ඔයාගේ Samsung Smart Phone Charger එක Originel ද?

8:30:00 AM 2


ඔන්න වැඩි දෙයක් කියන්න යන්නේ නෑ ඔයාලටම බලලා තෙරුම් ගන්න පුලුවන්. පින්තූරය උඩ Click කරලා ලොකු කරලා බලන්න පුලුවන්.
















Top 5 High Speed Data Sharing Apps For Android

2:47:00 PM 0

කොහොමද? කස්ටියට ඔයාලා හැමෝම දන්නවානේ අපි ඉස්සර දැන් ටික කාලෙකට කලින් වගේම දැනුත් සමහර අය Data Share කරන්න පාවිච්චිකලේ Blutooth තාක්ෂණය එත් මේ තාක්ෂණික දියුණුවත් එක්ක මේ තාක්ෂණය අභාවයට යමින් තියෙනවා එකට හෙතුවක් තමයි කාලය අපි හැමෝම කැමති ඉක්මනින් වැඩක් කරගන්න ඉතින් මේ Smart Phone වල පැමිනිමත් එක්ක අපි විශාල Data ප්‍රමාණයක් එක්ක වැඩ කරන්න වෙනවා ඒ වගේම තමයි මේ විශාල ගොනු Share කරන්න Blutooth තාක්ෂණය ගැලපෙන්නේ නෑ.ඉතින් WiFi තාක්ෂණය යොදාගෙන Data හුවමාරු කරන Apps ටිකක් තමයි මම අද ඔයාලට දෙන්න යන්නේ මේ Apps වල විශේෂ බව තමයි විශාල ගොනු ඉතා සුලු කාලයකින් හුවමාරු කරන්න පුලුවන් විම.අපි දැන් බලමු ඒ Apps මොනවද? කියලා.






හොද වේගයකින් File යවන්න පුලුවන්.Data යවන කෙනා Group එකක් හදන්න ඔනි ඉටපස්සේ data ගන්න කෙනා ඒ Group එකට Join වුනාට පස්සේ Data Recive කරන්න පුලුවන්.








මේ App එක පාවිච්චි කරන්න ගොඩක් ලේසි QR Code එකක් Scan කිරිම මගින් Phone දෙක Connect කරගන්න පුලුවන්.





මේ App එක Windows,iOs වලටත් තියෙන හින්දා Windows වලටත් පහසුවෙන් Data යවන්න පුලුවන්.





මේ App එකේ තියෙන විශේෂිත බව තමයි 60M දුර තියෙන Device එකකට Data යවන්න පුලුවන්.




මේ App එකෙන් Data යවන්න විතරක් නෙමෙයි Group Chat කරන්නත් පුලුවන්.



World Cyber Attacks Online | ලොව පුරා සිදුවන සයිබර් ප්‍රහාර Online බලමු.

World Cyber Attacks Online | ලොව පුරා සිදුවන සයිබර් ප්‍රහාර Online බලමු.

8:32:00 PM 2

ඔයාලා දන්නවා ඇතිනේ Hackers ලා ගැන ඉතින් මේ ගොල්ලන්ගේ වැඩ වලට වෙලාවක් කලාවක් නෑ මම එහෙම කිව්වට එයාලා නියම වෙලාවට  තමා වැඩේ දෙන්නේ ඉතින් මෙයලා ලොකේ පුරා කරන වැඩ අද මම ඔයාලට දෙන Map එකෙන් බලාගන්න පුලුවන් මේ Map එක නිර්මාණය කරලා තියෙන්නේ Kaspersky කියන සමාගම මෙයලා මේ Map එක හදන්න එයාලගේ Virus Guard එක පාවිච්චි කරන මිලියන 60 ජනතාවගෙන් සේවය ලබාගෙන තියෙනවා.ඒ වගේම තමයි මේ Maps බලන්න නම් ඔයාගේ Pc එකේ Flash Player එක Install කරලා තියෙන්න ඔනි හොදේ.








Driver Booster 3 | Drivers දාන්න ලේසි ක්‍රමයක්

9:26:00 PM 0

ඔන්න ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අලුත් අවුරුද්දේ පලවෙනි පොස්ටුව දාන්න කියලා තමයි හදන්නේ අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Drivers Update කරන්න Drivers දාන්න පුලුවන් සුපිරි Software එකක් ගැන මොනවද? මේ Drivers කියන්නේ ඔයාගේ පරිගණකයේ තියෙන Hardware ත් Operating System එකත් අතර සම්බන්ධතා පවත්වා ගන්න උදව් කරන පරිගනක ක්‍රමලේඛ ටිකක් ඉතින් ඔයාලට තෙරෙනවා ඇති මේ දෙක අතරේ හොද Connection එකක් තිබුනේ නැත්තම් ඔයාට ඔයාගේ Pc එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරිවෙනවා.ඉතින් මේ Drivers තිබුනේ නැත්තම් Hardware හරියට වැඩ කරන්නේ නෑ. එ වගේම තමයි Drivers Update කරන්නේ නැති වෙලාවටත් විවිධ ප්‍රශ්නවලට මුහුන දෙන්න වෙනවා.. මේ Software එක Iobit ලගේ වැඩක් ඉතින් දන්නවනේ එයාලාගේ Software සුපිරි කියලා… මුලින්ම Software එක Download කරන්න ඉටපස්සේ Pc එක Net Connect කරලා Software එක open කරන්න දැන් Scan වෙයි ඉටපස්සේ පරන වෙලා තියෙන Drivers ටික සේරම පෙන්නයි





 දැන් ඔයාට තියෙන්නේ Drivers ටික Update කරන එක විතරයි..
                                                                   

                                                              Driver Booster
    
                                                     

Key





නොමිලේ Business Card එකක් හදාගමුද?

2:12:00 PM 0


ඔන්න මම අද පුන්චි තැග්ගක් තමයි අරගෙන ආවේ ඔයාල දන්නවනේ Business Card ගැන ඉතින් මේ Business Card නොමිලේ Design කරලා Print කරලා ගෙදරටම එවන Service එකක් තමයි මම අද ඔයාලට අදුන්වලා දෙන්නේ කරන්න තියෙන්නේ මෙච්චරයි මුලින්ම Site එකට ගිහින් Register වෙන්න Log In With Facebook දුන්නම Type කර කර දගලන්න ඔනි නෑ.ඉටපස්සේ ඔයාට කැමති Design එකක් තොරලා ඔයාගේ Photo එකක් දාල කැමති විදියට Edit කරලා Order කරන්න තමයි තියෙන්නේ Free Card 10 ක් Post එකෙන් ලැබෙනවා.. ඉට වඩා ඔනි නම් සල්ලි ගෙවන්න වෙයි..මගේ ටික නම් තාම මග ආපුවම Photos ටිකක් දාන්නම්කෝ… ඔන්න පරන අවුරුද්දේ දාන අන්තිම Post එක ලබන අවුරුද්දෙ මුනගැහෙමුකෝ එහෙනම්… ලබන්නාවු නවවසර සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා කියලා කිව්වා ඔන්න :3


Android Phone එක Remote Control එකක් කරමු.

7:55:00 PM 4

කොහොමද? කස්ටියට මම අද අරන් ආවේ Remote Control එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් Android App එකක් ඉතින් ඔයාලා දන්නව ඇතිනේ මේ Remote Control වැඩ කරන්නේ IR වලින් ඉතින් මේ App එක වැඩ කරන්න නම් ඔයාගේ Phone එකේ IR පහසුකම තියෙන්න ඔනි නැතුව මේ app එක දාගත්තට වැඩක් නෑ හොදේ..අනිත් එක තමයි මේ App එකෙන් Remote Control Device ගොඩක් පාලනය කරන්න පුලුවන්. උදාහරණ කිව්වොත් 
STB/Satellite
AC
Projector
OTT-Box
DVD
Amplifier
FAN
SLR​


වගේ දෙවල් දැන් අපි බලමු මේ App එක වැඩ කරන Phone මොනවද? කියලා…

Supported device (IR)
• HTC One (M7)
• HTC One Max
• HTC One (M8)

• Sony XPERIA Z (Japan version only)
• Sony Xperia ZL
• Sony XPERIA Z1 (Japan version only)
• Sony XPERIA Z2 Tablet

• LG G2
• LG G2 Mini (or Lite)
• LG G Pro 2
• LG G3
• LG G Flex
• LG G Pad

• Galaxy S5
• Galaxy S4
• Galaxy S4 Mini
• Galaxy Note III
• Galaxy Note III Neo
• Galaxy Mega 6.3
• Galaxy Note 8.0
• Galaxy Note 10.1
• Galaxy Note 10.1 2014 Edition
• Galaxy Tab Pro 10.1
• Gear 2
• Galaxy Tab S 10.5 and 8.4
• Galaxy Tab 3 10.1 and 8.0


ඔයාගේ phone එකත් List එකේ තියෙනවනම් Download කරගෙන බලන්න මෙන්න Playstore ලින්ක් එක දැම්මා.


List එකේ නැත්තම් ඔයාට පොඩි IR Reciver එකක් ගන්න වෙනවා.. මෙන්න මේ වගේ… :3 

අලුත් අවුරුද්දට Mobitel වෙතින් 1.5GB Data නොමිලේ

11:51:00 AM 0

මතක ඇතිනේ Mobitel එකේ කස්ටිය මේ Offer එක කලිනුත් දුන්නා. ඔන්න ඉතින් මේ අලුත් අවුරුද්දටත් මේ Offer එක ඒ විදියටම දෙනවා.අපි දැන් බලමු මේ Offer එක ගන්නේ කොහොමද කියලා. මේ වැඩේ කරන්න ඔයාට Fb Account එකක් තියෙන්න ඔනි.මුලින්ම මේ link එකට යන්න



දැන් Fb log වෙන්න. ඉටපස්සේ ඔයාට පෙනෙයි Mobitel Free Internet කියලා App Page එකක් ඔන්න දැන් ඔයාට කරන්න තියෙන්නේ යට දිලා තියෙන Refferl Link Fb එකේ Share කරලා මේ app එකට යාලුවෝ අදුන්වලා දෙන එක යාලුවෝ 10ක් අදුන්වලා දුන්නාම ඔයාට ඔයාගේ Mobitel Number එක ඇතුලත් කරලා 1.5 Gb ගන්න පුලුවන්…fb Share කරන Sim එක Mobitel වෙන්නම ඔනි නෑ.ඔයාට කැමති Sim එකකින් යාලුවෝ හොයලා දිලා data ගන්න පුලුවන් ඔයාගේ Mobitel sim එකට ඉක්මන් කරන්න තව chance 2000ක් වගේ තියෙන්නේ….