Avast Antivirus නොමිලේ බාවිතා කරමු.

9:32:00 AM 0

කොහොමද කට්ටියට ඔන්න මම අද පොඩි තැග්ගක් තමයි අරන් එන්න හිතුවේ Virus Guard ගැන කතා කරනකොට Avast වලට විශේශ තැනක් ලැබෙනවා. මොකද දන්නවද? Avast එක ගොඩක් හොද Virus Guard එකක් නිසා. මමත් මේ ලගදි තමයි පාවිච්චි කරන්න ගත්තේ හොදට Virus එහෙම අල්ලනවා… ඒ වගේම තමයි Com එක පොඩ්ඩක් වත් Slow වෙන්නේ නෑ. ඉතින් මේ Virus Guard අපිට නිකන් දෙන්නේ නෑ.. සල්ලි ගෙවලා තමයි ගන්න ඔනි නමුත් මම අද කියාදෙන ක්‍රමයෙන් ඔයාලට සල්ලි වියදම් කරන්නේ නැතුව Full Product එක නොමිලේ පාවිච්චි කරන්න පුලුවන්.කරන්න තියෙන්නේ Avast එක Install කරලා.. Com එක Net Connect කරලා මම දිපු License File එකක් උඩ Double click කරන එක විතරයි.. සමහර File නම් වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්.. ගනන් ගන්න එපා නිකන් දෙන එවා නේ… :3

Keys






Internet Download Manager 6.25 Build 12 Web Crack

7:00:00 PM 0


මතක ඇතිනේ ඔයාලට මම කලින් Idm එකට Crack කිහිපයක්ම දුන්නා ඉතින් ඒ අන්තිමට දුන්න Crack එක මේ වෙනකම් හොදට වැඩ කරා. නමුත් මේ වෙනකොට ඇවිල්ලා තියෙන Update එකට ඒ Crack එක හරියන්නේ නෑ.. ඉතින් මේ කොක්කට විසදුමක් තමයි මම අද අරගෙන ආවේ.. මෙන්න මෙහෙමයි Crack කරගන්නේ මුලින්ම පරන අවුල් ගිය Idm එක Uninstall කරලා අලුත් එක බාගෙන Install කරන්න ඉට පස්සේ මතක ඇතුව TaskBar එකෙන් Idm එක Exit කරන්න. ඉටපස්සේ Pc එක Internet Connect කරලා Crack එක open කරන්න… ඉට පස්සේ Crack Button එක Click කරන්න ඔන්න දැන් IDM එක Active වෙලා ඇති.මතක ඇතුව Virus Guard එක Disable කරන්න නැත්තම් Crack එකDelete කරලා දායි.
                                                          Crack Link




IDM  6.23 Build 12




2016 Updated Torrent Tracker List | Tracker බාවිතයෙන් Torrent Download වේගය වැඩි කරමු.

2:22:00 PM 0

ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ Torrent ගැන ඉතින් අද මම ඔයාලට කියන්නේ Torrent Downloading Speed කරන ක්‍රමයක් මේකට අමතරව තවත් ක්‍රම කිහිපයක් තියෙනවා ඒ ගැන Post එකක් පස්සේ ලියන්නම්. මොනවද මේ Tracker කියන්නේ මේ Tracker වලින් කෙරෙන දේ තමයි ලොකේ පුරාම ඔයාගේ Torrent එක Download කරන අය හොයාගෙන කලමනාකරනය කිරිම ඉතින් මේ Torrent එකට අමතර Tracker එකතු කරපුවාම වෙන දේ තමයි ඔයාගේ Torrent File එක Download කරගෙන Upload කරන අය ඒ කියන්නේ Seeds ලා වැඩි වෙනවා. එතකොට ඔයා වෙනුවෙන් Upload කරන කට්ටිය වැඩිවෙනවා එතකොට ඔයාගේ Torrent  Download වේගය වැඩි වෙනවා.. මොකද Seeds ප්‍රතිශතය වැඩි වෙනවා. මේක තමයි හැමවෙලේම Seeds ලා වැඩි lechers ලා අඩු Torrent File තොරගන්න කියන්නේ leecher කියන්නේ Torrent එක Download කරන අය.… දැන් අපි බලමු Torrent Trackers Torrent එකට add කරගන්නේ කොහොමද කියලා…

1.මුලින්ම Torrent Software එක Open කරන්න ඉටප්ස්සේ ඔයා Download වෙන්න දාලා තියෙන Torrent එක උඩ Right Click කරලා Properties යන්න




2.දැන් මෙහෙම Tab එකක් Open වෙයි එතන Torrent Tracker කියන තැන තියෙන Tracker ටික අයින් කරන්නේ නැතුව එක Line එකක් Space තියලා අලුත් Tracker List එක Paste කරලා Ok කරන්න ඔන්න දැන් වැඩේ ගොඩ….මම පොඩි Video එකක් හැදුවා තෙරුනේ නැත්තම් එක බලන්න….






 Tracker list Download here....




                                         



අපේ Youtube Channel එකට Subscribe පාරක් දාන්නත් අමතක කරන්න එපා….

Android Apps Direct Download කරමු.

2:41:00 PM 0

අපි හැමෝම දන්නවා Android Apps Play Store එකෙන් Direct Apk විදියට ගන්න බැරි බව නිකන් Download වෙලා Install වෙනවා මිසක් apk File එක දෙන්නේ නෑ.ඉතින් මේ වැඩේ ප්රශ්නයක් වෙන්නේ අපි බැරිවේලාවත් Phone එක Reset කරපුවෙලාවකට වෙලාවට apps ටික අපි මුල ඉදන් Data කපාගෙන බාන්න වෙනවා.ඉතින් ඔන්න ඔය පරශ්නෙට විසදුමක් තමයි මම අද අරගෙන ආවේමේකත් නිකන් හරියට Youtube Download වගේ තමයි. කියන්නේ මම අද දෙන Site එකෙන් පුලුවන් App එක Direct බාන්න.ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ Browser එකෙන් Playstore එකට ගිහිල්ලා ඔයාට ඔනේ App එක තොරලා Install page එකට යන්න දැන් ඉටපස්සේ  ඔය page එකේ Website address එක copy කරගන්න.මෙන්න මේ විදියට….


දැන් මේ Site එකට ගිහින් ඔය Copy කරගත්තු link එක මෙන්න මෙතනින් Paste කරලා Search දෙන්න…








ඔන්න දැන් ඔයාට App එක Download කරන්න පුලුවන්.



adsense blog facebook google youtube adsense blog facebook google youtube adsense blog facebook google youtube

සිංහලෙන් Photo Edit කරන්න පුලුවන් සුපිරි Android App එකක් මෙන්න.

9:07:00 PM 0




ඔන්න මම අද මම ඔයාලට අරගෙන ආවේ සිංහලෙන් photo editing කරන්න පුලුවන් App එකක් ඉතින් මේ app එකෙන් පුලුවන් photo එකක් උඩ සිංහල වචන දාන්න.ඒ කිව්වේ ඔයාට කැමති දෙයක් photo එකක් උඩ ලියලා ගන්න පුලුවන්. ඒ වගේම තමයි අපි දාන සිංහල වචන  වල font එහෙම වෙනස් කරලා effect එහෙමත් දාලා ලස්සනට හදන්න පුලුවන්.මේ app එකෙන් photo comments හදන්නත් පුලුවන්.ඔන්න එහෙනම්  Play Store Link එක දැම්ම යටින් Download කරගන්න.



බ්ලොග් එකට වසරයි..

7:34:00 AM 8

ඔන්න ඉතින් දන්නේම නැතුවම කාලයත් ගෙවිලා ගිහින් මගේ පුන්චි බ්ලොග් එකට අවුරුද්දකුත් පිරිලා බ්ලොග් ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව අසාවට පටන් ගත්ත බ්ලොග් එකට දැන් ටිකක් හොද තත්වයකට ඇවිල්ලා තියෙනවා මොනවා වුනත් මට ගොඩක් සතුටුයි. IT ඇමේනියාවක් තියෙන කෙනෙක් හැටියට මම දන්න දෙවල් Softwares ගැන තමයි හුගක් Post දැම්මේ මුල් කාලෙට වඩා අද බලනකොට Post වලත් පොඩි දියුණුවක් වෙලා තියෙනවා.මුල් කාලේ Comment එකක් වත් නැතුව තිබුනත් දැන් නම් වැරැද්දක් ගැන කියලා වත් Comment එකක් වැටෙනවා.ම්ම්අතිතය ගැන ඇති වගේ නේද? මම එහෙනම් බ්ලොග් එකේ අනාගතය ගැන කතාකරන්නම් මේ අවුරුද්දේ මම AL ලියන හින්දා දාන Post වල ගුනාත්මකබාවය ටිකක් අඩු වෙන්න පුලුවන්. ඉතින් මගේ බ්ලොග් එක ගැන ඔයාගේ අදහස් , යෝජනා , චෝදනා සියල්ල මෙන්න මේ Email එකට එවන්න කියල කාරුනික ඉල්ලිමක් කරනවා.මොකද ඔයාලගේ අදහස් මත තමයි මේ බ්ලොග් එකේ ඉදිරි අනාගතය තිරනය වෙන්නේ මොකද Exam වලින් පස්සේ Blog එක දියුණු කරන්න තමයි හිතාගෙන ඉන්නේඑහෙනම් ඔන්න මම යනවා ඔයාලගේ අදහස් මට කියලා එවන්න අමතක කරන්න එපා හොදේ..


Facebook=>Shakthi Lahiru
Android App=>Sinhala ItZone