පොත් ගුල්ලන්ට සුබ ආරන්චියක්

6:50:00 PM 0

අද අපි කතාකරන්න යන්නේ ඉතා ප්රයෝජනවත් වෙබ් අඩවියක් වන bookprices.lk පිලිබදවයි. Bookprices.lk  යනු පොත් වල මිලසැසදීම හා එම පොත් ගෙදරටම ගෙන්වා දී කාලය සහ මිල මුදල් ඉතිරිකර දෙන සේවාවකි.  Bookprices.lk  හරහා ඔබ සොයන ඕනෑම පොතක් ඉතා ඉක්මනින් ශ්රීලංකාවේ පවතින පොත් සාප්පුවල සදහන් මිලගණන් සංසන්දනයකර ඔබට අවම මිලගණන් එකම තැනක පෙන්වයි . ඉන්පසු ඔබ පොතක් මිලදී ගතහොත්වෙබ් අඩවිය හරහා ඔබට ඉතාමත් පහසුවෙන් එම පොත ගෙදරටම ගෙන්වා ගත හැක. ඔවුන් ඔබ සදහා එම පොත අදාල පොත්හලෙන්ම මිලදී ගනු ඇත . ඉන්පසු ගාස්තුවක් යටතේ ඔබ හට බෙදාහැරේ . එසේ නොමැතිනම් කොළඹ පිහිටි ඔවුන්ගේ කාර්යාලය වෙත ගොස් පොතේ මිලටම ලබා ගැනීමටද හැකිය

එසේම ඔවුන්ගේ නවතම bookprices mobile app  එක ඔබට google play store එක හරහා නොමිලේම download කරගැනීමටද හැකිය. එය බොහෝ දෙනෙකු අතර දැනටමත් ජනප්රිය වී හමාරය . එමගින් ඉහත ක්රියාවලිය තවත් පහසු කරයි . සදහා ඔබ කලයුත්තේ පොතක barcode එක ඔබේ android smartphone එක හරහා scan කර සෙව්මක් දැමීම පමණි. එතුලින්ම ඔබට පොත ලබාගත හැකිමිල ගණන් පෙන්වයි. පැය ගණන් ඔබ පොත්සොයමින් මහමග ගෙවාදැමීමට සිදුවන කාලය ඉතිරි කරදෙයි .

ඒවගේම ඔබ සොයන පොත ලංකාවේ නොමැතිනම් ඒසදහා විශේෂ ඇනවුමක් හරහා එය දිනකිහිපයක් ඇතුලත නිවසටම ගෙන්වාදී මට ඔවුන් කටයුතු කරයි
එසේම ඔබට වෙබ්අඩවියෙහි ඇති target price ක්රමය භාවිතා කිරීමෙන් ඔබට අවශ්ය පොතක් සදහා ඔබ කැමති මිලගනනක් ලබාදිය හැක. පසුව වෙබ්අඩවිය හරහා ඔබට එම මුදලට පොත ලබාගැනීමට හැකිනම් ඔබේ email ගිණුම හරහා දන්වයි .මේ සදහා අවශ්ය වන්නේ ඔබේ email ලිපිනය සමග මිල ගනන අදාල වෙබ්පිටුවේ සදහන් කර set target price බොත්තම click කිරීම පමණි.

මෙම සුවිශේෂතා වලට අමතරව bookprices.lk හි සිංහල පොත් වලට අමතරව විදේශීය පොත් දහසකට අධ්ක ප්රමාණයක් ඇත . ඒවා ඔබට පහසුවෙන් සොයා ගැනීමට විවිද කාණ්ඩ  32 කට බෙදා වෙන්කර ඇත . ඔබට අවශ්ය ඕනෑම පොතක් පොතේ නම, කතුවරයා හෝ Isbn අංකය හරහා පහසුවෙන් හා ඉක්මනින් සොයා ගත් හැකඑසේම ශ්රීලංකා තුල ජාත්යන්තර පාසල් වල විෂය නිර්දේශයට අදාල පොත් සියල්ලක්ම වගේ අන්තර්ගත වේ .
වගේම ඔබට කාලයෙන් කාලයට පොත් සදහා විවිද දීමනා ලබා ගැනීමටද හැකිවේවි. මෙම දීමනා සදහා අවශ්ය තොරතුරු වෙබ් අඩවියේ නිල facebook පිටුවට හෝ  twitter පිටුවට යාමෙන් දැනගැනීමට හැකිය . මෙම ලිපිය අවසානයේ ඇති link හරහා ගොස්  bookprices.lk සමාජජාල පිටුවෙත පිවිසිය හැක .

Bookprices facebook පිටුවට like කිරීමෙන් හා twitter ගිණුම follow කිරීමෙන් මෙම වට්ටම් හා දීමනා පිළිබද දැනුවත් වන්න.

   Twitter        
Google+    

Seedr.cc | Torrent Direct Download කරමු.

11:52:00 AM 0


ඔයාලට මතකත් ඇති මම කලිනුත් Torrent Direct Download කරන්න පුලුවන් website එකක් දුන්නා ඉතින් අදත් ඉට වඩා හොද පහසුකම් තියෙන website එකක් තමයි දෙන්න යන්නේ.මේ Site එකේ තියෙන විශේෂ බව ගැන කිව්වොත්

·       1. Download කරනකොට pause කරන්න පුලුවන් ඒ කිව්වේ ඔයාට download වෙන file එක    නවත්තලා වෙන එකක් Download කරන්න පුලුවන්.

            2. ඒ වගේම ඔනිම size එකක File එකක් download කරන්න පුලුවන් Limit නෑ.

·       3. Account Storage එක වැඩි කරගන්නත් chance එක දිලා තියෙනවා.


·        4.Torrent එක ඇතුලේ තියෙන Files උනත් online බලලා download කරන්න පුලූවන්.


·    5.ඒ වගේම Opera,Chrome Browser වලට addons දිලා තියෙන හින්දා ලෙසියෙන් පාවිච්චි කරන්නත් පුලුවන්.

මෙතනින් Register වෙන්න.


Easy Gif Animator Pro 6.2 | හිතේ හැටියට gif Banners හදමු.

7:55:00 PM 0






ඔයාලා දැකලා තියෙනවා නෙද website වල animate වෙන Ad Banners photos වගේ එවා දාලා තියෙනවා. අන්න ඒ banners ලෙසියෙන්ම හදාගන්න පුලුවන් පොඩි Software එකක් තමයි මන් අද අරන් ආවේ ඉතින් මේ සොෆ්ට් එක ගැන කිව්වොත් දන්නේ නැති කෙනෙකුට උනත් ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන්. සිංහල බාශාවෙනුත් text ඇතුලත් කරන්න පුලුවන්. Licene key එකත් එක්කම තියෙනවා පහලින් බාගන්න.

setup


key


සිංහයා සින්ඩිය

9:02:00 PM 0


ඔන්න මමත් පොඩිවට සින්ඩියක් පටන් ගත්තා අපේ Blog/Website කරන යාලුවන්ට කරන උදව්වක් විදියට ඉතින් ඔයාගේ blog එකත් එකතු කරන්න අමතක කරන්න එපා මතක ඇතුව මට කරන උදව්වක් විදියට සින්ඩියේ Banner එකටත්  ඔයාගේ බ්ලොග් එකේ ඉඩක් වෙන් කරන්න. ;)