iPhone එකෙන් සිංහල Subtitle එක්ක Film බලමු.

5:38:00 PM 0




මම ඔයාලට කලින් ලිපියකින් කියාදුන්නා iPhone එකට Torrent File Download කරන්නේ කොහොමද කියලා.ඉතින් අද කියාදෙන්නෙ සිංහල subtitle එක්ක Film බලන්නේ කොහොමද කියලා.ඉතින් මේ වැඩේට මුලින්ම Km player එක App Store එකෙන් Download කරගන්න ඔනේ.ඉටපස්සේ ඔයා Film එක Download කරපු App එකෙන්ම Sinhala Subtitle එකත් download කරලා  මේ වගේ එක folder එකකට දාගන්න. ඉටපස්සේ Film එකේ නමයි Subtitle එකේ නමයි එක සමාන වෙන්න rename කරගන්න.

දැන් මෙන්න මේ විදියට Movie File එකයි Subtitle එකයි Km player එකට Copy කරගන්න.







ඔන්න දැන් ඔයාට Subtitle එක්ක Film එකක් බලන්න පුලුවන් iPhone එකෙන්. J බැරි වෙලාවත් subtitle play උනේ නැත්තම් මේ විදියට කරන්න.









තව මොනාහරි අවුලක් තිබුනොත් Comment එකක් දාන්න.ඔයාගේ iPhone යාලුවන්ට දැනගන්න මේ Post එක Share කරන්නත් අමතක කරන්න එපා.

අලුත් TV Series Movies Download කරන්න Direct website ටිකක් මෙන්න

9:28:00 PM 0

ලැබුවාවු නව වසර සුබ නව වසරක් වෙන්න කියලා.මුලින්ම කිව්වා ඔන්න. J





ඔයාලා ගොඩක් වෙලාවට Films, TV episode වගේ දෙවල් download කරන්නේ Torrent එකෙන් එහෙම නැත්තම් direct link දෙන Site එකකින් ඉතින් එවගේ තියෙන ads popup short link වගේ දෙවල් skip කරලා තමයි අන්තිමට ඔයාට මේ link එක එයාලා දෙන්නේ ඉතින් ඉට වඩා ලෙසියෙන් download කරන්න පුලුවන් site කිහිපයක් තමයි මන් අද ඔයාලට දෙන්නේ බලන්නකෝ පහල Screenshot එතකොට ඔයාලට තෙරෙයි.




කෙලින්ම File Upload කරලා තියෙන Directory එක තමා තියෙන්නේ එ හින්දා ඔයාලට ලෙසියෙන්ම Download කරගන්න පුලුවන්.ඔන්න එහෙනම් ලින්ක් ටික පහලින් දානවා.bookmark කරලා තියා ගත්තොත් ගොඩක් ලෙසි වෙයි ඔයාලට.

http://dl2.mihanpix.com/Serial/