Offline Maps පහසුකම ලබා දෙන Android apps 5ක් මෙන්න.

8:51:00 PM 0

ඔන්න යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ Andorid User ලට ගොඩක් වටින Apps ටිකක් ඉතින් ඔයාල දන්නවනේ Maps ගැන ඉතින් අපි නොදන්න තැනක  යද්දි පාර තොට හොයාගන්න වගේ දෙවල් වලට තමයි මේ දෙවල් බාවිතා කරන්නේ ඉතින් මේ හැමදේටම Mobile එකට Signel සහ Data තියෙන්න ඔනි ඉතින් අපි හිතමු ඔයා මේ දෙවල් දෙකම නැති තැනක හිටියොත් ඔයා මොකද කරන්නේ? ඉතින් අන්න වගේ අවස්තාවකදි මම මේ දෙන Apps ටික ගොඩාක් වටිනව.අනික තමයි හැම වෙලේම Data කපාගන්නවට වඩා එක පාරම Maps ටික Download කරගත්තාම කොච්චර වටිනවදඔන්න එහෙනම් පහක්ම තියෙනවා Download කරගෙන  බලන්න














Shorte.st වලට වඩා වැඩි ගානක් Linkshrink වලින් හොයමු.

12:15:00 PM 2


ඔන්න මම අද ඔයාලට කියාදෙන්න යන්නේ Emoney වැඩක් ඉතින් ඔයාලා දන්නවා ඇති මේ shorte.st ගැන වගේම ඒකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලත් මම මේ ගැන කලින් ලිපියක් ලියලා දැම්ම ඉතින් එක බැලුවේ නැත්තම් මෙතනින් බලන්න මම ඒ Post එකෙන් කියාදුන්න Shorte.st වලින් සල්ලි හොයන ක්‍රම කිහිපයක්ම ඉතින් මේ Linkshrink වලත් කරන්න තියෙන්නේ ඒ වැඩේම තමයි.
ඉතින් මම ඒ ගැන කියන්නේ නැතුව Site එක ගැන පොඩ්ඩක් කියන්නම් Shorte.st වලට වඩා මේ Site එකේ 1000 Clicks වලට ගෙවන ගාන ගොඩක් වැඩි ඔයාට එක මෙතනින් බලාගන්න පුලුවන්.ඒ වගේම තමයි Average Cpm එක හැමවෙලෙම 1$ වලට ඉහලින් තියෙනවා.ඉතින් මේ Site එක පාවිච්චි කරොත් ඉක්මනින්ම කියක්හරි අතට ගන්න පුලුවන්.
ඔයාට කරන්න තියෙන්නේ Link එක Linkshrink වලින් Short කරලා Share කරන එක විතරයි..ඔන්න එහෙනම් පහලින් Register වෙන්න.. ඔයාගේ ඇත්තම විස්තර දෙන්න එතකොට සල්ලි ගන්න ලේසි ..


Android Phone එකට Recycle Bin එකක් දාමුද?

1:54:00 PM 0

ඔන්න මම අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාගේ Smartphone එකට Recycle Bin එකක් දාන්නේ කොහොමද කියලා.ඉතින් මේ Recycle Bin එකක් දාගන්න එකේ වාසි ගැන කිව්වොත් ඔයා phone එකෙන් Delete කරන හැම File එකක්ම වගේ මේකෙන් ආපහු Recover කර ගන්න පුලුවන්.තව තියෙන විශේෂිත බව තමයි මේ App එක install කරන්න ඔයාගේ Phone එක Root කරන්න අවශ් වෙන්නේ  නෑ. හින්දා කට්ටියට බය නැතුව පාවිච්චි කරලා බලන්න පුලුවන් ඔන්න Download කරගෙන බලන්නකෝ



Volarshare Cloud |අන්තර්ජාලයෙන් නොමිලේ 100GB ඉඩක් ඔනේද?

1:11:00 PM 3


ඔන්න යාලුවනේ අද මම ඔයාලාට කියලා දෙන්න යන්නේ Cloud Storage එකක් ගැන ඉතින් ඔය නම අහපු ගමන් කට්ටියට මතක් වෙන්නේ ලොකේ ගොඩක් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන Google Drive,Dropbox,MediaFire වගේ සයිට් ටිකක් තමයි.ඉතින් ඒ  Site එක්ක බලපුවාම මේ Site එකේ තියෙන විශේෂිත බව තමයි නොමිලේ 100GB ඉඩක් ලබාදිම අනිත් එක තමයි ලංකාවේ කෙනෙක් තමයි මේ Site  එක කරන්නේ ඉතින් පුන්චි ආඩම්බරයක් එක්ක ඔයාට මේක පාවිච්චි කරන්න පුලුවන්.ඔයාගේ ඔනේම File එකක් ගින්නක් නැතුවම මෙකට දාල තියන්න පුලුවන්.Blog එකක් කරන කෙනෙකුට උනත් තමන්ගේ Downloads ටික මෙකට දාල Download ළින්ක් දෙන්න පුලුවන්.ඔන්න එහෙනම් Site එකට ගිහින් බලන්නකෝ…..


Audacity Beta | Mp3 එකක කටහඩ අයින් කරමු.

8:25:00 PM 0

ඔන්න ඉතින් අද මම ඔයාලට කියාදෙන්න යන්නේ  Mp3 එකක කටහඩ නැත්තම් Voice එක Remove කරන්නේ කොහොමද? කියලා  ඉතින් පුන්චි Software එකකින් තමයි මේ සෙල්ලම දාන්න තියෙන්නේ ඔන්න මම පොඩි Video කැල්ලකුත් දැම්ම කට්ටියට බලාගන්න එතකොට ඔයාලට හොදට වැඩේ කරන විදිය මිටර් වෙයි මුලින්ම Software එක Download කරගන්නකෝ…Free Software එකක් හින්දා අව්ලක් නැතුවම පාවිච්චි කරන්න පුලුවන්…





Watch Here..


Java Programming සිංහලෙන්

1:28:00 PM 5


ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ Java ඉගෙනගන්න අයට ගොඩක් වටින Pdf පොතක් ඉතින් මේ භාෂාව ඉගෙනගන්න අයට මේ pdf එක නිතරම ලගින් තියාගෙන පාවිච්චි කරන්න පුලුවන් සිංහල මාධ්යෙන් තමා මේ පොත ලියලා තියෙන්නේ හින්දා ඔනේම දෙයක් පහසුවෙන් තෙරුම්ගන්න පුලුවන් මේ පොතේ අයිතිකරු ගැන කිව්වොත් කොලබ විශ්ව විදයාලයේ ජෙශ්ට කතිකාචාර් කසුන් සිලවා මහතා තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඉතින් මේ පොතේ සම්පුර්ණ අයිතිය එතුමා සතුවෙනවා.ඔන්න එහෙනම් පහලින් Download කරගන්න.