ඔන්න මම අද ඔයාලට අරන් ආවේ Python Programming ගැන සිංහලෙන් හදපු Pdf පොතක් මේක ගොඩාක්
වටින්නේ Python Programming කරන අයට එ කියන්නේ මේ පොතේ
Python Programming මුල් Basic ටික සුපිරියට
විස්තර කරලා තියෙනවා AL ICT කරන අයට ගොඩක් වටිනවා මේක මොකද හැම කෙනාම වගේ කියනවා
Python Programming අමාරුයි කියලා මාත් AL
ICT කරන හින්දා අත්දැකීමෙන් තමා කියන්නේ :3 ඔන්න එහෙනම් පහලින් ඩොව්න්ලොඩ් කරගෙන බලන්නකෝ.1.5Mb
තමා තියෙන්නේ.
Subscribe to:
Post Comments
(
Atom
)
7 comments
Write commentswhat is pw
Replyniyamai thanks bro
Replyela
Replyno passwords
Replyeka patta
Replyහුගක් වටින pdf එකක්. Java එකත් එල. දිගටම කරගෙන යන්න.
Replyela
ReplyEmoticon Emoticon