2 comments

Write comments
April 26, 2016 at 10:37 PM delete

මං ලඟ නොකියා චාජර් එකක් තිබුනා, මං හිතා හිටියෙම ඒක ඔරිජිනල් කියල.යාළුවෝ කිව්වෙත් ඔරිජිනල් කියලා,මාස 2කට විතර පස්සේ පිච්චිලා ගියා.නිකමට ගලවලා බැලුවාම තමයි තරු පෙනුනේ තනිකරම ෆේක් එකක්. ඔරිජිනල් ඒවයේ සර්කිට් එක නීට් එකට හදලා තියනවා. ඒත් ෆේක් ඒවයේ එහෙම නෑ.

Reply
avatar
April 27, 2016 at 7:09 PM delete

අදහසට ස්තුතියි. ඔව් දැන් නම් නොකියා චාජර් හොයන්නත් අමාරුයි.පිට ඔරිජිනල් ඇතුල ෆේක් :-bd

Reply
avatar