Apple Device වලට Music,Videos දාන්න සුපිරි Software එකක් මෙන්න

7:32:00 PM 0
Apple Device පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි phone එකට Music Video වගේ දෙයක් දාගන්න තියෙන අපහසුතාවය ඉතින් මේ වැඩේට iTunes Install කරලා විසදුමක් ගන්න පුලුවන් උනත් වැඩි දෙයක් ඒ software එකෙන් කරන්න බෑ. ඉතින් මන් අද ඔයාලට දෙන Software එකෙන් MP3එකක් දාගන්න තැන ඉදලා phone එක jailbreak කරන  තැන දක්වා වැඩ කරගන්න පුලුවන්.මෙක Free software එකක් හින්දා කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.

බලන්නකෝ Screenshot















මෙතනින් Download කරගන්න.

ඩොලර් වෙනුවට Bitcoin ගෙවන Ad Network එකක් | A-ads

9:20:00 PM 2



ඔයාලා දන්නවනේ Bitcoin කියන්නේ අද ලොකේ ලොකු වටිනාකමක් තියෙන මුදල් ඒකකයක්. ඉතින් මේ Bitcoin හොයන්න තවත් ලේසී විදියක් තමයි මං අද ඔයාලට කියාදෙන්න නමුත් මේ වැඩේ කරන්න පුලුවන් වෙන්නේ Blog/website එකක් කරන අපේ යාලුවන්ට විතරයි

මුලින්ම මේ Link එකෙන් ගිහින් Site එකේ Register වෙන්න ඔනේ ඉටපස්සේ Earn කියන Button එක Click කරලා ඇඩ් එකක් හදාගන්න ඔනේ.


Size: මෙතනින් ඇඩ් එකේ Size එක තොරන්න
Site Url: මෙතනට ඔයාගේ website එකේ URL එක දෙන්න
Filter Content: මෙතනින් ඔයාගේ Site එකේ Topic එකට ගැලපෙන Ads තොරලා දෙන්න පුලුවන්.

දැන් withdraw Method එක User Account විදියට තියලා Captcha එකත් Verify කරලා හදාගත්ත Ad Code එක ඔයාගේ web/Blog එකට දාගන්න.

ඔයාගේ Earnings 0.001 උනු ගමන් Payout කරන්න පුලුවන්. එකට Bitcoin wallet එකක් තියෙන්න ඔනි.Wallet එකක් නැත්තම් මෙතනින් එකක් හදාගන්න පුලුවන්. ඉටපස්සේ Withdrawel Settings වලට Wallet Address එක දෙන්න.මේ ගැන ගැටලු තියෙනවා නම් පහලින් Comment එකක් දාන්න Post එක share කරන්නත් අමතක කරන්න එපා.

Apple Device වල Storage Clear කරන්න සුපිරි භාන්ඩයක් මෙන්න.

1:59:00 PM 2

ඔයාලා දන්නවනේ ඔනේම phone එකක් Computer එකක් කාලයක් පාවිච්චි කරනකොට cache,Cookies වගේ අනවශ්‍ය දෙවල් වලින් අපේ Storage එකේ එකතු වෙනවා.ඉතින් මේ වගේ අනවශ්‍ය files අපි Clear කරේ නැත්තම් phone එකේ Speed එකට ලොකු බලපැමක් වෙනවා. එවගේම ඔයාගේ Storage එකත් නිකන්ම Full වෙනවා.ඉතින් අපි මාසෙකට සැරයක් වගේ Clearner software එකක් පාවිච්චි කරලා Storage එක Clean කරොත් එක අපේ Phone එකේ කාර්යක්ෂමතාවය උපරිමව තියාගන්න පුලුවන්.




ඉතින් මුලින්ම කියන්න ඔනේ මේ Software එක පාවිච්චි කරන්න නම් ඔයාගේ Computer එකේ iTunes Install කරලා තියෙන්න ඔනී. iTunes වලින් තමයි iPhone Drivers Computer එකට Install වෙන්නේ.මුලින්ම මේ Link එකෙන් Software එක Download කරගන්න.මේ Software එක Free දෙන්නේ නැති නිසා Crack එක මෙතනින් download කරලා software එක install වෙලා තියෙන තැනට imyfoneumate.exe File එක Copy කරලා Replace කරන්න දැන් Software එක Open කරලා Serial key,Email වලට කැමති අකුරු ටිකක් type කරලා Active කරගන්න.