Filestream.me | Torrent File IDM එකෙන් Download කරමු.

11:40:00 AM


ඔන්න මම අද ඔයාලට කියන්න හදන්නේ Torrent Files Internet Download Manager එකෙන් download කරන්නේ කොහොමද කියලා. අද හැමොම Torrent Download  ෆට්ට Slow කියලා. එ උනාට මේ Online Client එකෙන්  High Speed Direct Link ගන්න පුලුවන්. මම දැන් කියන්නම් මෙක වැඩ කරන විදිය මේ Site එකත් නිකන් Utorrent  සොෆ්ට් එකට සමාන වැඩක් තමයි වෙන්නේ  අපි අපිට ඔනේ Torrent File එක  එයාලට කිව්වාම  එයාලා එ Torrent File එක එයාලගේ Server එකට Download කරගෙන Seed කරනවා. එ Speed එක ගැන නම් කියලා වැඩක් නෑ. ඉටපස්සේ එයාලා අපිට Direct Link එක දෙනවා. එතකොට නිකන් Normal Download එකක් වගේ තමයි වෙන්නේ අනික එක තමයි මේ වැඩේ කරගන්න ඔනේ  තරම් Site තිබුනත් මේ Site එකේ Speed Limit කරන්නේ නෑ එ හින්දා  High Speed Download කරගන්න පුලුවන්.
හරි අපි දැන් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා මුලින්ම මෙතනින් එ Site එකට යන්න.




Account එකක් හදන්න කම්මැලි වගේ නම් Login With Facebook එක උඩ Click කරන්න. දැන් Facebook එක ඔයාගෙන් අහයි ඔයගේ Email එකයි name එකයි Site එකට දෙන්නද? කියලා එක Apply කරන්න ඔන්න දැන් වැඩේ ගොඩ නම් මේ වගේ Site එක Open වෙයි.



දැන් ඔකේ Upload File කියන තැනට ඔයා බාන්න යන Torrent එකේ  Torrent Site එකෙන් දෙන චුටි File එක Select කරලා එහා පැත්තේ තියන Download  Button  එක උඩ Click කරන්න ඔන්න දැන් පෙන්නයි Server එකට Torrent එක ගන්න හැටි එක Completed උනාම ඉට එහාපැත්තේ තියන පලවෙනි Icon එක උඩ Click කරන්න 






දැන් මෙහෙම Tab එකක් open වෙයි. එතනින් no via SSL කියලා දෙන්න 


ඔන්න දැන් ඔයාගේ File එක IDM එකෙන් Download වෙයි.

Related Posts