MyPublicWiFi | ඔයාගේ Computer එක ලේසියෙන්ම WiFi Hotspot එකක් කරමු.

9:26:00 PM 0

Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලාවට තමයි.මොන Software එක දාලා තිබුනත් වැඩක් නෑ Wifi kard ,Adapter එකක් අනිවා ඔයාගේ Computer එකේ තියෙන්න ඔනි.

Software එක ගැන නම් වැඩිපුර කියන්න දෙයක් නෑ.Install කරලා කැමති නමකුයි Paasword එකකුයි දිලා ඔයාගේ Internet Connection එක තොරලා Start hotspot Button එක Click කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම Managment Tab එක Click කරාම ඔයාට පුලුවන් WiFi Network එක හරහා Bittorrent,IDM වගේ Software බාවිතා කිරිම නවත්තන්න. Show-URL Logging වලින් Wifi Network එක හරහා කට්ටිය Surf  කරපු වෙබ් අඩවි බලාගන්නත් පුලුවන්.







Documents 6 | iPhone එකෙන් File Download කරන්න Manage කරන්න සුපිරි App එකක් මෙන්න

8:38:00 PM 0




ඔන්න මන් අද අපේ iPhone  පාවිච්චි කරන යාලුවන්ට සුපිරි App එකක් අරගෙන ඉතින් මේ app එකෙන් iPhone එකට  ඔනේම File එකක් Download කරන්නත් එවා Manage කරන්න පුලුවන්.එවගේම Inbulid Pdf  Reader ,Music player,Video Player ,zip File Reader තියෙන හින්දා Download කරන File App එක ඇතුලෙම බලන්නත් edit කරන්නත් පුලුවන්.App Store එකේ තියෙන අනිත් Apps වගේ නෙවෙයි කිසිම අමතර Ads මේ App එකට දාලා නැ. එ හින්දා කරදරයක් නැතුවම අවශ්‍ය වැඩ ටික කරගන්න පුලුවන්. ඔයාලා දන්නවනේ iPhone එකේ Apps Jailbreak කරන්නේ නැතුව lock කරන්න බෑ කියලා නමුත් මේ App එකට password එකක් හරි අපේ Touch ID එක හරි යොදලා app එක lock කරන්න පුලුවන්. ඔන්න බලන්නකෝ App එකේ photos ටිකක් 











මෙතනින් Download කරගන්න