Internet Download Manager ඔනේම Version එකක් ගේමක් නැතුව Active කරගමු.

7:39:00 PM




                   



ඔන්න මම අද ඔයාලට සුපිරි වැඩක් තමයි.අරගෙන ආවේ IDM කියන්නේ අපි හැමෝමටම ගොඩක් වැදගත් වටිනා Soft එකක් හැබැයි ගොඩක් අයට මෙක Active කරගන්න දන්නේ නෑ. එවගේම තමයි අමාරුවෙන් Crack කරලා Active කලත්  IDM Developers ලා  මාස 2කට වඩා සැරයක් Update එවන නිසා Update කරපු ගමන් Crack කරන්න වෙනවා.ඉතින් ඔය Update වෙන හැම සැරේටම Crack හොයන්න මාර කට්ටක් කන්න වෙනවා.ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට විසදුමක් තමයි මම අද අරගෙන ආවේ   හැබැයි මේක කරන්න Internet Connect වෙලා ඉන්න ඔනි එහෙම නැතුව නම් බෑ.මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ IDM අලුත් Update එකක් ආවොත් එක Update කරලා.Crack එකත් Update කරලා.Active කරන්න තමයි තියෙන්නේ පොඩි වැඩක් එහෙනම් අපි බලමු කොහොමද? වැඩේ කරගන්නේ කියලා.





1.මුලින්ම IDM එකයි Crack එකයි දෙකම Update කරගන්න.
2.ඉලගට Installation Path කියන තැනට IDM Install වෙලා තියෙන Folder එක Select කරන්න.
32 Bit නම්        C:\Program Files\Internet Download Manager
64 Bit නම්        C:\Program Files(x86)\Internet Download Manager        
3. දැන් Crack Button එක උඩ Click කරන්න. දැන් ටිකක් වෙලා යනකොට පෙන්නයි Idm Active Sucessfully  කියලා. :3 

                                                                                                                 


Related Posts