ඔයාගේ ඩේටා පැකේජ් එකත් ඉක්මනින් ඉවර වෙනවද?

11:03:00 AM 0



ඩේටා කිව්වම අද ලොකේ හැමෝටම නැතුවම බැරි දෙයක්නේ. ඉතින් මාසේ ඉවර වෙන්නත් කලින් පැකේජ් එක ඉවර උනා කියන්නේ ජිවිතේම එපා වෙන දෙයක් තමයි.ඉතින් අපි බලමු මොනාද මේ ඩේටා ඉක්මනින් ඉවර වෙන්න හේතු කියලා.

ගොඩක් වෙලාවට Windows Update වෙන එක ලොකු හෙතුවක් වෙනවා.තව ඔයා windows 10 පාවිච්චි කරන කෙනෙක් නම් background intelligent transfer service, windows delivery optimization service යන සේවා වලට ඩේටා වැයවෙනවා. ඔයා Wi-Fi පාවිච්චි කරන කෙනෙක් නම් මේ ගැටලුවට අනිවාර්යයෙන්මුහුන දිලා ඇති. Wi-Fi cඔන්නෙක්ටිඔන් එක Metered Connection ලෙස සැකසිම මගින් Data usage එක අඩු කරන්න පුලුවන් උනත් එක සාර්ථක ක්‍රමයක් නම් නෙවෙයි.

මේ ගැටලු සියල්ලටම විසදුමක් ලෙස Net Limiter හදුන්වන්න පුලුවන්. Data usage Limiting,Block apps,stop Updates වැනි සේවා ගොඩක් මේ ඇප් එක හරහා ලබාගන්න ඔයාලට පුලුවන්.








වාදනය වන ගීතයක නම හොයාගමු.

6:32:00 PM 0


හිතන්න ඔයා Radio එකකින් සින්දුවක් අහනවා.ඒ සින්දුව ආයෙත් අහන්න පුලුවන් උනොත් කොහොමද? ඉතින් මන් අද ඔයාලට දෙන්න යන මේ ඇප් එකෙන් පුලුවන් ඔයා නම දන්නේ නැති ඔනේම සිංදුවක නම ඉක්මනින් හොයාගන්න.ඔයාට කරන්න තියෙන්නේ සින්දුව Phone එකට ඇහෙන්න සලස්වන එක විතරයි.මේ ඇප් එක Support කරන්නේ ඉංග්‍රීසි බාශාවට විතරයි.

Android සහ Apple දෙකටම මේ ඇප් එක Support කරනවා.බලන්නකෝ Screenshot




මෙතනින් Download කරගන්න.
iOS


Android



Facebook Lite ඔයාගේ iPhone එකටත්

11:17:00 PM 0



Facebook සමාගම මේ වෙනකොටත් Android මෙහෙයුම් පද්ධතියට Facebook Lite App එක හදුන්වලා දිලා ඉවරයි. ඉතිම් iOS වලටත් මේ වෙනකොට Beta සංස්කරණයක්  නිකුත් කරලා තියෙනවා හැබැයි මේක නිකුත් කරලා තියෙන්නේ තුර්කි රටට විතරයි.

ඉතින් තමන්ගේ iPhone එකේ Region එකට වෙන රටක් දාගෙන ඉන්න අයට මේ ඇප් එක App Store එකේ පෙන්නන්නේ නෑ.ඉතින් අපි මුලින්ම කරන්න ඔනේ iPhone එකේ Region එක Turkey වලට මාරු කරන එක මෙන්න මෙහෙමයි එක කරගන්නේ.


1.මුලින්ම ඔයාගේ phone එකෙන් App Store එක Open කරගන්න.

2.දැන් දකුණු පැත්තේ උඩම ඔයාගේ Apple ID එකේ Photo එක පෙන්නයි එකට යන්න.


3.එතනින් ඔයාගේ Apple ID එකේ නම පෙන්නයි.එකට යන්න.




4. Country/Region එකෙන් Turkey Select කරන්න.




Country එක මාරු උනාට පස්සේ phone එක Restart කරන්න.ඉටපස්සේ මෙන්න මේ Link එකෙන් ගිහින් App එක Download කරගන්න.

Facebook Lite


                                                            Messenger Lite




App දෙකම Download උනාට පස්සේ ඔයාගේ රට අනුව උඩ කියාදුන්න විදියට Country එක මාරු කරගන්න.




nPlayer | iPhone එකෙන් සිංහල Subtitle එක්ක ෆිල්ම් බලමු

9:54:00 PM 0



උදාවූ නවවසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නවවසරක් වේවා කියලා කිව්වා ඔන්න මුලින්ම.ඔයාලට මතක ඇති මම කලින් මේ ගැන පොස්ට් එකක් දැම්මා ඉතින් ඒ ඇප් එකෙන් සමහර Subtitle පෙන්නන්නේ නැති නිසා අලුත් ඇප් එකක් ගැන ඔ‍යාලට කියාදෙන්න හිතුවා.කලින් ඇප් එකත් එක්ක බලනකොට මේ ඇප් එකේ පහසුකම් ගොඩාක් තියෙනවා.

*Inbuilt Browser
*Downloader
*File manager
*WiFi Sharing

කලින් ඇප් එකෙදී වගේම මෙකෙදිත් Video එකේ නමයි Subtitle එකයි එකම නමින් තියෙන්න ඔනේ. ඇප් එකෙන්ම Rename කරගන්නත් පුලුවන්. බලන්නකෝ පහල Screenshots.....