Java Programming සිංහලෙන්

1:28:00 PM


ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ Java ඉගෙනගන්න අයට ගොඩක් වටින Pdf පොතක් ඉතින් මේ භාෂාව ඉගෙනගන්න අයට මේ pdf එක නිතරම ලගින් තියාගෙන පාවිච්චි කරන්න පුලුවන් සිංහල මාධ්යෙන් තමා මේ පොත ලියලා තියෙන්නේ හින්දා ඔනේම දෙයක් පහසුවෙන් තෙරුම්ගන්න පුලුවන් මේ පොතේ අයිතිකරු ගැන කිව්වොත් කොලබ විශ්ව විදයාලයේ ජෙශ්ට කතිකාචාර් කසුන් සිලවා මහතා තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඉතින් මේ පොතේ සම්පුර්ණ අයිතිය එතුමා සතුවෙනවා.ඔන්න එහෙනම් පහලින් Download කරගන්න.



Related Posts

5 comments

Write comments
March 16, 2016 at 9:25 PM delete

කොලබ විශ්ව විදයාලයේ ජෙශ්ට කතිකාචාර්‍ය කසුන් ද සිලවා මහතාගේ Java pdf file එක Download කර ගැනීමට නොහැකියි. විකල්පයක් දෙන්න... මම මේ පොත හැම තැනම හෙව්වත් හොයාගන්න බැරි උණා... මේ පොත ගන්න තියෙන තැනක්වත් පුළුවන්නම් කියන්න.. ලොකු උදව්වක්...

Reply
avatar
March 20, 2016 at 6:07 PM delete

download link eka click karala thathpara 5k idala skip ad denna

Reply
avatar
March 20, 2016 at 6:10 PM delete

https://www.dropbox.com/s/6e27wqsf1gm0fbg/java%20book%20[sinhalaitzone.blogspot.com].rar?dl=0

Reply
avatar
May 25, 2016 at 11:13 PM delete

ko na ban... ara fake lotto site ekakata yanne... hena lokuu gaanak apita thegi denawa kiyala pennala, apen gaanak kotaa ganna hora site ekakata yawanne (Y)

Reply
avatar
May 27, 2016 at 2:26 PM delete

thanks kiwwata onna dan hari broo awulak nam kiyanna? :bd

Reply
avatar