Blog එකට AD එකක් දාලා ගානක් හොයමුද?

9:43:00 PM

බ්ලොග් එකේ නම මාරු කරාට පස්සේ දාන පලවෙනි Post එකෙන්  මම අද කියා දෙන්න හදන දේ ගොඩාක් වැදගත් වෙන්නේ  Web/Blog කරන පොරවල් වලට ඉතින් මම අද කියාදෙන්නේ ඔයාගේ Blog එකේ Ad එකක් පෙන්නලා සල්ලි හොයන ක්‍රමයක් ගැන ඉතින් මේ ක්‍රමයේදි ඔයාගේ Blog එකට එන Visitor කෙනෙකුට කිසිම බාදාවක් නොවෙන විදියට අපිට මේ වැඩේ කරගන්න පුලුවන්. හරි එහෙනම් මම මුලින්ම කියාදෙන්නම්කෝ කොහොමද මේ Ad දාන්නේ කියලා. ඔයාලා අහලා ඇති නේ Adsense ගැන අන්න එවාගේ වැඩක් තමා මෙතනදිත් සිද්දවෙන්නේ ඔයාගේ Blog එකට එන කවුරුහරි කෙනෙක් මේ අපි දාන Ad එකක් Click කරොත් අපිට ගානක් හම්බවෙනවා. පට්ටනේ… අනික තමයි Ad Views වලටත් ගානක් හම්බවෙනවා ඒ කියන්නේ Ad එකක් Click කරේ නැතත් අපිට පුන්චි ගානක් ලැබෙනවා. මෙකේ මම ඔයලාට අදුන්වලා දෙන්නේ ලංකාවේ Site 2ක් ඉතින්  එ හින්දා කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.අනික සල්ලි අතට ගන්නත් ලේසි Mcash,Ezcash වලින් ගන්න පුලුවන්.අනික තමයි මේ Site 2න් දාන්නේ ලංකාවේ Company වල Ad පමනයි ඒ හින්දා අනිත් රටවල් වල වගේ Spam ගොඩාක් අඩුයි.අපේ රටේ සංස්කෘතියට ගැලපෙන Ad තමයි තියෙන්නේ ඒ හින්දා Click වෙන්න තියන Chance එකත් ගොඩාක් වැඩි.

1.ADBOX.LK



මේ Site එක ගැන කිව්වොත් Adclick එකකට Rs 2-5 අතර ප්‍රමාණයකට ගෙවනවා තව Page Views වලටත් ගෙවනවා. මෙකේදි අපි මුලින්ම Register වෙලා Ad Unit හදන්න කලින් Website Address එක Site එකට දාලා Verfiy කරගන්න ඔනි. එක කරන්නේ මෙහෙමයි Website Address එක Site එකට දැම්මට පස්සේ ඉට එහාපැත්තේ තියෙන “ ? ” ලකුන උඩ Click කරපුවාම එන Html Code එක බ්ලොග් Template එකට Paste කරලා එක පාරක් Reload කරන්න එතකොට බ්ලොග් එකේ උඩින්ම වැටෙයි “ Your Website Confirmed” කියලා දැන් වැඩේ ටිකක් දුරට හරි ඉටපස්සේ  ඒ ගොල්ලෝ Site එක Manual බලලා ඔයාට mail එකක් එවයි. ඉටපස්සේ තමයි ඔයාට ad දාන්න පුලුවන් වෙන්නේ.



2.ADLINK.LK





මෙක හදලා තියෙන්නේ බහසා සමාගමෙන් එ හින්දා ඉතින් කතා දෙකක් නෑ සුපිරිම Site එකක් මෙකේදි Ad එකක්ට rs5 විතර ගෙවනවා.හැබැයි Page Views වලට ගෙවන්නේ නම් නෑ. Account එක Active උන ගමන් Ad දාන්න පුලුවන්. Adbox වල වගේ Verfiy කරන්න ඔනි නෑ.



දැන් බලමු Ads දාන හැටි….


මුලින්ම ඔය Site Site එකට ගිහිල්ලා Publisher කෙනෙක් විදියට  Register වෙන්න මෙකෙදි ඔයාගේ ඇත්ත විස්තර දෙන්න එතකොට සල්ලි ගන්න ලේසී. Register උනාට පස්සේ ඔයා දුන්න Mail එකේ Inbox එකට Mail එකක් ඇවිල්ලා ඇති එක Click කරලා Account එක Active කරගන්න ඔනි ඉටපස්සේ  Account එකට Log වෙලා  Create Adunit කියලා ඇති එතනින් Ad එකක් ඔයාට කැමති Size එකකට හදාගන්න ඉටපස්සේ  Ad Code එක Copy කරලා ඔයාගේ Blog Menu එකේ  Layout=>Add a Gadget=>Html/Java Script කියන තැනට Code එක Paste කරලා Save කරන්න.දැන් බලන්නකෝ Ad එක වැටිලා ඇති ගින්දර වගේ.

Mp3 Tag | Mp3 Cover එකට අපි කැමති Photo එකක් දාගමුද?

1:15:00 PM 0


ඔන්න මම අද අරගෙන ආවේ සුපිරි සොෆ්ට් එකක් මෙකෙන් පුලුවන් Mp3 එකක දාලා තියෙන විස්තර වගේම Cover Photo එකත් මාරු කරන්න.එ කියන්නේ අර අපි සින්දුවක් අහන කොට Player එකේ වැටෙන Photo එක , තව Website,Artist, වගේ තව ගොඩක් දේවල් මෙකෙන්  මාරු කරගන්න පුලුවන්. මේ සොෆ්ට් එකේ තියෙන තවත් පහසුකමක් තමයි එක පාර ඔනේ තරම් Mp3 ප්‍රමාණයක විස්තර මාරු කරගන්න පුලුවන්. ඉතින් මේ වගේ සොෆ්ට් වටින්නේ Download Site කරන අයට මොකද දන්නවද? ඔය Photo එකට Website එකේ Photo එකක් දැම්මනම් Web එකට යන එන අය ටිකක් වැඩි කරගන්න පුලුවන්.එහෙනම් ඔන්න පහලින් Download කරගන්න. Blog එකේ අඩු පාඩු ගල් මුල් සේරම Contact Us වලින් මට එවන්නත් අමතක කරන්න එපා.


Eset Smart Security 9 නොමිලේ බාවිතා කරමු.

12:57:00 PM 4




කට්ටියට මතක ඇති මම කලින් Post එකකින් දුන්න. Eset Smart Security 8 ඉතින් අද මම අරගෙන ආවේ එකේ අලුත්ම Version එක  Eset Smart Security 9 එක මෙකත් ඉතින් සුපිරියටම හදලා තියෙනවා.මෙකේ GUI පැත්ත එ කිව්වේ Interface එක ගොඩක් ලස්සන කරලා තියෙනවා. එ වගේම අලුත් වැඩ කැලි ටිකකුත් එකතු කරලා තියෙනවා.කලින් පාර Crack එකක් දුන්නත් මේ පාර අරන් ආවේ License Key ටිකක් ඔයාට කැමති එකක් දාලා Active කරගන්න පුලුවන්.Active කරලා Update එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ. ;)


                                                              License Key

ESET 9





Features
  • ||–>> Antivirus
  • ||–>> Antispyware
  • ||–>> Anti-Phishing
  • ||–>> Antispam
  • ||–>> Banking & Payment Protection
  • ||–>> Anti-Theft
  • ||–>> Personal Firewall
  • ||–>> Parental Control
  • ||–>> Exploit Blocker
  • ||–>> Advanced Memory Scanner
  • ||–>> Vulnerability Shield
  • ||–>> Botnet Protection
What’s New
  • ||–>> Banking and Payment protection
  • ||–>> Improved performance when copying files (with LiveGrid enabled)
  • ||–>> Firewall troubleshooting wizard allowing for a quick resolution of issues caused
  • ||–>> Network signatures for typical malicious network communication
  • ||–>> New program updates called micro PCUs
  • ||–>> New licensing system that replaces the username and password
  • ||–>> Even safer communication with ESET’s servers (updates / LiveGrid)
  • ||–>> Revamped installer for faster and more reliable installation
  • ||–>> Redesigned GU
  • ||–>> Added ability to display important messages in the program’s GUI
  • ||–>> The documentation included in version 9 has been updated to use ESET online help
  • ||–>> Changes protection status if LiveGrid is disabled and thus maximum protection is not ensured

Internet Download Manager Build 6.xx Version ඔක්කොටම ගැලපෙන Crack එකක් මෙන්න.

8:15:00 AM 0

ඔයලා ඉතින් දන්නවනේ Idm එක ගැන Downloading වලට සුපිරි සොෆ්ට් එකක් තමයි මෙක කොහොම උනත් අපිට මේ සොෆ්ට් නිකන් පාවිච්චි කරන්න ලැබෙන්නේ නෑ. ඉතින් එ වගේම තමයි Idm එකේ කට්ටිය පට්ට Update තොගයක් තමා එවන්නේ එ එවන සැරෙන් සැරේට Crack හොයන්න ගියොත් Download තියා මෙලෝ දෙයක් කරගන්න හම්බවෙන්නේ නෑ.මම කලින් Idm වලට Crack කිහිපයක්ම දුන්නා.අද අරගෙන ආපු crack එක නම් පට්ටයි වැඩි වැඩ නෑ ලෙසියි පහසුයි.

දැන් බලමු කොහොමද Crack කරන්නේ කියලා.මුලින්ම Idm එක Task manager වලින් Exit කරලා Crack එක Open කරගන්න. ඉටපස්සේ Patch Button එක Click කරන්න. දැන් ඔයාගේ නම ඇතුලත් කරන්න.ඔන්න දැන් Patch වෙන්න පටන් ගනි Patching  Done උනාම Idm එක open කරලා බලන්නකෝ.... help=>About IDM මෙතන Click කරලා බලන්න ඔයාගේ නම ලස්සනට වැටිලා ඇති. ;)


Microsoft Products සේරම එකම Crack එකකින් Active කරමුද?

8:08:00 AM 0


ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ සුපිරි Crack එකක් මෙකෙන් පුලුවන් Windows ලගේ ඔනේම Os එකක් වගේම Office Pacage එකක් Active කරගන්න වෙන වෙනම Crack හොය හොය දගලන්න ඔනේ නෑ. එක පාරින්ම Office එකයි OS එකයි Active කරන්න පුලුවන්. එහෙනම් පහලින් Download කරගන්න. Ad එකක් Click කරලා මට Sup එකක් දෙන්නත් අමතක කරන්න එපා. :3



Python Programming සිංහලෙන්

7:55:00 PM 5


ඔන්න මම අද ඔයාලට අරන් ආවේ Python  Programming ගැන සිංහලෙන් හදපු Pdf පොතක් මේක ගොඩාක් වටින්නේ Python  Programming  කරන අයට එ කියන්නේ මේ පොතේ Python  Programming මුල් Basic ටික සුපිරියට විස්තර කරලා තියෙනවා AL ICT කරන අයට ගොඩක් වටිනවා මේක මොකද හැම කෙනාම වගේ කියනවා Python  Programming අමාරුයි කියලා මාත් AL ICT කරන හින්දා අත්දැකීමෙන් තමා කියන්නේ :3 ඔන්න එහෙනම් පහලින් ඩොව්න්ලොඩ් කරගෙන බලන්නකෝ.1.5Mb තමා තියෙන්නේ.