KM Player Ads අයින් කරමු.

6:15:00 PM 0

Km Player කියන්නේ අද වෙනකොට ගොඩක් අය පාවිච්චි කරන player එකක්. ඉතින් මේ player එකත් එක්ක එන පොඩි ප්‍රශ්නයක් තමයි අපි Internet Connect වෙලා ඉන්න වෙලාවට මේ player එක open කරොත් Ad තොගයක්ම Player එක ඇතුලේ Load වෙන එක. ඉතින් මේක අපිට කරදරයක් වගේම සැලකිය යුතු Data ටිකකටත් කෙල වෙනවා. J ඉතින් මේ ප්‍රශ්නවලට විසදුමක් විදියට ලංකාවේ කෙනෙක් පොඩි Software එකක් හදලා තියෙනවා.මේකෙන් ස්ථිරවම Ads අයින් වෙලා යනවා.මුලින්ම Software එක Download කරගන්න.


155 KB


දැන් kmp ad remover open කරගන්න ඉටපස්සේ Km Player Location කියන තැනට Km player install කරලා තියෙන Location එක දෙන්න. එක හොයාගන්නේ මෙන්න මෙහෙමයි.  


 



දැන් ඔය ලින්ක් එක Location එකට Paste කරලා කොල පාටින් තියෙන button එක click කරන්න 






ඔන්න දැන් වැඩේ ගොඩ අවුලක් උනොත් Comment එකක් දාන්න.




**මෙම මෘදුකාංගයේ පුර්ණ අයිතිය නිර්මාතෘ සතුය.**

SLT X’MAS DATA OFFER නත්තලට SLT වෙතින් 500 GB data නොමිලේ

4:59:00 PM 0

ඔයාට මතක ඇතිනේ කලින් Mobitel එකේ කස්ටිය Data Offer එකක් දුන්නා ඉතින් ඔන්න ඒ වගේම SLT ලත් පොඩි Game එකක් play කරලා free data ගන්න අවස්තාවක් දිලා තියෙනවා.හැබැයි ඔයා free ගන්න data ලැබෙන්නේ ලබන මාසේ ඒ කියන්නේ ජනවාරි මාසේ කරන්න තියෙන්නේ මෙච්චරයි යටින් තියෙන link එකෙන් ගිහින් Game එක play කරලා ලකුනු ගන්න ඔනි ඒ ලකුනු වලට මේ ව්දියට Data හම්බ වෙනවා.




ඒ වගේම ඔයාගේ refer link එකෙන් 10 දෙනෙක් game එකට ආවොත් තවත් Data free ගන්න පුලුවන්.



කංඡායුධ ශ්‍රී ලාංකික පරිගණක ක්‍රිඩාව Torrent Download Link

11:55:00 AM 0


ශ්‍රීලංකාවේ නිර්මාණය උනු දැවැන්තම පරිගනක ක්‍රිඩාවක් වන කංඡායුධ පරිගණක ක්‍රිඩාව දැන් නිකුත් වෙලා තියෙනවා මේ නිර්මාණය ගැන කිව්වොත් airmac ආයතනය තමයි මේ ක්‍රිඩාව නිර්මාණය කරලා තියෙන්නේ කාවන්තිස්ස රජ සමය කාලේ ලංකාවේ උන සිදුවිම් කිහිපයක් පදනම් කරගෙන තමයි ක්‍රිඩාව ඉදිරියට යන්නේ ඉතින් airmac ආයතනය රු2850.00 මුදලකට මේ ක්‍රිඩාව ලබා දෙන්න තිරනය කලත් පසුව නොමිලේ ලබාදෙන්න තිරනය කරා නමුත් ගොඩක් කට්ටිය Download කරන නිසා airmac ආයතනය මගින් දිපු download link දැන් වැඩ කරන්නේ නෑ ඉතින් Download කරපු නැති අයට පුලුවන් පහල link වලින් download කරගන්න.

Direct Links