If we are violating any of your copyright claims, please let us know and we will remove them immediately.