KM Player Ads අයින් කරමු.

6:15:00 PM 0

Km Player කියන්නේ අද වෙනකොට ගොඩක් අය පාවිච්චි කරන player එකක්. ඉතින් මේ player එකත් එක්ක එන පොඩි ප්‍රශ්නයක් තමයි අපි Internet Connect වෙලා ඉන්න වෙලාවට මේ player එක open කරොත් Ad තොගයක්ම Player එක ඇතුලේ Load වෙන එක. ඉතින් මේක අපිට කරදරයක් වගේම සැලකිය යුතු Data ටිකකටත් කෙල වෙනවා. J ඉතින් මේ ප්‍රශ්නවලට විසදුමක් විදියට ලංකාවේ කෙනෙක් පොඩි Software එකක් හදලා තියෙනවා.මේකෙන් ස්ථිරවම Ads අයින් වෙලා යනවා.මුලින්ම Software එක Download කරගන්න.


155 KB


දැන් kmp ad remover open කරගන්න ඉටපස්සේ Km Player Location කියන තැනට Km player install කරලා තියෙන Location එක දෙන්න. එක හොයාගන්නේ මෙන්න මෙහෙමයි.  


 



දැන් ඔය ලින්ක් එක Location එකට Paste කරලා කොල පාටින් තියෙන button එක click කරන්න 






ඔන්න දැන් වැඩේ ගොඩ අවුලක් උනොත් Comment එකක් දාන්න.




**මෙම මෘදුකාංගයේ පුර්ණ අයිතිය නිර්මාතෘ සතුය.**

SLT X’MAS DATA OFFER නත්තලට SLT වෙතින් 500 GB data නොමිලේ

4:59:00 PM 0

ඔයාට මතක ඇතිනේ කලින් Mobitel එකේ කස්ටිය Data Offer එකක් දුන්නා ඉතින් ඔන්න ඒ වගේම SLT ලත් පොඩි Game එකක් play කරලා free data ගන්න අවස්තාවක් දිලා තියෙනවා.හැබැයි ඔයා free ගන්න data ලැබෙන්නේ ලබන මාසේ ඒ කියන්නේ ජනවාරි මාසේ කරන්න තියෙන්නේ මෙච්චරයි යටින් තියෙන link එකෙන් ගිහින් Game එක play කරලා ලකුනු ගන්න ඔනි ඒ ලකුනු වලට මේ ව්දියට Data හම්බ වෙනවා.




ඒ වගේම ඔයාගේ refer link එකෙන් 10 දෙනෙක් game එකට ආවොත් තවත් Data free ගන්න පුලුවන්.



කංඡායුධ ශ්‍රී ලාංකික පරිගණක ක්‍රිඩාව Torrent Download Link

11:55:00 AM 0


ශ්‍රීලංකාවේ නිර්මාණය උනු දැවැන්තම පරිගනක ක්‍රිඩාවක් වන කංඡායුධ පරිගණක ක්‍රිඩාව දැන් නිකුත් වෙලා තියෙනවා මේ නිර්මාණය ගැන කිව්වොත් airmac ආයතනය තමයි මේ ක්‍රිඩාව නිර්මාණය කරලා තියෙන්නේ කාවන්තිස්ස රජ සමය කාලේ ලංකාවේ උන සිදුවිම් කිහිපයක් පදනම් කරගෙන තමයි ක්‍රිඩාව ඉදිරියට යන්නේ ඉතින් airmac ආයතනය රු2850.00 මුදලකට මේ ක්‍රිඩාව ලබා දෙන්න තිරනය කලත් පසුව නොමිලේ ලබාදෙන්න තිරනය කරා නමුත් ගොඩක් කට්ටිය Download කරන නිසා airmac ආයතනය මගින් දිපු download link දැන් වැඩ කරන්නේ නෑ ඉතින් Download කරපු නැති අයට පුලුවන් පහල link වලින් download කරගන්න.

Direct Links





iPhone එකෙන් සිංහල Mp3 Download කරගමු.

1:10:00 PM 0

ඔන්න අපේ Iphone පාවිච්චි කරන යාලුවන්ට සුපිරි app එකක් තමයි මම අද අරගෙන ආවේ ඉතින් ඔයාලා දන්නවා Iphone එකට songs දාන්න පුලුවන් itunes වලින් විතරයි කියලා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ අපි කැමති ඔනිම Site එකකින් Song එකක් Download කරලා ඒ App එකෙන්ම අහන විදියක් ගැන . ඉතින් තව පොඩි වැඩ කෑලි වගේකුත් මේ app එකේ තියෙනවා. එවා බලමු අන්තිමට මුලින්ම මේ app එක Download කරගන්න Store එකෙන්


Download උනාට පස්සේ Open කරාම මෙන්න මෙහෙම පෙන්නයි.මේ දාල තියෙන Screenshot එකේ මම Download කරපු Mp3 තියෙනවා.



දැන් ඔය උඩින් තියෙන + ලකුන Click කරලා Browser තොරන්න.



දැන් ඔයාට Normal Browser එකක් Open වෙලා තියෙනවා. දැන් ඔතන ඔයාට songs Download කරගන්න ඔනි Site එකට යන්න එතනින් කැමති Song එක තොරලා Download දෙන්න ඉටපස්සේ පොඩි Tab එකක් Open වෙනවා එකෙන් Download Click කරන්න.





ඔන්න දැන් Download වෙයි මේ විදියට




මම ඔයාලට මුලදි කිව්වා නෙද මේ App එකේ පොඩි වැඩ කැලි වගයක් තියෙනවා කියලා අර + ලකුන ක්ලික් කරට පස්සේ Open වෙන Tab එකෙ Computer select කරොත් ඔයාට පුලුවන් Computer එකේ තියෙන Mp3 Phone එකට දාගන්නත් Phone එකේ තියෙන Mp3 Computer එකට දාගන්නත් පුලුවන්. එකට Wifi Hotspot එකක් හදලා Device 2ක Connect කරන්න ඔනි.ඉටපස්සේ Phone එකේ පෙන්නන Ip Address එක Computer එකේ Browser එක Open කරලා URL type කරන තැන type කරලා Enter කරාම ලස්සනට Mp3 ටික පෙන්නයි PC එකේ ඉටපස්සේ Download කරන්න තමයි තියෙන්නේ ඒ වැඩේට Data යන්නේ නෑ හොදේ :3 අවුලක් උනොත් Comment එකක් දාන්න.

Mobitel වෙතින් 4GB Data නොමිලේ.

9:33:00 AM 2

ඔන්න යාලුවනේ Mobitel එකෙන් ලෝක අන්තර්ජාල දිනය සමරන්න Free Data දෙනවා.ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පහල තියෙන Link එකෙන් ගිහිල්ල game එක Play කරන එක විතරයි. කරන්න වැඩි දෙයක් නෑ Car 2 ක Crash කරගන්නේ නැතුව point එකතු කරගන්න ඔනි.point වලට මේ විදියට තමයි Data දෙන්නේ.








එවගේම තමයි Game එක Play කරලා ගන්න Data Double කරගන්නත් පුලුවන් ඔයාගේ යාලුවෝ 10 දෙනෙක් Game එකට ගෙන්නුවොත්.



එක කරන්න හරිම ලෙසි යට තියෙන Link එක යාලුවන්ට Text,Share කරන්න ඔයාගේ Link එකෙන් 10ක් ආවොත් ඔයාගේ Data Double කරලා පැය 48න් ගන්නත් පුලුවන්.ඔන්න එහෙනම් මම යනවා.අවුලක් උනොත් Comment දාන්න.

                                                      Computer Link


                                                                  Mobile Link

ඔයාටම කියලා Mobile Wap Site එකක් නොමිලේ හදාගමු.

10:47:00 AM 0


ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියා දෙන්න යන්නෙ Mobile Phone වලට ගොඩක් ගැලපෙන පොඩි Site එකක් නොමිලේ හදාගන්නේ කොහොමද කියලා. ඔයාල දන්නවනේ Jaysrilanka,sinhanada,shalini lanka වගේ ගොඩක් Wap download Site හදලා තියෙන්නේත් මෙ Online Site එකෙන් ඉතින් මම හිතනවා ඔයාට පොඩි HTML Programming දැනුමකුත් තිබුනොත් හොදයි කියලා. අපට මේ Site එක හදන්න වෙන්නෙ Online මුලින්ම අපි මෙන්න මේ Site එකේ Register වෙන්න ඔනි



ඔයාට html දැනුමක් නැත්තම් free template එකක් තොරගන්නත් පුලුවන්.මේ site එකෙන් ඔයාට 100GB storage එකක් දෙනවා ඔයාගේ File store කරගන්න. නොමිලේ Sub Domain එකකුත් දෙනවා.ඔයාට කැමති නම් top level domain එකක් දාගන්නත් පුලුවන්.එවගේම එගොල්ලෝ පොඩි Ad එකක් Display කරනවා ඔයාගේ Site එක යටින් එක ලොකු කරදරයක් වෙන්නේ නෑ ඔයාගේ Site එකට ඉතින් site එක හදන විදිය ගැන කිව්වොත් ඔයාට Online Tools දිලා තියෙනව මේ වගේ අනිත් එක තමයි Data කපාගෙන දඟලන්න ඔනිත් නෑ. opera mini තියෙන පොඩි Nokia Phone එකකින් උනත් Site එක හදන්න පුලුවන්. J





 නැත්තම් ඔයාට පුලුවන් Wml/Html කියන තැනින් Code ලියලා දාන්න.පොඩි දෙයක් තියෙන්නේ හොදට අල්ලගත්තොත් ලොකු වැඩක් කරන්න පුලුවන්.අනිත් එක තමයි ඔයාට ඔනි කරන Code Online ගන්නත් පුලුවන් එවගේම තමයි මේ Site එකේ වැඩ කරපු අය ගොඩක් ඉන්න හින්දා Tutorial තියෙනවා ඔනි තරම් ඉතින් ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් Comment එකක් දාන්න ඔනි Help එකක් දෙන්නම්.මේ තියෙන්නෙ මන් හදපු Site එකක් 

ඔයාගේ Blog/Website එකටත් Android App එකක් නොමිලේ හදාගමු.

12:40:00 AM 0


මතක ඇතිනේ මම ඔයාලට කලින් ලිපියකින් කියාදුන්න Android app  හදන ලංකාවේ කෙනෙක් ගේ Site එකක් ගැන එත් අද වෙනකොට ඒ Site එක වැඩ කරන්නේ නෑ.අපේ ලංකාවේ කෙනෙක් වැඩක් පටන් ගත්තොත් ගොඩක් වෙලාවට ගොඩක් කල් කරගෙන යන්න බෑ. විශේෂයෙන්ම Online website වලට තමයි මේ ඉරනම අත් වෙලා තියෙන්නේ.ම්ම්ම්.. ඒ ගැන කතා කරා ඇති කලින් Site එකේ වගේ නෙමෙයි මේ Site එකෙන් හදලා දෙන App වල Ads නෑ.ඒ වගේම තමයි අපිට කැමති Ad Network එකක් Use කරලා ad දාන්නත් පුලුවන්.App Template ගොඩක් තියෙන හින්දා ඔයාට කැමති විදියට Interface එක හදාගන්නත් පුලුවන්.


ඔන්න එහෙනම් පහලින් ළින්ක් එක දැම්මා Register වෙලාම වැඩේ පටන් ගන්න. ප්‍රශ්නයක් තිබුනොත් අනිවා Comment එකක් දාන්න.. 


කොහොමද මේ Wireless Charging වැඩ කරන්නේ?

6:57:00 PM 2

ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ Smartphone ඇවිත් තියෙන අලුත්ම පහසුකමක් ගැන ඉතින් ඔයාලා මේ ගැන අහලා දැකලත් ඇති මේ ක්‍රමයෙන් ඔයාට පුලුවන් ඔයාගේ phone එක Wire එකකින් කිසිම දෙයකට සම්බන්ධ නොකර ඔයාගේ phone එක Charge කරගන්න ඉතින් අපි දැන් බලමු කොහොමද මෙහෙම charge වෙන්නෙ කියලා මම මුල ඉදන්ම විස්තර කරගෙන යන්නම්.

ඔයා දන්නවා ඇති Transformers එහෙම නැත්තම් පරිණාමක ගැන ඉතින් මේ උපකරණවල ඇතුලේ කම්බි දගර දෙකක් ඔතලා තියෙනවා. ඉන් එකක් තමයි ප්‍රාථමික දගරය අනිත් එක තමයි ද්විතික දගරය.ප්රාථමික දගරය Phone එක ඇතුලෙත් ද්විතික දගරය Wireless Charger එක ඇතුලෙත් පිහිටලා තියෙනවා.Transformers වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් එවා තමයි
1.අවකර පරිණාමක
2.අධිකර පරිණාමක

මම දැන් කියන්න යන Wireless charge වල තියෙන්නේ අවකර පරිණාමකයක් ඒ කියන්නේ ලොකු විදුලියක් එක් කම්බි දගරයකට දුන්නාම අනිත් කම්බි දගරයෙන් කුඩා විදුලි බලයක් එලියට ගන්න පුලුවන්.ඉතින් මේ කම්බි දගරයෙන් කොහොමද විදුලියක් නිපදවෙන්නේ? පොඩි කාලේ ඔයාට මතක ඇති පොඩි කම්බි දගරයක් අරගෙන එකේ +,- දෙක ගැල්වනෝමිටරයකට සම්බන්ද කරලා ලොකු චුම්බක කැල්ලක් කම්බි දගරය ගාවින් එහා මෙහා අරන් යනකොට අර ම්ටර් එකේ කටුව චලනය වෙනවා. ඒ කියන්නේ විදුලියක් නිපදවෙනවා කියන එක.



ඉතින් අර Wireless charger එකේ මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා ඔයා හිතනවා ඇති ඔයා දන්නවනේ අපේ ගෙදරට එන Current එක Ac Voltage එකක් ඒ කියන්නේ කාලයට අනුව එකේ +,- මාරුවෙනවා ඉතින් ඒ කියන්නේ අපි Current එක Wireless charge එකට දුන්නාම කාලයට අනුව දගරයේ ගලන ධාරාවේ පැත්ත මාරුවෙනවා එතකොට මම දැන් අර ඔයාට කිව්වා වගේ Wireless Charger එක ඇතුලේ තියෙන දගරයෙන් චුම්බක බලයක් නිපදවෙනවා.අන්න ඒ චුම්බක බල රේඛා අපේ Phone එක ඇතුලේ තියෙන අනිත් කම්බි දගරයේ ගිහිල්ලා හැප්පෙනවා එතකොට ඒ දගරයෙත් අර ද්විතියික දගරයෙන් ඇති ධාරාවට සමාන ධාරාවක් ඇති වෙනවා. මෙන්න මේ චුම්බක බලයෙන් තමයි Current එක වාතය හරහා ගමන් කරන්නේ.



ඉටපස්සේ ඒ ධාරාව ඍජුකරනය වෙලා තමයි Battry එකට යන්නේ මේ තියෙන්නෙ ඍජුකරන පරිපථයක්





ඔන්න දැන් ඔයාට තෙරෙන්න ඇති Wireless Charging වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ Charage එක හොදට සහ ඉක්මනින් වෙන්න නම් Phone එකයි Charger එකයි ගොඩක් ලගින් තියෙන්නත් ඔනි. ඔන්න ඉතින් ඔයා මේ Post එකෙන් මොනවහරි දෙයක් ඉගෙන ගත්තානම් හරි ප්‍රශ්න තියෙනවනම් පහලින් දාන්න පුලුවන්.

1 වසරේ සිට 11 වසර දක්වා සියලුම පාසල් පෙළපොත් PDF වලින් Download කරමු.

11:08:00 PM 0


අපේ ස්කෝලේ යන නංගිලා මල්ලිලාට වැදගත් වෙන දෙයක් තමයි මම අද අරගෙන ආවේ මේ Site එක ඒ කියන්නේ National Educational Publication Department මේ ආයතනය මගින් තමයි ලංකාවේ පාසල් වලට අවශ්‍ය වන සියලුම පෙලපොත් මුද්‍රණ කරලා බෙදා හරින්නේ ඉතින් අපිට මෙයාලගේ Site එකෙන් එකෙන් ඒ සියලුම පෙලපොත් නොමිලේ භාශා 3 න් ම Pdf ව්දියට Download කරගන්න පහසුකම් දිලා තියෙනවා.සම්පුර්ණ පෙල පොතම පාඩම් වලට අනුකුලව කොටස් වලට බෙදලා තමයි තියෙන්නේ ඒ හින්දා ඔයාට ඔනි කොටස පහසුවෙන් තොරලා ගන්න පුලුවන් ඔන්න එහෙනම් Link එක දැම්ම පහලින්.



පහසුවෙන් Folder Lock කරමු

10:41:00 PM 2



ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ ඔයාගේ Pc එකේ තියෙන Folders lock කරන්න පුලුවන් පුන්චි Software එකක් මම මේකට පුන්චි කියන්න හේතුව තමයි මේ Software එක 880Kb පමනක් වෙන හින්දා ඉතින් ලොකු පැහැදිලි කිරිමක් ඔනි නෑ සොෆ්ට් එක Open කරලා ඔයාට ඔනි Folder එක Browse වලින් තොරලා කැමති Password එකක් දෙන්න තමයි තියෙන්නේ Unlock කරන්නත් මේ සොෆ්ට් එකෙන් lock කරපු Folder එක තෙරුවට පස්සේ අවුලක් තිබුනොත් Comment එකක් දාන්න. හොදම කැල්ල අමතක වෙනවා තව ටිකෙන් මේ Soft එකට පුලුවන් අපි Lock කරන Folder එක Control panel,Network,Recycle Bin,Help කියන windows system File විදියටත් Encryption කරන්න ඒ කියන්නේ ඔයාගේ Folder එක පෙන්නන්නේ System එකේ කොටසක් විදියට තේරුනේ නැත්තම් කරලාම බලන්න ඔන්න එහෙනම් මම යනවා..



iTools 3.3.8.8 | Apple Device වලට Mp3 Photos Videos දාන්න ලෙසි ක්‍රමයක්

10:19:00 PM 0
 ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ ඔයාලාව හම්බවෙන්න ආවේ Apple උපාංග පාවිච්චි කරන අයට වැදගත් වෙන Software එකක් අරගෙන ඉතින් ඔයාලා දන්නවා Apple Device වලට Mp3 Photos Videos දාන්න ගොඩක් අය පාවිච්චි කරන්නේ iTunes එක එත් iTunes වල තියෙන සංකීර්ණ බව හින්දා මේ වැඩේ  ගොඩක් ලෙසියෙන්ම කරගන්න පුලුවන් Software එකක් තමයි මම අද ගෙනාවේ ඉතින් Itools 3 ගැන කතා කරොත් මේ Software එක පාවිච්චි කරන්න නම් අනිවා ඔයාගේ Pc එකට iTunes Install කරලා තියෙන්න ඔනි.මම මුලින් කිව්ව වැඩ වලට අමතරව iTunes වලින් කරන්න බැරි වැඩත් මේ Software එකෙන් කරන්න පුලුවන්.ඔන්න එහෙනම් බලන්නකෝ…







මෙතනින් Download කරගන්න.













ඔයාගේ Blog/Website එකටත් Traffic මදිද?

2:41:00 PM 7

ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ Traffic Bot සොෆ්ට් එකක් මෙකෙන් පුලුවන් ඔයාගේ Computer එකේ ඉදලා ඔනේම Website එකකට Fake Traffic එකක් දෙන්න.ඉතින් ඔයාගේ Website එකේ Rank මදි නම් හරි Page Views මදි නම් මේ soft එක පාවිච්චි කරලා ඔයාගේ Site එකේ Traffic වැඩි කරගන්න පුලුවන්.හොදයි එහෙනම් මුලින්ම soft එක Download කරගෙන Install කරගන්න.දැන් soft එක Open කරාට පස්සේ මෙහෙම window එකක් Open වෙයි.
                                                                  








1.     දැන් ඔය Target Url කියන තැනට ඔයාට traffic දෙන්න ඔනි site එකේ link එක type කරන්න.
2.     Refferal Url එකට ඔයාගේ website එකට කස්ටිය එන්න ඔනි Site එක Type කරන්න.
උදා: facebook.com කියලා දැම්මොත් ඔයාගේ Site එකට Userල එන්නේ Facebook එකෙන් :3
3.     Insert user agent කියන තැනට Traffic එන්න ඔනි Browser එක Select කරන්න.
4.     Crawl Depth එකට Homepage Only දුන්නොත් Bounce Rate එක වැඩි වෙන හින්දා ඉට වැඩි ගානක් දෙන්න මෙතනින් වෙන්නේ එන User කෙනෙක් ඔයාගේ Site එකේ Pages කියක් බලනවද කියන එක.
5.     Repeat,Number of pings කියන තැන් වලින් දෙන්න ඔනි traffic ප්රමාණය දාගන්න පුලුවන්.


ඔන්න දැන් Start Button එක Click කරාම වැඩේ ගොඩ.හැබැයි ගොඩක්ම මේ Soft එක පාවිච්චි කරන්න එපා ඒ වගේම එහෙම කරනවනම් user agent මාරු කරන්න හැම වෙලේම. ඔයාගේ website එකට Adsense,Yillix වගේ Ads දාලා තියෙනවනම් මේ වගේ Bot පාවිච්චි කරන්න එපා.අනිවා Account  banded වෙනවා.ඒ හින්දා මෙක ඔනෙවට වඩා පාවිච්චි කරන්න එපා.පුලුවන් තරම් Real Traffic ගන්න බලන්න.

ඔයාගේ Computer එකත් Overheat වෙනවද?

2:27:00 PM 0


ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ Computer එකේ උශ්ණත්වය බලාගන්න පුලුවන් Software එකක් මෙකෙන් උශ්ණත්වය විතරක් ම නෙමෙයි Fan Speed එකත් බලගන්න පුලුවන් RPM වලින්.ඔයාගේ Computer එකේ හැම Hardware එකකම උශ්ණත්වය බලන්න මෙ සොෆ්ට් එකෙන් පුලුවන්..ඉතින් ඔයාගේ Computer එකේ Fan එකක් වැඩ නැත්තම් හරි Fan Speed එක අඩු නම් හරි Hardware Damage වෙන්න කලින්ම ඔයාට ඒ ගැන දැනගන්න පුලුවන්.ඔන්න එහෙනම් 32 Bit,64 Bit 2කම තියෙනවා Download කරගෙන බලන්න.Install කරන්නේ නැතුවම පාවිච්චි කරන්නත් පුලුවන්..






Popcash.net | Popup Ads වලින් ගානක් හොයමු.

2:51:00 PM 0

ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියාදෙන්න හදන්නේ ඔයාගේ Blog/website එකෙන් ගානක් හොයාගන්න පුලුවන් තවත් ක්‍රමයක් ගැන.ඉතින් මේ Site එකේ තියෙන Ad වර්ගය තමයි Popup ads. මොකද්ද මේ Popup Ads කියන්නේ? මෙහෙමයි මෙකෙදි වෙන්නේ ඔයාගේ බ්ලොග් එකට කවුරුහරි ආවාම එයා පාවිච්චි කරන Browser එකෙන් අලුත් Tab එකක් auto Open වෙලා Ad එක Load වෙනවා.ඉතින් මේ වැඩේ වෙන්නේ එක පාරක් විතරයි. ඉතින් මේ ක්‍රමයෙන් ඔයාගේ Blog එකට එන Visiters ලට කරදරයක් ඇත්තෙම නෑ. මේ Ad Site එක ගැන කිව්වොත් ලොකේ පුරා ජනතාවගේ විශ්වාසය දිනා ගත්ත Site එකක් හින්දා බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්.මුලින්ම මෙතනින් Site එකට ගිහිල්ලා ගිහින් Register වෙන්න. 


මතක් කරලා Email එකට ආපු Mail එක බලලා Confirm කරන්න.ඉටපස්සේ Sites වලට ගිහිල්ලා ඔයාගේ Site එක දාලා Approve කරගන්න ඔනි. බය වෙන්න දෙයක් නෑ Adsense වගේ කරදරයක් නැතුවම Approvel දෙනවා.ඉටපස්සේ Adcode එක අරගෙන ඔයාගේ Blog/Website එකේ </head> එකට උඩින් Paste කරලා Save කරන්න තියෙන්නේ. ඔයාගේ Website එකට හොද Traffic එකක් තියෙනවනම් හොද ගානක් හොයාගන්න පුලුවන්..ඉටපස්සේ  10$ උන ගමන් Paypal,Payza වලට Payout කරන්න පුලුවන්.ඔන්න එහෙනම් ප්‍රශ්න තියෙනවනම් පහලින් දාන්න ආයෙත් හම්බවෙමු අලුත් Post එකකින් bye….

මොකද්ද මේ Airtel Smart Cache Technology කියන්නේ?

2:41:00 PM 2


Airtel එකේ අයියලා මේ දවස්වල කියවන දෙයක් ගැන තමයි මම අද ඔයාලට කියාදෙන්න යන්නේ . ඔයාලා දන්නවනේ ලංකාවේ Internet Service Proviers ලා අතර ලොකු තරගකාරීත්වයක් තියෙනවා තමන්ගේ ග්‍රාහකයන් සංඛ්‍යාව වැඩි කරන්න ඉතින් Airtel එකේ අය ඒ අරමුණට යන්න හදුන්වා දිපු දෙයක් තමයි මේ.ඉතින් මේ තාක්ෂණය ගැන කතා කරොත් අපි හැමෝම දන්නවා. අපේ Phone එකට Pc එකට Internrt එක හරහා Data ලැබෙන්නේ ලොකේ පුරාම තියෙන Servers වලින් ඉතින් මේ Servers හරහා Data එනකොට එකට වැඩි කාලයක් ගතවෙනවා. ඉතින් Airtel අය මේ ප්‍රශ්නෙට විසදුමක් විදියට එයාලා එයාලගේ Servers වල දත්ත ගබඩා කරගෙන අපිට දෙනවා. එ වගේම තමයි ඒ Servers දවසේ පැය 24 පුරාම ලොකේ වටේ තියෙන Servers එක්ක සම්බන්ධ වෙලා Data Update කරගන්නවා.මේ Service එක ඔනේම Airtel Sim එකකින් අත්විදින්න පුලුවන්.මම Airtel පාවිච්චි කරන කෙනෙක් හැටියට එයාලගේ Speed එක ගොඩක් හොද තත්වෙක තියෙනවා.හැබැයි අනිත් Isp ලත් එක්ක බැලුවම Data ටික නම් ඉක්මනට ඉවර වෙනවා අන්න එකයි අවුලකට තියෙන්නේ.කොහොමහරි එයාලා කියන විදියට මේ Technology එක හින්දා Data Speed එක තියෙනවට වඩා 40% වැඩි වෙනවා.ඒ වගේම Mb එකට වැයවෙන මුදල අඩු කරන්න එයාලට පුලුවන් වෙලා තියෙනවා.

Advanced Level SQL Practicel Pdf

10:35:00 AM 0


ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ ALICT කරන යාලුවන්ට ටිකක් අමාරුයි කියන SQL නැත්තම් DataBase Programming practicel Codes  තියෙන Pdf එකක් ඉතින් මේකේ අඩංගු වෙනවා Al වලට තියෙන SQL කොටස් හැම එකක්ම ඉතින් ඔයාලට පුලුවන් මේ PDF එක බලාගෙන Code Type කරලා SQL ඉගෙනගන්න.Codes Copy කරලා උනත් අරගෙන පාවිච්චි කරන්න පුලුවන්.AL වලට තියෙන Programming Language ගොඩක්ම Practicel වලින් තමයි. අල්ලගන්න පුලුවන් නැතුවනම් අමාරුයි.ඉතින් මම හිතනවා ඔයාලට මේ PDF එක ගොඩක් වැදගත් වෙයි කියලා.එහෙනම් ඔන්න පහලින් download කරගන්න පුලුවන්.