අඩු මිලට Domain එකක් ගමු

10:08:00 PM 0




Domain එකක් ගන්න ගියාම අපි ගොඩක් සලකා බලන දෙයක් තමයි මිල කියලා කියන්නේ ඉතින් අද වෙනකොට Domain දෙන ගොඩක් වෙබ් අඩවි තියෙනවා.ඉතින් එයාලා එක එක මිල ගනන් වලට තමයි Domain විකුනන්නේ ඉතින් සමහර වෙබ් අඩවි වලින් අලුතින්ම ගන්නකොට ඉතා සුලු මුදලකුත් Renew නැත්තම් අලුත් කරන්න ගියාම වැඩි මුදලකුත් අය කරනවා. ඉතින් මේක අපිට අවාසියක්. කොහොමද අපිට Renew කරන්න යන මිල , මුලින්ම ගෙවන්න ඔනි මිල වගේ දෙවල් සංසන්දනය කරලා Doamin එකක් ගන්න තියෙනවා නම්. ඉතින් අපිට එවගේ පොඩි විස්තරයක් ලබා දෙන Web Site එකක් තමයි  Dompcop කියන්නේ බලන්නකෝ Screenshot








iPhone එකෙන් Torrent File Download කරමු.

8:42:00 PM 0


ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ iPhone එකෙන් Torrent Download කරන්නේ කොහොමද කියලා මේ වැඩේ කරගන්න ඔයා ලග Tdownloader වගේ App එකක් තියෙන්න ඔනි.
මුලින්ම මෙන්න මේ Website එකෙන් Account එකක් හදාගන්න 





මේ Site එකෙන් අපිට පුලුවන් ඔනිම Torrent File එකකට Direct Download  Link ගන්න.
ඉටපස්සේ ඔයා කැමති Torrent Site එකකට ගිහින් Magnet  Link එක Copy කරලා මෙතනට paste කරන්න






දැන් ඒ Website එකෙන් ඔයාගේ Torrent File එක ඒ Website එකෙන් Download කරගෙන ඔයාට Direct Link දෙනවා.ඉටපස්සේ Download කරන්න තමා තියෙන්නේ තෙරුනේ නැත්තම් පහල screenshot බලාගෙන කරන්න.