Hutch Vesak Data Dansala | Hutch වෙතින් 2 GB Data නොමිලේ

2:40:00 PM 0

ඔන්න මේ පාරත් Hutch එකෙන් Data දන්සල පටන් අරන් ඉතින් Hutch පාවිච්චි කරන අයට දවසකට 300 MB ගානේ දවස් 7ක් Free Data ලබාගන්න පුලුවන්.ඉතින් මේ Data ගන්න නම් ඔයාගේ Hutch Sim එකේ රුපියලක් හරි තියෙන්න ඔනි හොදේ අපි දැන් බලමු Data ගන්නේ කොහොමද කියලා… බොහොම සුලු වැඩයි කරන්න තියෙන්නේ මුලින්ම මේ Link එකෙන් දන්සලට යන්න..ඉටපස්සේ ඔයාට මෙහෙම page එකක් පෙනෙයි.



දැන් ඔය තියෙන Form එක නිවැරදිව පුරවන්න වැඩ කරන Email Address එකකුත් දෙන්න.. දැන් Submit Button එක Click කරලා විනාඩි දෙකකින් අර දුන්නු Email එකේ Account එකට Log වෙන්න ඉටපස්සේ Hutch එකෙන් ඇවිල්ලා තියෙන Email එක Open කරලා මෙන්න මේ Link එක Click කරන්න.



දැන් මෙහෙම page එකක් Open උනානම් වැඩේ ගොඩ..



එහෙනම් අපි ගියා... :)


Gramblr | Computer එකෙන් Instagram Photos Upload කරමු.

4:13:00 PM 0

ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියලා දෙන්නේ Computer එකෙන් Instagram Upload කරන හැටි ඉතින් අපි හැමෝම දන්නවනේ Instagram එකට Photos දාන්න පුලුවන්. එයාලා දෙන App එකෙන් විතරයි කියලා ඉතින් ඔය පහසුකම් නැති අයට ඒ කියන්නේ Smartphone එකක් නැති අයට පුන්චි Software එකක් පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න පුලුවන්.මතක ඇතිනේ මම ඔයාලට කලින් Nox කියලා Android Player එකක් දුන්න ඉතින් එකට Instagram app එක Download කරලා එකෙන් Instagram Log වෙන්න පුලුවන්. නමුත් Photos Upload කරන්න ආමාරුයි. අමාරුයි නෙමෙයි බෑ. හැබැයි අලුත් Update එක නම් මම බැලුවේ නෑ.මේ Software එකේ තියෙන තවත් වාසියක් තමයි Upload වගේම Auto Likes ගන්නත් පුලුවන්.හොදයි එහෙනම් මුලින්ම software එක Download කරගන්න.


ඉටපස්සේ Software එක Install කරගන්න.ඉටපස්සේ Software එක ඔයාගේ Pc එකේ Browser එකේ New Tab එකකින් Open වෙයි මෙන්න මේ විදියට





ඉටපස්සේ ඔය රතු පාටින් Mark කරලා තියෙන තැනට ඔයාගේ Email Password දිලා යට කොටුවට ඔයාගේ Instagram Name,Password දෙන්න. Account එකේ ආරක්ශාව ගැන බය වෙන්න එපා.ලොකේම පිලිගත්ත software එකක් හින්දා අවුලක් වෙන්නේ නෑ.ඉටපස්සේ ඔයාගේ Email Account එකට Log වෙලා Account එක confirm කරගන්න. දැන් අර මුලින්ම Open වෙච්ච Register page එකේ යටම ඇති Log In කියලා එතනින් අර හැදුව Account එකේ Email Password දිලා Log වෙන්න එතකොට මෙහෙම Page එකක් Open වෙයි 



දැන් Drag and Drop කියන තැනට Photos Videos Select කරලා Upload කරන්න තමයි තියෙන්නේ… J

Open Signel | Mobile Network Coverage එක Android App එකකින් බලමු.

3:15:00 PM 0



කොහොමද කස්ටියට කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තේ එන්න ලැබුනේ ඉතින් අද මම ඔයාලට දෙන්නේ තවත් සුපිරි Android App එකක් මේකෙන් පුලුවන් ලංකාවේ වගේම පිට රටවල් වලත් Mobile Network Coverage එක බලාගන්න. ඒ වගේම තමයි Towers තියෙන තැන්, Tower එක අයිති Network එක, Signel තත්වය, ඔයාගේ Phone එකට Signel එන Tower, එක වගේ වැදගත් තොරතුරු ගොඩාක් මේ App එකෙන් බලාගන්න පුලුවන්.ඒ වගේම ලගම තියෙන WiFi Hotspot හොයාගන්නත් පුලුවන්.Android කට්ටියට විතරක් නෙමෙයි. Iphone පාවිච්චි කරන අයටත් මේ ගොල්ලෝ App හදලා තියෙනවා.එහෙනම් ඔන්න පහලින් Download කරගන්න.


                                                               Android

Apple

Windows