TV Series Direct Download කරන්න සුපිරි Site දෙකක් මෙන්න

7:22:00 PM 0








ඔන්න අද මම කියාදෙන්න හදන දේ ගොඩක් වැදගත් වෙන්න TV Series බලන අපේ යාලුවන්ට ඉතින් ඔය Episode ගොඩක් වෙලාවට Torrent එකට තමයි Upload කරන්නේ  එවාගෙත් හුගක් TV Series වල Seeds ලා අඩුයි. එතකොට Download කරන්න ගියාම මාර කට්ටක් කන්න වෙනවා. Direct Link තියෙන්නේ බොහොම අඩුවෙන් ඉතින් මම මේ දෙන Site 2 ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. අපි ජිවිතේට අහලාවත් නැති TV Series මේ Site වල තියෙනවා. TV Series විතරක් නෙමෙයි Film එහෙමත් තියෙනවා. එහෙනම් ගිහින් බලන්නකෝ.
       

LINK 1

LINK 2









Windows 10 Active කරමු.

7:26:00 PM 2





ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ Windows 10 Activetor එක මෙකෙන් පුලුවන් Windows 10 ඔනෙම Version එකෙක් Active කරන්න.කිසිම අවුලක් නැතුව.අනන් මනම් මුකුත් නෑ. Setup File එකක් තියෙන්නේ Soft එකක් Install කරනවා වගේ තමයි කරන්න තියෙන්නේ ඔන්න එහෙනම් බාගෙන බලන්නකෝ.මතක් කරලා ඔයා Rar File එක Extract කරන්න කලින් Virus Guard එක තාවකලිකව off කරලා දාන්න. මොකද නැත්තම් Activetor එක Virus කියලා Remove කරලා දායි.මතක තියාගන්න Virus Guard වලින් අයින් කරන හැම File එකක්ම Virus නෙමෙයි හොදේ. :3



Windows 10 Auto Update Off කරමු

1:24:00 PM 2




ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ Windows 10 Auto Update Off  කරගන්නේ කොහොමද කියලා.Microsoft එකේ අය කියන්නේ Update Off කරන්න බෑ. ඇයි කියලා දැනගන්න කැමතිත් ඇතිනේ. Microsoft එකෙ අය ආයේ කවදාවත් අලුතින් Windows Os එකක් ගහන්නේ නෑ. එ හින්දා එ ගොල්ලෝ දැන්ට තියෙන Os වලට Update එවනවා අලුතින් එන වැඩ කැලි සේරම ඔය ක්‍රමයට තමයි අපිට ලැබෙන්නේ  නමුත් අපි වාගේ අයට Windows Update කරනවා තියා Fb යන්න Data දාගන්නෙත් බොහොම අමාරුවෙන් එහින්දා මෙක Off කරගන්න එක ඇගට කෙසේවෙතත් පසුම්බියට හොදයි.දැන් අපි බලමු කොහොමද මෙක Off කරන්නේ කියලා.
1.මුලින්ම This Pc එක උඩ Right Click කරලා.Manage එක උඩ Click කරන්න.
2.දැන් මෙහෙම Tab එකක් Open වෙයි.එකේ Services And Applications  උඩ Click කරන්න. දැන් එහාපැත්තේ ඇති Services කියලා එකක් එක උඩ Double Click කරන්න.
3.දැන් Open වෙයි  Services ටික ඔය List එකේ යටම ඇති Windows Update කියලා.
                                     



            



4. දැන් Windows Update එක උඩ Right Click කරපුවාම එන List එකෙන් Stop Click කරන්න. ඔන්න දැන් හරි.






5.ඉන්න තව පුන්චි දෙයක් කරන්න තියෙනවා.Run එක Open කරලා. Msconfig කියලා Type කරන්න.දැන් open වෙන Window එකේ Services Tab එකට යන්න. දැන් ඔය List එකේ යටම ඇති Windows Update කියලා. එතන Tik එක අයින් කරලා. Apply කරලා Ok කරන්න.










දැන් Restart කරලා බලන්න. ඔන්න දැන් Windows Update වෙන්නේ නෑ.  අවුලක් උනොත් Comment එකක් දාන්න. Ok :3


Windows 10 Enterprise ISO Direct Download

1:15:00 PM 0

                      


ඔන්න Windows 10 ඇවිල්ලා.මම නම් දාලා බැලුවා සුපිරි Os එක.මේ Os එක ගැන කතාකෙරුවොත්  Windows 7, Windows 8 මිශ්‍රනයක් තමා තියෙන්නේ Start Menu එක එහෙම ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ තව Action Center එකත් ලස්සන කරලා තියෙනවා. විශේෂ වැඩ කැලි ටිකකුත් තියෙනවා. Cortana,Xbox,Skype,edge Browser එක වගේ එවා. Post එක දාන්න පරක්කු උනේ මට Test කරලා බලන්න බැරි උන හින්දා.කොහෙද ඉතින් අර Microsoft එකෙන් දෙන Media Creation tool එකේ Download පට්ට Slow නේ නේද? ඒ ප්‍රශ්නය හැමොටම තියෙන හින්දා තමයි මට මේ Post එක දාන්න හිතුනේ.ඔන්න එහෙනම් Direct Link තියෙනවා දාලා.


                                                        32 bit 2.7 GB

                                         




                                                       64 bit 3.66 GB

                                        

Ip Hider Pro 5.6.0.1 +Crack | IP Hide කරගෙන අන්තර්ජාලයේ සැරිසරමු.

2:00:00 PM 0





මම අද ඔයාලට කියාදෙන්න හදන්නේ Ip Hide කරගෙන Net  Surf  කරන්නේ කොහොමද කියලා.මුලින්ම කියන්නම්කෝ IP කියන්නේ මොකක්ද කියලා. පරිගනකයක් පරිගනක ජාලයකට සම්බන්ධ වෙනකොට පරිගනකයටම කියලා IP එකක් දෙනවා. හරියට නිකන් ඔයාගේ ගෙදර Address එක වගේ. මේ Address එක වෙනකාටවත් ලැබෙන්නේ නෑ. ඉතින් මේ Ip එකෙන් ඔයාගේ විස්තර  ඔක්කොම හොයගන්න පුලුවන්.ඔය එක එක Site වල ලංකාවට අදාලව Ad පෙන්නන්නෙත් ඔන්න ඔය Ip එක පාවිච්චි කරලා තමයි.ඔයාට මේ ක්‍රමයෙන් පුලුවන් ලංකාවේ Block කරපු Website වලට රින්ගන්න. එ වගේම  හුගක් Hacking වැඩ වලටත් මෙක පාවිච්චි කරනවා.අනිත් එක තමයි හොද පහසුකම් තියෙන රටක Ip එකකින් ගියනම් වාසි ගොඩක් ලැබෙනවා. අපි මොන Site එකකට ගියත් අපිව අල්ලන්න අමාරුයි මෙක දාගත්තාම. තව ගොඩක් වැඩ කරනවා Ip Hide කරගෙන එවා ඉතින් ඔයලාම හොයාගන්න මම දන්න ටික තමා ඔය.





හරි එහෙනම් මුලින්ම මෙතනින් Download  කරගන්න. දැන් ඔය File එක Extract කරලා. Setup එක Install කරන්න. ඔවා ඉතින් අපිට පිනට දෙන්නේ නෑ. කියන්න අමතක උනා Crack කරන්න කලින් Ip Hider Task Bar එකෙන් Close කරලා දාන්න.දැන් Crack Folder එකත් Extract කරලා එක ඇතුලේ තියන File එක Ip Hider Install කරපු තැනට Copy කරලා Replace කරන්න. දැන් එ File එක උඩ Right Click කරලා Run As Administrator එකෙන් Open කරන්න. දැන් Next දිලා Patch කරන්න.ඔන්න දැන් Open කරලා බලන්න සොෆ්ට් එක Active වෙලා ඇති.(මේක කරන වෙලාවට ඔයගේ Virus Guard එක Disable කරලා තියන එක හොදයි නැත්තම් Crack එක Virus කියලා Remove කරලා දායි.) මෙකෙ කිසිම Virus එකක් නෑ. මම Check කරලා බලලා තියෙන්නේ එහින්දා අවුලක් නැ.මතක් කරලා හොදට Signel තියෙන Server එකක්ට Connect වෙන්න. නැත්තම් Net Slow වෙයි හොදේ. එහෙනම් අපි කැපුනා.අවුලක් උනොත් Comment එකක් දාන්න.

Dialog Star Point වලින් රීලොඩ් එකක් දාගමු

8:41:00 AM 0





අද මම ඔයාලට කියා දෙන්න යන්නේ Dialog Star Point  රීලොඩ් වලින් එකක් දාගන්නේ කොහොමද කියලා මුලින්ම කියන්න මේකට ඔයාගේ Dialog Sim එකේ Star Point Balance එක 100 වඩා තියෙන්න ඔනී. Star Point Balance එක #141# Dial කරලා බලන්න පුලුවන්.150 තිබ්බොත් 50 ක් දාගන්න පුලුවන් මෙන්න මෙහෙමයි Reload එක දාගන්නේ මුලින්ම star pay කියලා Type කරලා හිස්තැනක් තියලා අර ඔයාගේ වැඩීපුර තියෙන Star Point ගාන දාලා 141 SMS කරන එක විතරයී. ඔන්න දැන් ටිකක් වෙලා යනකොට Reload එක ආවා කියලා SMS එකක් එයී. :3

Bluestacks | Android Apps පරිගණකයේ බාවිතා කරමුද?

5:01:00 PM 0




කොහොමද ඔයාලට ඔන්න අද මම සුපිරි වැඩක් තමයී අරගෙන ආවේ මට මේක ගැන කිව්වේ අපේ ඉස්කොලේ මගේ බොක්කක් මෑන්ට මේක හම්බ වෙලා තිබුනේ Youtube එකෙන් හරි ඔන්න දැන් අපි වැඩේට බහිමු.අද කාලේ හැමෝටම Android Mobile තීබුනත් නැති අයත් ඉන්නවා මේ මන් වගේ එ අයට ගොඩාක් වටීවී දෙයක් මේක. මුලින්ම කියන්න ඔනී මේ Soft එක Run කරන්න  ඔයාගේ Pc එකේ RAM එක 2GB වත් ඔනී. එහෙම නැතතම් Slow වෙයී හොදේ. හරි එහෙනම් වැඩේට බහිමු.Soft එකේ නම තමයි Bluestacks මේකෙන් පුලූවන් Android Apps ගේමක් නැතුව Windows වල Run කරන්න.. මෙක නිකන් Aandroid Mobile එකක් වගේ තමයි. මුලින්ම මෙතනින් download කරගන්න.






දැන් Download උන setup එක Install කරන්න. දැන් pc එක  Net Connect කරලා soft එක Open කරන්න. දැන් Downloading Game Data කියලා වැටෙයි. දැන් ටිකක් වෙලා ඉන්න ඔය Bar එක පිරෙනකන්  දැන් මෙහෙම Tab එකක් open වෙයි හරියට නිකන් Android Mobile එකක් වගේ. Back Button එහෙමත් තියෙනවා දැන් App ටික Load වෙයි. ඔතනින් ඔයාට කැමති App එකක් select කරගෙන PlayStore එකෙන් download කරගෙන install කරගන්න. දැන් ඔයාට තියෙන්නේ App එක Open කරන එක විතරයි. අවුලක් උනොත් Comment එකක් දාන්න. ජයවේවා.

Opera Mobile Emulator | Data ඉතුරු කරගෙන Internet යමුද?

3:42:00 PM 2









මොනවා කෙරුවත් Com එකෙන් Internet යනකොට Data බොනවා නේද? එකට විසදුමක් තමයි මම අද අරගෙන ආවේ.මෙකෙන් වෙන්නේ අපි Mobile එකෙන් Internet යන විදියට Pages ටික පෙන්වන එක එතකොට Data ඉතුරු වෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. මේක අපේ Mobiles වල තියේන Opera Mini එක වගේමයි. එකෙත් පොඩි Settings වගයක් හදාගත්තාම තව Data යන එක අඩු කරගන්න පුලුවන්.අපි Normal Internet යනකොට ads,videos වගේ දෙවල් පෙන්නන්නේ නැ මේ ක්‍රමය පාවිච්චි කරනකොට අනිත් දේ තමයි Download Speed එක එහෙම ලොවෙත් නෑ.එහෙනම් බලමු මෙකේ Settings ටික හදාගන්නේ කොහොමද? කියලා.





          soft එක Install කරලා Open කරගන්න.දැන් පොඩි Tab එකක් open වෙලා ඇති එතනින් ඔයාට පුලුවන් කැමති Phone Modle එකක් තොරන්න. java mobile එකක් තොරගත්තානම් ගොඩක් හොදයි. මොකද Java වල එච්චර Data පාවිච්චි වෙන්නේ නෑ. දැන් Resolution වලට Default දෙන්න. Pixel Density වලටත් Default දෙන්න. User Interface වලට Keyboard දෙන්න. දැන් Launch button එක Click කරන්න.දැන් Browser එක Open වෙයි. දැන් යට තියෙන Custom එක උඩ Click කරන්න.එතනින් Opera settings වලට ගිහිල්ලා opera turbo Mode ඔන් කරන්න. ඉලගට Single Column View එකත් ඔන් කරන්න.ඔන්න දැන් ඔයාට Net Surf කරන්න පුලුවන්.අවුලක් උනොත් Comment එකක් දාන්න.ජයවේවා ඔයාට....... :D