Paypal සල්ලි වලින් Reload දාගමු.

6:27:00 PM 0


අපි හැමෝම දන්න කාරනයක් තමයි Paypal ලංකාවට Full Support කරන්නේ නැති එක එත් කට්ටිය වෙන රටක විදියට Paypal හදාගෙන ලංකාවට සල්ලි ගෙන්න ගන්නවා.මාට්ටු උනොත් ඉතින් සොරි තමා. සල්ලිත් එක්කම Account එක Limit වෙනවා.කොහොමහරි පොඩි මුදලක් ලංකාවට ගෙන්නලා වැඩක් නෑ Payment Cost එක වැඩි හින්දා. ඉතින් ඔය වගේ වෙලාවක තමයි මේ Site එක ප්‍රයෝජනවත් වෙන්නේ.මේ Site එකෙන් කැමති මුදල් ප්‍රමාණයක් Reload කරන්න දෙන්නේ නම් නෑ.මෙන්න මේ ගනන් වලින් දාගන්න පුලුවන්.


                             
දැන්අපි බලමු reload එකක් දාගන්න හැටි මුලින්ම මෙතනින් ගිහින් Sign Up වෙන්න
දැන් Reload එක දාන්න ඔනි Phone Number එක දාන්න.

          
                           

Reload එකේ වටිනාකම තොරන්න.

                              

දැන් ඔයාට බලාගන්න පුලුවන් Service Cost එකත් එක්ක  මුලු ගාන දැන් Proceed to Payment Button එක ක්ලික් කරන්න.


                               


දැන් Payment Method එක තොරන්න.


                                  

දැන් Paypal එකට Log වෙන්න.ඉටපස්සේ අදාල ගාන Pay වෙලා තත්පර ගානක් ඇතුලත Phone එකට සල්ලි එනවා. Payment Success උනොත් ඔයාගේ  Email එකට මෙහෙම mail දෙකක් එයි..

                                   


                                          

payment proof



Adware Remover Tool | ඔයාගේ Web Browser එකත් Slow වෙලාද?

9:00:00 PM 0

මොනවද මේ Adware කියන්නේ?

ඔයාගේ browser එකේ විවිද ආකාරයේ Ads පෙන්නන සහ අනවශ්‍ය Downloads සිදුකරන පොඩි File එකක් තමයි adware කියන්නේ.

ඉතින් මෙවා ගොඩක් computer වලට එන්නේ software installing ,cracking සහ අනවශ්‍ය වෙලද දැන්විම් Click විම නිසා.ඉතින් මේ වගෙන් තුන හතරක් install උනා කියන්නේ ඔයාගේ Data ටිකට Ram Usage එක වැඩි වෙන්න ප්‍රධාන හෙතුවක් වෙනවා.


ඉතින් අද මම දෙන පුන්චි tool එකෙන් පුලුවන් මේ Adware ලෙසියෙන් ම අයින් කරගන්න. Protable software එකක් නිසා install කරන්න ඔනිත් නෑ. Open කරලා scan කරන්න විතරයි තියෙන්නේ.


Anti Adblock Script For Blogger | Adblock ට තිත

12:09:00 AM 0

ඔන්න මම අද අරන් ආවේ බ්ලොග්/Website කරන අපේ යාලුවන්ට වැදගත් වෙන පොඩි Script එකක් අද Computer එක පාවිච්චි කරන ගොඩක් අය තමන් Internet යන්න පාවිච්චි කරන Browser එකට Adblock කියන extension එක පාවිච්චි කරනවා.ඉතින් මෙකෙන් තොරන් වගේ තියෙන Sites වල Ads අයින් වෙලා තමයි browser එකෙන් Load වෙන්නේ.ඉතින් මේ දේ අපේ Admin කෙනෙක් අමාරුවෙන් Ad එකක් දාලා හොයාගන්න මුදල් වලින් host/domain වලට වියදම් කරන කෙනෙක් නම් එයාට ඒ site එක ඉදිරියට පවත්වාගෙන යන්න ගොඩක් අමාරු වෙනවා.ඉතින් ප්‍රශ්නෙට පොඩි පිලියමක් විදියට තමයි මෙ Script එක යොදා ගන්න පුලුවන්.

මේ Script එකෙන් වෙන්නේ site එක Load වෙන Browser එකේ Adblock එකක් තිබුනොත් ඒක Pause කරනකන් හරි Whitelist කරනකන් හරි Site එකේ කිසිම දෙයක් User ට පෙන්නන්නේ නැති විම.බලන්නකෝ මේක




මේක දාගන්නේ මෙහෙමයි. මුලින්ම Blog Dashboard වලට ගිහින් Layout click කරන්න ඉටපස්සේ Layout එකේ තියෙන Add a Gadget click කරලා Html/Javascript Click කරලා Code එක Paste කරලා Save කරන්න.code එක මෙතනින් ගන්න.