iPhone එකෙන් සිංහල Mp3 Download කරගමු.

1:10:00 PM 0

ඔන්න අපේ Iphone පාවිච්චි කරන යාලුවන්ට සුපිරි app එකක් තමයි මම අද අරගෙන ආවේ ඉතින් ඔයාලා දන්නවා Iphone එකට songs දාන්න පුලුවන් itunes වලින් විතරයි කියලා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ අපි කැමති ඔනිම Site එකකින් Song එකක් Download කරලා ඒ App එකෙන්ම අහන විදියක් ගැන . ඉතින් තව පොඩි වැඩ කෑලි වගේකුත් මේ app එකේ තියෙනවා. එවා බලමු අන්තිමට මුලින්ම මේ app එක Download කරගන්න Store එකෙන්


Download උනාට පස්සේ Open කරාම මෙන්න මෙහෙම පෙන්නයි.මේ දාල තියෙන Screenshot එකේ මම Download කරපු Mp3 තියෙනවා.



දැන් ඔය උඩින් තියෙන + ලකුන Click කරලා Browser තොරන්න.



දැන් ඔයාට Normal Browser එකක් Open වෙලා තියෙනවා. දැන් ඔතන ඔයාට songs Download කරගන්න ඔනි Site එකට යන්න එතනින් කැමති Song එක තොරලා Download දෙන්න ඉටපස්සේ පොඩි Tab එකක් Open වෙනවා එකෙන් Download Click කරන්න.





ඔන්න දැන් Download වෙයි මේ විදියට




මම ඔයාලට මුලදි කිව්වා නෙද මේ App එකේ පොඩි වැඩ කැලි වගයක් තියෙනවා කියලා අර + ලකුන ක්ලික් කරට පස්සේ Open වෙන Tab එකෙ Computer select කරොත් ඔයාට පුලුවන් Computer එකේ තියෙන Mp3 Phone එකට දාගන්නත් Phone එකේ තියෙන Mp3 Computer එකට දාගන්නත් පුලුවන්. එකට Wifi Hotspot එකක් හදලා Device 2ක Connect කරන්න ඔනි.ඉටපස්සේ Phone එකේ පෙන්නන Ip Address එක Computer එකේ Browser එක Open කරලා URL type කරන තැන type කරලා Enter කරාම ලස්සනට Mp3 ටික පෙන්නයි PC එකේ ඉටපස්සේ Download කරන්න තමයි තියෙන්නේ ඒ වැඩේට Data යන්නේ නෑ හොදේ :3 අවුලක් උනොත් Comment එකක් දාන්න.

Mobitel වෙතින් 4GB Data නොමිලේ.

9:33:00 AM 2

ඔන්න යාලුවනේ Mobitel එකෙන් ලෝක අන්තර්ජාල දිනය සමරන්න Free Data දෙනවා.ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පහල තියෙන Link එකෙන් ගිහිල්ල game එක Play කරන එක විතරයි. කරන්න වැඩි දෙයක් නෑ Car 2 ක Crash කරගන්නේ නැතුව point එකතු කරගන්න ඔනි.point වලට මේ විදියට තමයි Data දෙන්නේ.








එවගේම තමයි Game එක Play කරලා ගන්න Data Double කරගන්නත් පුලුවන් ඔයාගේ යාලුවෝ 10 දෙනෙක් Game එකට ගෙන්නුවොත්.



එක කරන්න හරිම ලෙසි යට තියෙන Link එක යාලුවන්ට Text,Share කරන්න ඔයාගේ Link එකෙන් 10ක් ආවොත් ඔයාගේ Data Double කරලා පැය 48න් ගන්නත් පුලුවන්.ඔන්න එහෙනම් මම යනවා.අවුලක් උනොත් Comment දාන්න.

                                                      Computer Link


                                                                  Mobile Link

ඔයාටම කියලා Mobile Wap Site එකක් නොමිලේ හදාගමු.

10:47:00 AM 0


ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියා දෙන්න යන්නෙ Mobile Phone වලට ගොඩක් ගැලපෙන පොඩි Site එකක් නොමිලේ හදාගන්නේ කොහොමද කියලා. ඔයාල දන්නවනේ Jaysrilanka,sinhanada,shalini lanka වගේ ගොඩක් Wap download Site හදලා තියෙන්නේත් මෙ Online Site එකෙන් ඉතින් මම හිතනවා ඔයාට පොඩි HTML Programming දැනුමකුත් තිබුනොත් හොදයි කියලා. අපට මේ Site එක හදන්න වෙන්නෙ Online මුලින්ම අපි මෙන්න මේ Site එකේ Register වෙන්න ඔනි



ඔයාට html දැනුමක් නැත්තම් free template එකක් තොරගන්නත් පුලුවන්.මේ site එකෙන් ඔයාට 100GB storage එකක් දෙනවා ඔයාගේ File store කරගන්න. නොමිලේ Sub Domain එකකුත් දෙනවා.ඔයාට කැමති නම් top level domain එකක් දාගන්නත් පුලුවන්.එවගේම එගොල්ලෝ පොඩි Ad එකක් Display කරනවා ඔයාගේ Site එක යටින් එක ලොකු කරදරයක් වෙන්නේ නෑ ඔයාගේ Site එකට ඉතින් site එක හදන විදිය ගැන කිව්වොත් ඔයාට Online Tools දිලා තියෙනව මේ වගේ අනිත් එක තමයි Data කපාගෙන දඟලන්න ඔනිත් නෑ. opera mini තියෙන පොඩි Nokia Phone එකකින් උනත් Site එක හදන්න පුලුවන්. J





 නැත්තම් ඔයාට පුලුවන් Wml/Html කියන තැනින් Code ලියලා දාන්න.පොඩි දෙයක් තියෙන්නේ හොදට අල්ලගත්තොත් ලොකු වැඩක් කරන්න පුලුවන්.අනිත් එක තමයි ඔයාට ඔනි කරන Code Online ගන්නත් පුලුවන් එවගේම තමයි මේ Site එකේ වැඩ කරපු අය ගොඩක් ඉන්න හින්දා Tutorial තියෙනවා ඔනි තරම් ඉතින් ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් Comment එකක් දාන්න ඔනි Help එකක් දෙන්නම්.මේ තියෙන්නෙ මන් හදපු Site එකක්