ඔයාගේ Blog/Website එකටත් Android App එකක් නොමිලේ හදාගමු.

12:40:00 AM 0


මතක ඇතිනේ මම ඔයාලට කලින් ලිපියකින් කියාදුන්න Android app  හදන ලංකාවේ කෙනෙක් ගේ Site එකක් ගැන එත් අද වෙනකොට ඒ Site එක වැඩ කරන්නේ නෑ.අපේ ලංකාවේ කෙනෙක් වැඩක් පටන් ගත්තොත් ගොඩක් වෙලාවට ගොඩක් කල් කරගෙන යන්න බෑ. විශේෂයෙන්ම Online website වලට තමයි මේ ඉරනම අත් වෙලා තියෙන්නේ.ම්ම්ම්.. ඒ ගැන කතා කරා ඇති කලින් Site එකේ වගේ නෙමෙයි මේ Site එකෙන් හදලා දෙන App වල Ads නෑ.ඒ වගේම තමයි අපිට කැමති Ad Network එකක් Use කරලා ad දාන්නත් පුලුවන්.App Template ගොඩක් තියෙන හින්දා ඔයාට කැමති විදියට Interface එක හදාගන්නත් පුලුවන්.


ඔන්න එහෙනම් පහලින් ළින්ක් එක දැම්මා Register වෙලාම වැඩේ පටන් ගන්න. ප්‍රශ්නයක් තිබුනොත් අනිවා Comment එකක් දාන්න.. 


කොහොමද මේ Wireless Charging වැඩ කරන්නේ?

6:57:00 PM 2

ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ Smartphone ඇවිත් තියෙන අලුත්ම පහසුකමක් ගැන ඉතින් ඔයාලා මේ ගැන අහලා දැකලත් ඇති මේ ක්‍රමයෙන් ඔයාට පුලුවන් ඔයාගේ phone එක Wire එකකින් කිසිම දෙයකට සම්බන්ධ නොකර ඔයාගේ phone එක Charge කරගන්න ඉතින් අපි දැන් බලමු කොහොමද මෙහෙම charge වෙන්නෙ කියලා මම මුල ඉදන්ම විස්තර කරගෙන යන්නම්.

ඔයා දන්නවා ඇති Transformers එහෙම නැත්තම් පරිණාමක ගැන ඉතින් මේ උපකරණවල ඇතුලේ කම්බි දගර දෙකක් ඔතලා තියෙනවා. ඉන් එකක් තමයි ප්‍රාථමික දගරය අනිත් එක තමයි ද්විතික දගරය.ප්රාථමික දගරය Phone එක ඇතුලෙත් ද්විතික දගරය Wireless Charger එක ඇතුලෙත් පිහිටලා තියෙනවා.Transformers වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් එවා තමයි
1.අවකර පරිණාමක
2.අධිකර පරිණාමක

මම දැන් කියන්න යන Wireless charge වල තියෙන්නේ අවකර පරිණාමකයක් ඒ කියන්නේ ලොකු විදුලියක් එක් කම්බි දගරයකට දුන්නාම අනිත් කම්බි දගරයෙන් කුඩා විදුලි බලයක් එලියට ගන්න පුලුවන්.ඉතින් මේ කම්බි දගරයෙන් කොහොමද විදුලියක් නිපදවෙන්නේ? පොඩි කාලේ ඔයාට මතක ඇති පොඩි කම්බි දගරයක් අරගෙන එකේ +,- දෙක ගැල්වනෝමිටරයකට සම්බන්ද කරලා ලොකු චුම්බක කැල්ලක් කම්බි දගරය ගාවින් එහා මෙහා අරන් යනකොට අර ම්ටර් එකේ කටුව චලනය වෙනවා. ඒ කියන්නේ විදුලියක් නිපදවෙනවා කියන එක.



ඉතින් අර Wireless charger එකේ මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා ඔයා හිතනවා ඇති ඔයා දන්නවනේ අපේ ගෙදරට එන Current එක Ac Voltage එකක් ඒ කියන්නේ කාලයට අනුව එකේ +,- මාරුවෙනවා ඉතින් ඒ කියන්නේ අපි Current එක Wireless charge එකට දුන්නාම කාලයට අනුව දගරයේ ගලන ධාරාවේ පැත්ත මාරුවෙනවා එතකොට මම දැන් අර ඔයාට කිව්වා වගේ Wireless Charger එක ඇතුලේ තියෙන දගරයෙන් චුම්බක බලයක් නිපදවෙනවා.අන්න ඒ චුම්බක බල රේඛා අපේ Phone එක ඇතුලේ තියෙන අනිත් කම්බි දගරයේ ගිහිල්ලා හැප්පෙනවා එතකොට ඒ දගරයෙත් අර ද්විතියික දගරයෙන් ඇති ධාරාවට සමාන ධාරාවක් ඇති වෙනවා. මෙන්න මේ චුම්බක බලයෙන් තමයි Current එක වාතය හරහා ගමන් කරන්නේ.



ඉටපස්සේ ඒ ධාරාව ඍජුකරනය වෙලා තමයි Battry එකට යන්නේ මේ තියෙන්නෙ ඍජුකරන පරිපථයක්





ඔන්න දැන් ඔයාට තෙරෙන්න ඇති Wireless Charging වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ Charage එක හොදට සහ ඉක්මනින් වෙන්න නම් Phone එකයි Charger එකයි ගොඩක් ලගින් තියෙන්නත් ඔනි. ඔන්න ඉතින් ඔයා මේ Post එකෙන් මොනවහරි දෙයක් ඉගෙන ගත්තානම් හරි ප්‍රශ්න තියෙනවනම් පහලින් දාන්න පුලුවන්.

1 වසරේ සිට 11 වසර දක්වා සියලුම පාසල් පෙළපොත් PDF වලින් Download කරමු.

11:08:00 PM 0


අපේ ස්කෝලේ යන නංගිලා මල්ලිලාට වැදගත් වෙන දෙයක් තමයි මම අද අරගෙන ආවේ මේ Site එක ඒ කියන්නේ National Educational Publication Department මේ ආයතනය මගින් තමයි ලංකාවේ පාසල් වලට අවශ්‍ය වන සියලුම පෙලපොත් මුද්‍රණ කරලා බෙදා හරින්නේ ඉතින් අපිට මෙයාලගේ Site එකෙන් එකෙන් ඒ සියලුම පෙලපොත් නොමිලේ භාශා 3 න් ම Pdf ව්දියට Download කරගන්න පහසුකම් දිලා තියෙනවා.සම්පුර්ණ පෙල පොතම පාඩම් වලට අනුකුලව කොටස් වලට බෙදලා තමයි තියෙන්නේ ඒ හින්දා ඔයාට ඔනි කොටස පහසුවෙන් තොරලා ගන්න පුලුවන් ඔන්න එහෙනම් Link එක දැම්ම පහලින්.



පහසුවෙන් Folder Lock කරමු

10:41:00 PM 2



ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ ඔයාගේ Pc එකේ තියෙන Folders lock කරන්න පුලුවන් පුන්චි Software එකක් මම මේකට පුන්චි කියන්න හේතුව තමයි මේ Software එක 880Kb පමනක් වෙන හින්දා ඉතින් ලොකු පැහැදිලි කිරිමක් ඔනි නෑ සොෆ්ට් එක Open කරලා ඔයාට ඔනි Folder එක Browse වලින් තොරලා කැමති Password එකක් දෙන්න තමයි තියෙන්නේ Unlock කරන්නත් මේ සොෆ්ට් එකෙන් lock කරපු Folder එක තෙරුවට පස්සේ අවුලක් තිබුනොත් Comment එකක් දාන්න. හොදම කැල්ල අමතක වෙනවා තව ටිකෙන් මේ Soft එකට පුලුවන් අපි Lock කරන Folder එක Control panel,Network,Recycle Bin,Help කියන windows system File විදියටත් Encryption කරන්න ඒ කියන්නේ ඔයාගේ Folder එක පෙන්නන්නේ System එකේ කොටසක් විදියට තේරුනේ නැත්තම් කරලාම බලන්න ඔන්න එහෙනම් මම යනවා..



iTools 3.3.8.8 | Apple Device වලට Mp3 Photos Videos දාන්න ලෙසි ක්‍රමයක්

10:19:00 PM 0
 ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ ඔයාලාව හම්බවෙන්න ආවේ Apple උපාංග පාවිච්චි කරන අයට වැදගත් වෙන Software එකක් අරගෙන ඉතින් ඔයාලා දන්නවා Apple Device වලට Mp3 Photos Videos දාන්න ගොඩක් අය පාවිච්චි කරන්නේ iTunes එක එත් iTunes වල තියෙන සංකීර්ණ බව හින්දා මේ වැඩේ  ගොඩක් ලෙසියෙන්ම කරගන්න පුලුවන් Software එකක් තමයි මම අද ගෙනාවේ ඉතින් Itools 3 ගැන කතා කරොත් මේ Software එක පාවිච්චි කරන්න නම් අනිවා ඔයාගේ Pc එකට iTunes Install කරලා තියෙන්න ඔනි.මම මුලින් කිව්ව වැඩ වලට අමතරව iTunes වලින් කරන්න බැරි වැඩත් මේ Software එකෙන් කරන්න පුලුවන්.ඔන්න එහෙනම් බලන්නකෝ…







මෙතනින් Download කරගන්න.