ඔයාගේ iPhone Lightning Cable එක Original ද කියලා බලමු.

6:41:00 PM 0
ඔයා iPhone එකක් පාවිච්චි කරන කෙනෙක් නම් අද ලිපිය ඔයාට ගොඩක් වැදගත් වෙයි . ඉතින් මේ Lightning cable ගැන කතා කරොත් ඔයාගේ device එක Charge කරන්න Data sync කරන්න වගේ දෙවල් වලට තමයි මුලිකවම පාවිච්චි කරන්නේ ඉතින් මේ වැඩ ඉක්මනින් සහ ආරක්ශිතව කරන්න නම් ඔයා පාවිච්චි කරන Cable එක Apple සමාගමේ අනුමත Cable එකක් වෙන්න ඔනේ. ඉතින් අද ශොප් එකක්ට ගිහින් බැලුවොත් ගොඩක්ම තියෙන්නේ Fake Cable ඉතින් Data Sync කෙසේවෙතත් මේ  Cable එකෙන් ඔයාගේ iPhone එකේ Hardware වලට damage වෙන්න තියෙන අවස්ථාව නම් ගොඩක් වැඩි. එහෙනම් අපි බලමු කොහොමද Original cable අදුරගන්නේ කියලා.


ඔයා ඔනෙම Apple accessories එකක් මිලදි ගත්තොත් එකේ Box එකේ මේ MFI Logo එක තියෙනවනම් එක Original Product එකක්.


Lightning cable එකෙ හොදට බැලුවොත් Print කරපු වචන වගයක් බලාගන්න පුලුවන්.



Lightning Cable එකේ Ports වල වෙනස්කම්





ඉතින් ඔයා දැනට පාවිච්චි කරන Cable එක Fake කියලා හිතෙනවා නම් ඔයාට පුලුවන් Apple Website එකෙන් Cable එකක් Order කරන්න නමුත් එකේ මිල වැඩි නිසා  Apple MFI Certified Cable Brand එකක් මිලදි ගන්න පුලුවන්. හොදම Brand එකක් තමයි Blitzwolf  කියන්නේ මම දැනට පාවිච්චි කරන්නේ Blitzwolf Cable එකක්. ඉතින් ගොඩක් හොද කාලයක් පාවිච්චි කරන්න පුලුවන් cable එකක් කියලා මට කියන්න පුලුවන්. ඔයාට මේ Cable එක AliExpress,Banggood වලින් මිලදි ගන්න පුලුවන් ඔයාලට ලෙසි වෙන්න ලින්ක් පහලින් දැම්මා.












ලයිට් බිල අපිම හදාගමු. | Electricity Bill Calculator

9:05:00 PM 0

අද මන් ඔයාලට කියාදෙන්නේ ටිකක් විතර වෙනස් වටිනා දෙයක්. මනු කියවන්නා ගෙදරට එන්න කලින්ම Bil amount එක දැන ගන්න විදියක් තමා මේ. මුලින්ම මේක කරගන්න ඔයාට ඔනි වෙනවා Last Bill date එක සහ Meter Reading එක. එක හොයාගන්න පුලුවන්. අන්තිමට ආපු Bill එක බැලුවොත්. නැත්තම් දිනයට අදාල Meter එක ඔයා ලියාගෙන තියෙනවනම් එක උනත් අවුලක් නෑ.

දැන් යන්න මේ Web එකට දැන් මෙහෙම පෙන්නයි

 *ඔතන Consumer Tariff Category එකට domestic කියලා දෙන්න ගෘහස්ත පාරිභෝගිකයෙක් නම් ආයතනයක් නම් Industrial කියලා තොරන්න
*Previous Metering Date- මෙකට ඔයාගේ Bill අන්තිමට ආපු දිනය දෙන්න (print කරලා තියෙන දිනය )
*Previous Meter Reading- අන්තිම meter එකේ Number එක දෙන්න.
*Current Metering Date-ඔයා Bill එක බලන දිනය දෙන්න පරන බිලක් චෙක් කරනවා නම් අර පෑනෙන් ලියලා තියෙන දිනය දෙන්න.
*Current Meter Reading- අලුත් meter එක දෙන්න.

තේරුනේ නැති අය මේක බලන්න.








Apple Device වලට Music,Videos දාන්න සුපිරි Software එකක් මෙන්න

7:32:00 PM 0
Apple Device පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි phone එකට Music Video වගේ දෙයක් දාගන්න තියෙන අපහසුතාවය ඉතින් මේ වැඩේට iTunes Install කරලා විසදුමක් ගන්න පුලුවන් උනත් වැඩි දෙයක් ඒ software එකෙන් කරන්න බෑ. ඉතින් මන් අද ඔයාලට දෙන Software එකෙන් MP3එකක් දාගන්න තැන ඉදලා phone එක jailbreak කරන  තැන දක්වා වැඩ කරගන්න පුලුවන්.මෙක Free software එකක් හින්දා කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.

බලන්නකෝ Screenshot















මෙතනින් Download කරගන්න.

ඩොලර් වෙනුවට Bitcoin ගෙවන Ad Network එකක් | A-ads

9:20:00 PM 2



ඔයාලා දන්නවනේ Bitcoin කියන්නේ අද ලොකේ ලොකු වටිනාකමක් තියෙන මුදල් ඒකකයක්. ඉතින් මේ Bitcoin හොයන්න තවත් ලේසී විදියක් තමයි මං අද ඔයාලට කියාදෙන්න නමුත් මේ වැඩේ කරන්න පුලුවන් වෙන්නේ Blog/website එකක් කරන අපේ යාලුවන්ට විතරයි

මුලින්ම මේ Link එකෙන් ගිහින් Site එකේ Register වෙන්න ඔනේ ඉටපස්සේ Earn කියන Button එක Click කරලා ඇඩ් එකක් හදාගන්න ඔනේ.


Size: මෙතනින් ඇඩ් එකේ Size එක තොරන්න
Site Url: මෙතනට ඔයාගේ website එකේ URL එක දෙන්න
Filter Content: මෙතනින් ඔයාගේ Site එකේ Topic එකට ගැලපෙන Ads තොරලා දෙන්න පුලුවන්.

දැන් withdraw Method එක User Account විදියට තියලා Captcha එකත් Verify කරලා හදාගත්ත Ad Code එක ඔයාගේ web/Blog එකට දාගන්න.

ඔයාගේ Earnings 0.001 උනු ගමන් Payout කරන්න පුලුවන්. එකට Bitcoin wallet එකක් තියෙන්න ඔනි.Wallet එකක් නැත්තම් මෙතනින් එකක් හදාගන්න පුලුවන්. ඉටපස්සේ Withdrawel Settings වලට Wallet Address එක දෙන්න.මේ ගැන ගැටලු තියෙනවා නම් පහලින් Comment එකක් දාන්න Post එක share කරන්නත් අමතක කරන්න එපා.

Apple Device වල Storage Clear කරන්න සුපිරි භාන්ඩයක් මෙන්න.

1:59:00 PM 2

ඔයාලා දන්නවනේ ඔනේම phone එකක් Computer එකක් කාලයක් පාවිච්චි කරනකොට cache,Cookies වගේ අනවශ්‍ය දෙවල් වලින් අපේ Storage එකේ එකතු වෙනවා.ඉතින් මේ වගේ අනවශ්‍ය files අපි Clear කරේ නැත්තම් phone එකේ Speed එකට ලොකු බලපැමක් වෙනවා. එවගේම ඔයාගේ Storage එකත් නිකන්ම Full වෙනවා.ඉතින් අපි මාසෙකට සැරයක් වගේ Clearner software එකක් පාවිච්චි කරලා Storage එක Clean කරොත් එක අපේ Phone එකේ කාර්යක්ෂමතාවය උපරිමව තියාගන්න පුලුවන්.




ඉතින් මුලින්ම කියන්න ඔනේ මේ Software එක පාවිච්චි කරන්න නම් ඔයාගේ Computer එකේ iTunes Install කරලා තියෙන්න ඔනී. iTunes වලින් තමයි iPhone Drivers Computer එකට Install වෙන්නේ.මුලින්ම මේ Link එකෙන් Software එක Download කරගන්න.මේ Software එක Free දෙන්නේ නැති නිසා Crack එක මෙතනින් download කරලා software එක install වෙලා තියෙන තැනට imyfoneumate.exe File එක Copy කරලා Replace කරන්න දැන් Software එක Open කරලා Serial key,Email වලට කැමති අකුරු ටිකක් type කරලා Active කරගන්න.

ගණිත ගැටලු විසදන Photomath

6:24:00 PM 2


අපි හැමෝම එදිනෙදා වැඩ වලදි ගණන් හදනවා.ඉතින් මේ ගණිත ගැටලු වල නිරවද්‍යතාවය පරික්ෂා කරගන්න පුලුවන් App එකක් තමයි Photomath කියන්නේ ඉතින් මෙයාට පුලුවන් ඔයාගේ ගණිත ගැටලුව Scan කරලා නිවැරදි පිලිතුර පියවර එක්කම දෙන්න.එහෙනම් ඔයාම download කරගෙන බලන්නකෝ. 













iOS ++ Cracked Apps Untrusted වෙන්නේ නැතුව පාවිච්චි කරමු.

6:46:00 PM 0

ඔන්න මම අද අපේ iPhone පාවිච්චි කරන යාලුවන්ට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි කියා දෙන්න යන්නේ ඔයාලා iOS Official Store එකෙන්  buy කරලා ගන්න තියෙන Apps  tutu.vip tweakbox vshare වගේ 3rd Party App Store වලින් Free download කරලා Phone එකෙන් app එක Trust කරගෙන ටික දවසක් පාවිච්චි කරනකොට “Untrusted  Developer” කියලා error එකක් වැටිලා app එක Open වෙන්නේ නැතුව යනවා.

ඉතින් ඔන්න ඔය Untrusted වෙන එක නැති කරන්න ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ Link එක ඔයාගේ Phone එකේ Safari Browser එකෙන් Open කරලා profile එක Install කරගන්න එක විතරයි.




අවුලක් උනොත් Comment එකක් දාන්න.

අඩු මිලට Domain එකක් ගමු

10:08:00 PM 0




Domain එකක් ගන්න ගියාම අපි ගොඩක් සලකා බලන දෙයක් තමයි මිල කියලා කියන්නේ ඉතින් අද වෙනකොට Domain දෙන ගොඩක් වෙබ් අඩවි තියෙනවා.ඉතින් එයාලා එක එක මිල ගනන් වලට තමයි Domain විකුනන්නේ ඉතින් සමහර වෙබ් අඩවි වලින් අලුතින්ම ගන්නකොට ඉතා සුලු මුදලකුත් Renew නැත්තම් අලුත් කරන්න ගියාම වැඩි මුදලකුත් අය කරනවා. ඉතින් මේක අපිට අවාසියක්. කොහොමද අපිට Renew කරන්න යන මිල , මුලින්ම ගෙවන්න ඔනි මිල වගේ දෙවල් සංසන්දනය කරලා Doamin එකක් ගන්න තියෙනවා නම්. ඉතින් අපිට එවගේ පොඩි විස්තරයක් ලබා දෙන Web Site එකක් තමයි  Dompcop කියන්නේ බලන්නකෝ Screenshot








iPhone එකෙන් Torrent File Download කරමු.

8:42:00 PM 0


ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ iPhone එකෙන් Torrent Download කරන්නේ කොහොමද කියලා මේ වැඩේ කරගන්න ඔයා ලග Tdownloader වගේ App එකක් තියෙන්න ඔනි.
මුලින්ම මෙන්න මේ Website එකෙන් Account එකක් හදාගන්න 





මේ Site එකෙන් අපිට පුලුවන් ඔනිම Torrent File එකකට Direct Download  Link ගන්න.
ඉටපස්සේ ඔයා කැමති Torrent Site එකකට ගිහින් Magnet  Link එක Copy කරලා මෙතනට paste කරන්න






දැන් ඒ Website එකෙන් ඔයාගේ Torrent File එක ඒ Website එකෙන් Download කරගෙන ඔයාට Direct Link දෙනවා.ඉටපස්සේ Download කරන්න තමා තියෙන්නේ තෙරුනේ නැත්තම් පහල screenshot බලාගෙන කරන්න. 













MyPublicWiFi | ඔයාගේ Computer එක ලේසියෙන්ම WiFi Hotspot එකක් කරමු.

9:26:00 PM 0

Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලාවට තමයි.මොන Software එක දාලා තිබුනත් වැඩක් නෑ Wifi kard ,Adapter එකක් අනිවා ඔයාගේ Computer එකේ තියෙන්න ඔනි.

Software එක ගැන නම් වැඩිපුර කියන්න දෙයක් නෑ.Install කරලා කැමති නමකුයි Paasword එකකුයි දිලා ඔයාගේ Internet Connection එක තොරලා Start hotspot Button එක Click කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම Managment Tab එක Click කරාම ඔයාට පුලුවන් WiFi Network එක හරහා Bittorrent,IDM වගේ Software බාවිතා කිරිම නවත්තන්න. Show-URL Logging වලින් Wifi Network එක හරහා කට්ටිය Surf  කරපු වෙබ් අඩවි බලාගන්නත් පුලුවන්.