Pen එකෙන් Windows දාමු.

6:38:00 PM 0









අද මම කියන්න යන්නේ Pen එකෙන් Windows දාන්නේ කොහොමද කියලා. අපිට මේ වැඩේ ගොඩක් වටින්නේ CD Rom එක වැඩ කරන්නේ වෙලාවට එත් කඩේකින් Windows CD එකක් අරගන්නවට වඩා මේ ක්‍රමය ලෙසි.මොකද අපි ගන්න CD ඔය එක එක අයට දිපුවාම හීරෙනවා. තව රටේ නැති මලජරාව ඔකේ ගැවෙනවා.ඔහොම කාලයක් යනකොට CD එක වැඩ කරන්නේ නැතුව යනවා. පෙන් එකට ඔනේ වෙලාවට හදාගත්තම වැඩෙත් කරගෙන පෙන් එක Formet කරගන්න පුලුවන්. ලෙසි පහසුයි.එහෙනම් දැන් වැඩෙට බහිමු. මුලින්ම කියන්න ඔනේ මේකට Cmd එකේ කොට කොට දගලන්න ඔනි නෑ.එහෙනම් මේ සොෆ්ට් කෑල්ල Download කරගන්න.



                                                                     [1.65 MB]
                                                           

   





දැන් ඔක Extract කරලා Install කරගන්න.දැන් Desktop එකට Shortcut එකක් ඇවිල්ලා ඇති.දැන් ඔක Open කරගන්න.දැන් ඔකේ Iso File කියන තැනට ඔයාට ඔනේ කරන OS එකේ ISO FILE එක Select කරගන්න.දැන් කට්ටිය අහයි මොකද්ද මේ ISO කියන්නේ කියලා.මම කලින් පොස්ට් එකක කියාදුන්නා කොහොමද ISO File හොයාගන්නේ කියලා.ISO ගැන දන්නේ නැති කට්ටිය එක බලන්න.
දැන් USB DRIVE කියන තැනට ඔයාගේ පෙන් එක Select කරගන්න. පෙන් එක FORMET කරලාම Select කරන එක ඇගට ගුනයි. දැන් Bootable කියන තැනට Tik එකක් දාන්න.දැන් Burn Button එක Click කරන්න.දැන් iso එක Burn වෙයි. Burn Sucessfull උනාට පස්සේ පෙන් එක ගලවලා Boot කරලා බලන්නකෝ. මතක් කරලා Boot Menu එකෙන් ඔයාගේ පෙන් එක Select කරන්න.එහෙනම් මම යනවා. කට්ටියට ජය වේවා......... :3

Windows CD එකක් අපිම හදාගමු.

9:09:00 PM 0







ඔන්න අද මම කියන්න යන්නේ Windows CD එකක් හදාගන්නේ කොහොමද  කියලා. මේ ක්‍රමයට ඔනේම OS CD එකක් හදාගන්න පුලුවන්. Shop එකකට ගිහින් Windows CD එකක් ඉල්ලුවොත් අඩුම ගානේ 100ක් වත් ගන්නවා.අපි මේ වැඩේ තනියම කරගත්තොත් Empty CD එකකට විතරයි වියදම් කරන්නේ වෙන්නේ. එකත් මහලොකු ගානක් වෙන්නේ නෑ. කොහෙන් ගියත් ලාබයි. මුලින්ම කියන්න ඔනේ මේ වැඩේ කරන්න Dvd Writer එකක් ඔනේ. තව Dvd Empty ක් ඔනේ. තව ඔයා Write කරන්න යන OS එකේ ISO file එකකුත් ඔනේ. දැන් කට්ටිය අහයි කොහෙන්ද මේ ISo File එකක් හොයාගන්නේ කියලා. මෙවා  net එකෙන් Download කරගන්න පුලුවන්. නැත්තම් ඔයාට ඔනේ os එකේ Write කරපු CD එකක් කාගෙන් හරි ඉල්ලගන්න. ඉලගට දැන් එ CD එක ඔයාගේ Rom එකට දාලා. මුලින්ම මේ සොෆ්ට් එක Download කරගන්න.






 එකේ තියෙනවා DVD to ISO කියලා. එතන ඇති Source DVD කියලා එතනට අර දාපු CD එක Select කරගන්න. Target ISOකියන තැනට Desktop දෙන්න.ඉටපස්සේ Run Button එක Click කරන්න.දැන් 100% පිරුනට පස්සේ ISO File එකක් Desktop එකට ඇවිත් තියෙයි.









හරි දැන් බලමු කොහොමද Windows CD එක හදා ගන්නේ කියලා.













සොෆ්ට් එකේ ISO to DVD එක click කරන්න.දැන් Source ISO කියන තැනට අර Desktop එකේ තියෙන ISO File එක Select කරගන්න. දැන් Empty DVD එක Rom එකට දාන්න.ඉලගට Target DVD කියන තැනට CD එක Select කරන්න.දැන්  Run Button එක Click කරන්න.දැන් 100% පිරුනට පස්සේ Windows CD එකක් ඔයාගේ Rom එකේ ඇති.දැන් ඔක දාලා com එක boot කරලා  බලන්නකෝ. අවුලක් උනොත් Comment එකක් කොටාගෙනම යන්න.

IDM Download වේගය වැඩි කරමු.

11:49:00 AM 0







Idm ගැන හැමෝම දන්නවා ඇති කියලා මම හිතනවා.දැනට තියෙන Download Maneger වලින්  සුපිරිම එකක් තමයි මෙක. ආයේ මම අමුතුවෙන් කියන්න ඔනි නෑ.පාවිච්චි කරන අය දන්නවනේ එක. Idm Developers ලා කියන විදියට Browser එකෙ තියන Download option එකට වඩා තුන්ගුනයක් වේගයෙන් මේකෙන් download කරන්න පුලුවන්ලු.ඉතින් මේ Speed එක තව ටිකක් වැඩි කරගන්න තිබ්බනම් පට්ටයි නෙද? එකට හදලා තියෙන පුන්චි සොෆ්ට් කැල්ලක් තමයි මෙක.මේ සොෆ්ට් එක open කරලා Optimaize Now button එක click කරන්න විතරයි තියෙන්නේ ඉටපස්සේ idm එක Exit කරලා ආයේ Open කරාම වැඩේ අහවරයි.එහෙනම් ඔන්න Download කරගන්නකෝ.



IDM 6.23 Build 12+Crack අලුත්ම Version එක මෙන්න

11:42:00 AM 2





ඔන්න අද මම ගෙනාවේ IDM එකේ අලුත්ම Version එක කලින් Update වල තිබුන Error එහෙම Fix කරලා. තමා මෙක හදලා තියෙන්නෙ එ හින්දා අවුලක් නැතුවම පාවිච්චි කරන්න පුලුවන්.ඉතින් කොච්චර Update ආවත් ඔවා නිකන් දෙන්නේ නෑ.කොහෙන් හරි හොයලා Crack කරගත්තත් එවා හරියට වැඩ කරන්නේ නෑ.මාර කට්ටක් කන්න ඔනි ඉතින් හරියන එකක් හොයාගන්න.මාත් Crack ගොඩක් Download කරලා තමයි මේක හොයාගත්තේ කියන්න සතුටුයි අද වෙනකන් කිසිම අවුලක් නැතුවම වැඩ එහෙනම් මම කියාදෙන්නම් කොහොමද වෑඩේ කරගන්නේ කියලා.


                                                            IDM 6.23 Build 12 Download




Crack  


පරන Idm Version එකක් Install කරලා තිබ්බා නම් Iobit uninstaller එකෙන් අයින් full uninstall කරලා දාන්න. uninstall කරලා ඉවර උනාම අහයි PC එක Reboot කරන්නද කියලා එක Cancel කරලා Iobit uninstaller එකෙන් Powerfull Scan වෙන්න දෙන්න ඉටපස්සේ එකේ පෙන්නන File ටික ඔක්කොම Delete කරලා දාන්න. දැන් PC එක Reboot කරන්න.දැන් Download කරගත්ත Idm එක Install කරන්න.ඉටපස්සේ එක Icon Tray (අර sound Icon එක තියෙන තැන) Idm icon එක උඩ Right Click කරලා  Exit කරන්න.සමහර Virus Gurad වලින් Idm.exe එක අයින් කරන්න බලයි එ හින්දා Virus Guard එක Disable කරලා දාන්න.වැඩේ උනාට පස්සේ ආයේ Open කරන්න.දැන් Crack Folder එක ඇතුලේ තියෙන Idm.exe කියන File එක copy කරලා Replace කරන්න Idm install වෙලා තියේන තැනට C:\Program Files\Internet Download Manager ඔන්න දැන් වැඩේ ගොඩ හැබයි පුතෝ අලුත් Version ආවට Update කරන්නනම් එපා.අවුලක් උනොත් Comment එකක් දාගෙනම යන්න.

IObit Uninstaller software එකක් සම්පුර්ණයෙන්ම uninstall කරමු.

7:48:00 PM 0




කොහොමද කට්ටියට හොදින් ඉන්නවා ඇති කියලා මම හිතනවා.අද මම ගෙනාවේ පොඩි cleaning සොෆ්ට් එකක් සාමාන්‍යයෙන් අපි සොෆ්ට් එකක් install කරාට පස්සේ හුගක් file  hard එකට එකතුවෙනවා.එක හැමොම දන්න දෙයක්.එත් අපි සොෆ්ට් එක uninstall කරපුවාම අර  hard එකට එකතුවුන File සම්පුර්නයෙන්ම අයින් වෙන්නේ නැ.හුගක් සොෆ්ට් වල Desktop එකට එන Icon එක වත් අයින් වෙන්නේ නෑ. මේ වගේ පොඩි File ගොඩාක් එකතු උනාම Com එක SLow වෙන්න ගන්නවා. නිකන් Hard එකේ පිරෙනවා.Registry errors  වැඩි වෙනවා.ඉතින් මේ සොෆ්ට් එකෙන් පුලුවන් මේ අවුල හදා ගන්න. අපි  මේ   සොෆ්ට් එකෙන් uninstall කරද්දි  uninstall කරලා ඉවර උනාම Scan කරනවා. එතකොට අර ඉතුරු වෙලා තියෙන ජරාව ටික ඔක්කොම ටික ගෙඩි පිටින් අහුවෙනවා. ඉටපස්සේ එ ටික Delete කරලා දාපුවාම පරන සොෆ්ට් එකේ කිසිම දෙයක්  ඉතුරු වෙන්නේ නෑ.මෙක Free දෙන සොෆ්ට් එකක් කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.එහෙනම් පහලින් Download කරගන්න. Post එක එල නම් AD එකකුත් Click කරගෙනම යන්න මට කරන උදව්වක් විදියට. :)