ඔයාගේ Blog/Website එකට Android App එකක් හදමුද?

7:21:00 PM 9




ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ සුපිරි වැඩක් අද හැමකෙනෙක් අතේ Android Phone එකක් තියෙනවා.ඉතින් මේ Android User ලට ඔයාගේ Blog එකට ලේසියෙන්ම සහ ඉක්මනින් ප්‍රවේශ වෙන්න පුලුවන් ක්‍රමයක් තමයි Android App එකක් කියන්නේ අනිත් එක තමයි අඩු Data ප්‍රමනයක් බාවිතා කරමින් Blog එක වෙත ප්‍රවේශ වෙන්න පුලුවන්.අද මම ඔයාලට දෙන්නේ Online Site එකක් ඒ හින්දා Coding දැනුම අවශ්‍ය වෙන්නේ නෑ.අනිත් එක තමයි අනිත් Site වල වගේ App එක ඇතුලේ Ad නාවලා නෑ. ඒ හින්දා පාවිච්චි කරන එක්කෙනාට කිසිම බාදාවක් වෙන්නේ නෑ.තව දෙයක් තියෙනවා කියන්න මෙක ලංකාවේ Website එකක් ඒ හින්දා අවුලක් උනොත් ඒගොල්ලන්ට කියන්න පුලුවන්.App එක හදා ගන්න ඔයාට ඔනේ වෙන්නේ ඔයාගේ Blog/Website එකේ RSS ලිපිනය විතරයි මෙන්න මේ විදියට තමයි එක තියෙන්න ඔනි.

www.sinhalaitzone.blogspot.com/feeds/posts/default


ඔතන Sinhalaitzone.blogspot.com කියන තැනට ඔයාගේ Blog එකේ Address එක දෙන්න.එහෙනම් මෙන්න මෙතනින් යන්න Site එකට අවුලක් උනොත් Comment කරන්න.App එක Publish කරන්න කලින් Test කරලා බලන්න අමතක කරන්න එපා.




Free Facebook Browsing | නොමිලේ Facebook යමුද?

7:19:00 PM 0

ඔන්න අද තමයි මම මේ Blog එකට 52 වනි Post එක  දාන්නේ ඉතින් මට අද ගොඩක් සතුටුයි මෙච්චර දුරක් එන්න ලැබුන එක ගැන ඉතින් මේ වගේම ඉදිරියටත් ඔයාලාගේ සහයෝගය ඔනි මේ Blog එක ඉදිරියට සක්‍රියව තියාගන්න.මගේ Exam හින්දා අගෝස්තු වෙනකන් වැඩිපුර Blog එක පැත්තේ එන්න බැරි වෙයි. හ්ම්ම් කියෙව්වා ඇති නෙහේ එහෙනම් එ සතුටත් එක්ක අද සුපිරි වැඩක් තමයි කියාදෙන්න හදන්නේ අද ඉතින් Facebook Account එකක් නැති කෙනෙක් කෙනෙක් නෑ නෙහ්? ඉතින් ඔකේ බැහැලා ඉන්න අයට කොච්චර Data යනවා ඇත්ද? ඔය කිව්වටමාත් එහෙම තමයි ඉතින් ඔන්න ඔය ගැන හිතලා Facebook  සමාගම විසින් 2010 වසරෙදි තමයි මේ සේවාව ආරම්භ කරේ මේ සේවාව වැඩ කරන්නේ ලංකාවේ නම් Mobitel Sim වලට විතරයි.මේක වැඩ කරන්න නම් Sim එකේ Rs 0.01 තිබුනත් ඇති.මේ සේවාවෙදි Facebook  Photos Load වෙන්නේ නෑ.එත් ඔයාට ඔනේ නම් එක උඩ Click කරලා බලන්න පුලුවන්. හැබැයි එවාට Data කැපෙනවා.කොහොම උනත් අනිත් වැඩ කැලි සේරම සුපිරියට වැඩ. ඒ කිව්වේ Chat,Comment,Share,Like ගැන ඔන්න එහෙනම් මෙතනින් ගිහින් බලන්නකෝ…. Free යන්න ඔනේ වෙලාවට මේක පාවිච්චි කරන්න අනිත් වෙලාවට www.facebook.com පාවිච්චි කරන්න
                                  




                                           FREE  FACEBOOK
                                              https://0.facebook.com


ReadyBoost | Pen එකෙන් Ram එක වැඩි කරමුද?

1:42:00 PM 0

ඔන්න මම අද ඔයාලට කියාදෙන්න හදන්නේ Usb Pen Drive එකකින් Ram එක වැඩි කරගන්නේ කොහොමද? කියලා මේ Tip එක ගොඩක් වටින්නේ Ram එක අඩුවෙන් තියෙන අයට ඉතින් මේ ක්‍රමයෙන් Pc එකේ Speed එකත් වැඩි කරගන්න පුලුවන්. එහෙනම් අපි බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා?

මුලින්ම ඔයාගේ Pen එක Pc එකට Plug කරන්න.දැන් My Computer එකට ගිහින් Pen එක උඩ Right Click කරලා Properties වලට යන්න ඉටපස්සේ Open වෙන Tab එකේ Readyboost එක උඩ Click කරන්න දැන් මෙහෙම Tab එකක් Open වෙයි.
දැන් ඔකේ Use this Device කියන එකට Tik එකක් දාන්න.ඉටපස්සේ ඔයාට Ram එක වැඩි කරගන්න ඔනි ප්‍රමාණය Select කරගන්න.දැන් Apply කරලා Ok කරන්න.මේ Ram එක වැඩ කරන්න නම් හැමවෙලේම Pen එක Pc එකට plug කරලා තියෙන්න ඔනි හොදේ.Pen එකේ යම් කොටසක් තමයි Ram එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්.

                                       
                                       8GB-4GB 
                                       16GB-8GB 


                                        

කෝ මාර්ක් නෝ මාර්ක් Full Movie Download

10:52:00 AM 0


ඔන්න කෝ මාර්ක් නෝ මාර්ක්  Film එක Download කරගන්න තැනක් හම්බ උනා ඉතින් මම හිතුවා ඔයාලත් මෙක දෙන්න ඔනි කියලා.ඔන්න Link එක දැම්මා පහලින් Download  කරගන්න.

නොමිලේ Online MMS යවමු.

10:35:00 AM 0


ඔන්න මම අද සුපිරි වැඩක් තමයි අරගෙන ආවේ අපේ කට්ටියට ඉතින් නොමිලේ මොනවහරි දෙනවා කිව්වොත් ඉට වඩා දෙයක් නෑ.අද මම දෙන මේ Site එකෙන් පුලුවන් ඔනේ තරම් නොමිලේ MMS යවන්න හැබයි Mobitel,Dialog Sim වලට විතරයි හොදේ අනිත් දේ තමයි MMS යවන Mobile එකේ  MMS Service  එක Active වෙලා තියෙන්නත් ඔනි හොදේ.නැත්තම් MMS එක ලැබෙන්නේ නැති වෙයි.අනිත් දේ තමයි MMS එක ආපු Number එකක් පෙනන්නේ නෑ.Web Address එකක් තමයි පෙන්නන්නේ ඒ හින්දා හොර වැඩ වලටත් පාවිච්චි කරන්න පුලුවන්.එහෙනම් මෙන්න Site එක ගිහින් බලන්නකෝ.

Virtual Memory වැඩි කරලා පරිගණකයේ වේගය වැඩිකරමු.

10:46:00 AM 0


මොකක්ද මේ Virtual Memory කියන්නේ කියලා මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම්. Virtual Memory කියන්නේ අපේ පරිගණකයේ Ram එකක් විදියට බාවිතා වෙන Hard Disk එකේ යම් කිසි කොටසක් මෙකෙදි වෙන්නේ අපේ පරිගණකයේ Ram එක විවිධ වැඩ වලට පාවිච්චි කරනකොට එකේ Space එක පිරෙනවා එතකොට අර පිරෙන දත්ත Virtual Memory එකට යවනවා.ඉට පස්සේ  Ram එකට ඔනි උනාම ආපහු එයාගෙන් ඉල්ලගන්නවා. මෙකෙන් ඔයාගේ Computer එක Slow වෙන එක ගොඩක් අවම කරගන්න පුලුවන්.අපි දැන් බලමු Virtual Memory වැඩි කරගන්නේ කොහොමද? කියලා……


1.My Computer එක උඩ Right Click කරලා Properties යන්න.එතකොට Open වෙන Tab එකේ  වම්පැත්තේ  තියෙනවා.Advanced System Settings කියලා.එක Click කලාම මෙන්න මෙහෙම tab එකක් Open වෙයි.
2. දැන් ඒ Open උන Tab එකේ Advanced එක උඩ Click කරලා. Performence එකට යටින් තියන Settings එක උඩ Click කරන්න.




3.දැන් ඉලගට Performance Options කියලා Tab එකක් Open වෙයි. එකේ Advanced එක උඩ Click කරලා.යට තියෙන Change එක Click කරන්න.


3. දැන් Virtual Memory කියල tab එකක් Open වෙයි.


මෙන්න මෙතන තමයි අපිට ඔනි වෙනස්කම් ටික කරගන්න ඔනි.Automatically manage paging file size for all drivers එකට ටික් එකක් දාලා තියෙනවනම් එක අයින් කරන්න.

ඉටපස්සේ ඔයට කැමති Hard Partion එකක් තොරගන්න.දැන් යට තියෙන Custem Size කියන එක උඩ Click කරන්න දැන් කොටු දෙකක් පෙනෙයි ඔයාට එතනින් Initial Size එකට ඔයාගේ Ram එකේ Capacity එක Mb වලින් දෙන්න(2GB-2048MB) යට කොටුවට Maximum Size එකට ඔයාගේ Ram Capacity එක වගේ දෙගුනයක් දෙන්න. දැන් යට තියෙන Ok Button එක උඩ Click කරලා Com එක Restart කරන්න.

(මෙකේ Space එක දෙනකොට එ ගානට Hard එකේ ඉඩක් පිරිලා කියලා පෙන්නනවා.පුලුවන් හැම වෙලේම Capacity එකේ ගාන වගේ දෙගුණයක් Maximum Size එකට දෙන්න උත්සහ කරන්න.)


අවුලක් උනොත් Comment එකක් දාන්න.

වන්නි මෙහෙයුම 2 | Operation Wanni 2 - 3D PC Game

7:38:00 PM 2


ඔන්න ඉතින් නිවාඩුවත් ආවා නෙද? දන්නේම නැතුව අවුරුද්දකුත් ගෙවිලා ගියා. ඉතින් අද මම හිතුවා නිවාඩු කාලේ ගහන්න පුලුවන් සුපිරි ගේමක් අරන් එන්න. මේ ගෙම් එකේ තියන විශේෂිත බව තමයි මෙක හදලා තියෙන්නේ ලංකාවේ කොල්ලෙක් ඉතින් පුන්චි ආඩම්බරයක් එක්ක ගහන්න පුලුවන් ගෙමක් තමයි මෙක.සමහර අය ගහලත් ඇති මේ ගෙම් එක කොහොම උනත් දන්නේ නැති අයත් ඉන්නවනේ එ ගොල්ලන්ට තමා අද මෙක අදුන්වලා දෙන්න හිතුවේ. මේ ගෙම් එක ගැන කතාකෙරුවොත් දැනට අවුරුදු කිහිපයකට උඩදි අපේ ත්‍රිවිධ හමුදාව අපේ ලංකාව කොටින්ගෙන් බේරගන්න කරපු මෙහෙයුම තමයි තෙමා වෙලා තියෙන්නේ ඉතින් එ ප්‍රදේශයේ තිබුන පරිසරය ආයුධ වගේ දේවල් තාත්විකව පෙන්නන්න උත්සහ කරලා තියෙනවා. මේ ගෙම් එක හදලා තියෙන්නේ Dilshan කියලා ඇහැලියගොඩ පැත්තේ අයියා කෙනෙක් ඉතින් දැන් එයා මේ Game එකේ ඉලග කොටස එ කියන්නේ Operation Wanni 3 දැන් හදාගෙන යනවා ලගදිම ඔයාලට එකත් Play කරන්න පුලුවන් වෙයි. ආ… පුන්චි දෙයක් කියන්න අමතක උනා ඔයලාට මතකද දන්නේ නෑ Fb එකේ කතාවක් ගියා Wanni Operation  කියලා ගෙම් එකක් තහනම් කලා කියලා එ මෙ ගෙම් එකනම් නෙමෙයි එ හින්දා ඔයාලට අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. ගෙම් එක ගහන්න නම් අඩුම වශයෙන් මේ සුදුසුකම් තියන්න ඔනි.


Minimum requiments
# pIII - 1000 Hz
# GB Mb RAM [ 2 GB Recommended]
# 200 Mb Space
# Onboard or separate VGA card
# Directx 9.0 or higher
# XP or higher OS

එහෙනම් ඔන්න මෙතනින් Download කරගන්න.
                                                            
                                                                 230 MB



ඔයාට Android Phone එකක් තියෙනවනම් අපේ Android App එක Install කරගන්නත් අමතක කරන්න එපා.