iPhone එකෙන් සිංහල Subtitle එක්ක Film බලමු.

5:38:00 PM 0




මම ඔයාලට කලින් ලිපියකින් කියාදුන්නා iPhone එකට Torrent File Download කරන්නේ කොහොමද කියලා.ඉතින් අද කියාදෙන්නෙ සිංහල subtitle එක්ක Film බලන්නේ කොහොමද කියලා.ඉතින් මේ වැඩේට මුලින්ම Km player එක App Store එකෙන් Download කරගන්න ඔනේ.ඉටපස්සේ ඔයා Film එක Download කරපු App එකෙන්ම Sinhala Subtitle එකත් download කරලා  මේ වගේ එක folder එකකට දාගන්න. ඉටපස්සේ Film එකේ නමයි Subtitle එකේ නමයි එක සමාන වෙන්න rename කරගන්න.

දැන් මෙන්න මේ විදියට Movie File එකයි Subtitle එකයි Km player එකට Copy කරගන්න.







ඔන්න දැන් ඔයාට Subtitle එක්ක Film එකක් බලන්න පුලුවන් iPhone එකෙන්. J බැරි වෙලාවත් subtitle play උනේ නැත්තම් මේ විදියට කරන්න.









තව මොනාහරි අවුලක් තිබුනොත් Comment එකක් දාන්න.ඔයාගේ iPhone යාලුවන්ට දැනගන්න මේ Post එක Share කරන්නත් අමතක කරන්න එපා.

අලුත් TV Series Movies Download කරන්න Direct website ටිකක් මෙන්න

9:28:00 PM 0

ලැබුවාවු නව වසර සුබ නව වසරක් වෙන්න කියලා.මුලින්ම කිව්වා ඔන්න. J





ඔයාලා ගොඩක් වෙලාවට Films, TV episode වගේ දෙවල් download කරන්නේ Torrent එකෙන් එහෙම නැත්තම් direct link දෙන Site එකකින් ඉතින් එවගේ තියෙන ads popup short link වගේ දෙවල් skip කරලා තමයි අන්තිමට ඔයාට මේ link එක එයාලා දෙන්නේ ඉතින් ඉට වඩා ලෙසියෙන් download කරන්න පුලුවන් site කිහිපයක් තමයි මන් අද ඔයාලට දෙන්නේ බලන්නකෝ පහල Screenshot එතකොට ඔයාලට තෙරෙයි.




කෙලින්ම File Upload කරලා තියෙන Directory එක තමා තියෙන්නේ එ හින්දා ඔයාලට ලෙසියෙන්ම Download කරගන්න පුලුවන්.ඔන්න එහෙනම් ලින්ක් ටික පහලින් දානවා.bookmark කරලා තියා ගත්තොත් ගොඩක් ලෙසි වෙයි ඔයාලට.

http://dl2.mihanpix.com/Serial/


iPhone එක Clean කරන්න සුපිරි App එකක් මෙන්න

1:27:00 PM 1





ඔනෙම Phone එකක් Computer එකක් ටික කාලයක් පාවිච්චි කරනකොට Temporary File, cache File වගෙ දෙවල් එකතු වෙලා Storage එක නිකන් පිරෙන්න ගන්නවා මෙවා Clean කරේ නැත්තම් Storage එක වගේම Device එකේ ස්පීඩ් එකත් ගොඩක් අඩු වෙනවා.ඉතින් ඔයාට මේ Magic Cleaner App එක Use කරල ලෙසියෙන්ම iPhone එක Clear කරගන්න පුලුවන්.





Delete කරන්න බැරි File Delete කරමු

2:14:00 PM 2


උදාවු නවවසර සුබ නව වසරක් වෙන්න කියන ගමන් ඔන්න අලුත් අවුරුද්දේ පලවෙනි පොස්ට් එක තමයි අරන් ආවේ. ඉතින් අපි Computer එක කාලයක් පාවිච්චි කරගෙන යනකොට Delete කරන්න බැරි ‍File හැදෙනවා Virus වගේ දෙවල් නිසා ඉතින් අන්න එවාගේ File Delete කරන්න පුලුවන් software එකක් තමයි “Invalid File Delete” කියන්නේ. ඉතින් ඔයගේ computer එකෙත් එ වගේ File තියෙනවා නම් මෙ Software එක පාවිච්චි කරලා එවා අයින් කරගන්න පුලුවන්.