Bandicam +Crack | හිතේ හැටියට Desktop Screen එක Record කරමුද?

8:41:00 PM 4

ඔන්න අද මම ඔයාලට අරන් ආවේ ඔයාලට ගොඩාක් වටින Software එකක් අරගෙන මෙකෙන් පුලුවන් ඔයාගේ Desktop Screen එක ගෙමක් නැතුව Record කරන්න ගොඩක් Youtube Tutorials හදන්න පාවිච්චි කරන්නේ මේ Software එක හින්දා අවුලක් නැතුව ඔනේ වැඩකට පාවිච්චි කරන්න පුලුවන්. Game එකක් උනත් සුපිරි විදියට මේ Software එකෙන් Capture කරගන්න පුලුවන්.එහෙනම් ඔන්න පහලින් Download කරගන්නකෝ.ඉට පස්සේ  Crack එක Open කරලා Patch දෙන්න ලස්සනට Active වෙලා ඇති. J.


                                                               Bandicam
                                 

Crack

මෙන්න මං ගානේ සිංහලේ Sticker ටිකක්

7:47:00 PM 0


ඔන්න කට්ටියම දැන් සිංහලේ Stickers ගහනවනේ ඉතින් මටත් හම්බවුණා Stickers ටිකක් ඉතින් මට හිතුනා.ඔයාලට මේ Stickers ටික දෙන්න ඔනේ කියලා.. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ Download කරගෙන ඔයාට කැමති එකක් Print කරගෙන අලවගන්න විතරයි. ඔන්න එහෙනම් පහලින් ගන්නකෝ..


Nox App Player | Android Apps පරිගණකයේ බාවිතා කරමු.

4:47:00 PM 2



ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ Android Apps Run කරන්න පුලුවන් Software එකක් ඔයාලට මතක ඇති මම කලිනුත් මේ වගේ software එකක් දුන්නා ඉතින් එකට වඩා සුපිරි කරදර ගොඩක් අඩු Software එකක් තමයි මේ Software එක මොකද දන්නවද..... Blustacks වල හැමවෙලේම Update වෙනවා.තව Ram,Cpu Usage එක ගොඩාක් වැඩි එක Open කරගත්තාම අපිට වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ.තව කිව්වොත් Bluestacks එක ගොඩක් Slow Game එකක් එහෙම Play කරන්න අමාරුයි.Apps Install කරද්දි Error එනවා නිතරම ඉතින් මේ ඔක්කොම බැලුවම Nox එක ගොඩක් හොදයි Slow වෙනවත් අඩුයි. VGA,RAM තියෙන Computer වලත් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් එහෙනම් පහලින් download කරගන්න.


Advanced System Care 9 Pro Key | පරිගනකය වේගවත්ව තබා ගනිමු..

12:48:00 PM 0





ලැබුවා වු නවවසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා කියලා මම අලුත් අවුරුද්දේ පලවෙනි පොස්ටුව දාන්න තමයි හදන්නේ. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ පරිගනකයකට තියෙන්නම ඔනි ගොඩාක් වටින සොෆ්ට් එකක් මේ  සොෆ්ට් එක ගැන කිව්වොත් පරිගනකයක තියෙන්නම ඔනි Tools ගොඩක් මේ සොෆ්ට් එකේ අන්තර්ගත වෙලා තියෙනවා.ඔයාලා දන්නවනේ පරිගනකයක් කාලයක් පාවිච්චි කරන කොට Slow වෙනව කියල එහෙම වෙන්නේ ඔය Junk,cashe,cookie වගේ දෙවල් එකතු උනාම ඉතින් අන්න එවගේ දෙවල් මේ සොෆ්ට් එකෙන් අයින් කරන්න පුලුවන්.