Pencil | සිංහල Type කරන්න ලේසි ක්‍රමයක්

1:57:00 PM 0







කොහොමද කට්ටියට අද මම අරගෙන ආවේ සිංහල Type කරන්න පුලුවන් ලෙසි ක්‍රමයක්. හුගක් අය සිංහල Type කරන්න ගියාම කන කට්ට බලාගෙන ඉන්න ආසයි. ඉතින් ඔය කොයි කාටත් මේ වැඩේ ලෙසියෙන්ම ගොඩ දාගන්න විදිය තමයි මම කියලා දෙන්න යන්නේ.මේ වැඩේ ගොඩක් ලෙසි වෙන්නේ Singlish type කරන්න පුලුවන් අයට . එ කියන්නේ මල් කඩලා පුරුදු අයට.එහෙම ඔනෙත් නෑ. යන්තම් phone එකකින් mesege එකක් කොටා ගන්න පුලුවන් නම් එච්චරයි.
මෙන්න මේ විදියට තමයි වැඩේ කෙරෙන්න ඔනි.








Eg-magee wayasa awurudhu dhahayayi
 එතකොට මෙහෙම පෙන්නයි......
 (මගේ වයස අවුරුදු දහයයි)

වචනයක් type කරලා Space ඔබන්න එතකොට හරි. අකුරක් දෙකක් type කරනකොට Suggest කරලා පෙන්නයි. එතකොට අදාල අංකය එබුවත් හරි.
හැබැයි බාගෙට කොටලා නම් හරියට Type කරන්න බැරි වෙයි. එ හින්දා හරියටම Type කරන්න වෙයි. ඔන්න කිව්වා දැන්ම ආයේ කිව්වේ නෑ කියන්න එපා. හොදයි එහෙනම් පහල link එකට ගිහින් register වෙලා download කරගන්න. ඔන්න අපි ගියා අවුලක් උනොත් Comment එකක් කොටලා තියන්න.













Folder Option වෙනුවට Show/Hide File Button එකක් Right Click මෙනුවට දාමු

5:17:00 PM 0

කොහොමද කට්ටියට දැන් නම් අවුරුදුත් ඉවරයි වෙසක් එකත් ඉවරයි.ඉලගට ඉතින් පොසොන් තමයි.අවුරුද්දම ගෙවිලා ගිහින් දන්නේවත් නැතුව දැන් නම් පාඩම් කරන්නත් ඔනි මොකද කොල්ලා ලබන අවුරුද්දේ විභාගේ ලියනවානේ.එන්න එන්නම කරදර වැඩි වෙන හින්දා බ්ලොග් එක පැත්තේ වැඩිය එන්න වෙන්නෙත් නැති වෙයි.ඔය කිව්වට ඉතින් මට නම් හැමවෙලෙම පාඩම් කරන්න බෑ.පුලුවන් වෙලාවට ඇවිල්ල උබලට help එකක් දෙන්නම්.හරි එහෙනම් මන් ගැන කිව්වා ඇති දැන් වැඩෙට බහිමු. සරලව කිව්වොත් පනින රිලවුන්ට ඉනිමන් බදිනවා වගේ වැඩක් තමයි මෙක.කට්ටිය කොහෙන් හරි හොර බඩු ටිකක් උස්සන් ඇවිල්ලා දාගෙන Hide කරලා තමයි තියාගෙන ඉන්නේ අවශ්‍ය වෙලාවට ගන්න.එත් මෙවා Show කරන්න ගියාම හෙන වටයක් යන්න වෙනවා.එත් කොහොමද එක Click එකෙන් මේ වැඩේ කරගන්න තිබුනොත් පට්ටයි නේ.එහෙනම් පොඩි File එකක් තමා තියෙන්න එක download කරගන්න මුලින්ම ඉටපස්සේ Extract කරගන්න.


                                                                Server 1









දැන් එකේඇති Registry Entry.reg කියලා File එකක්  එක උඩ Right click කරාම පෙන්නයි Merge කියලා. Merge කියන එක Click කරන්න.ඉටපස්සේ යටින් මෙහෙම පෙන්නයි registry එකට add උනා. කියලා දැන් වැඩේ ගොඩ.






දැන් ශෙප් එකේ Right click කරලා බලන්න වැඩේ හරිද කියලා.එහෙනම් අවුලක් උනොත් Comment එකකුත් කොටා ගෙනම යන්න.

Driver Toolkit | ඔනේම computer එකකට පට ගාලා Drivers දාමු.

5:06:00 PM 2








මේ පොස්ට් එකෙන් මම කියාදෙන්න යන්නේ Drivers දාන්න Update කරන්න පුලුවන් සොෆ්ට් එකක් ගැන මේ වගේ සොෆ්ට් හුගක් තිබුනත් එවා අතරිනුත් හොදම වර්ගයේ එකක් තමයි මේ සොෆ්ට් එක මොකද මාත් හුගක් වෙලාවට පාවිච්චි කරන්නේ මේක. අනිත් සොෆ්ට් වලට තියන Crack සමහර වෙලාවට වැඩ කරන්නේ නෑ.එත් මෙකේ එවගේ අවුලකුත් නෑ.එක එක Site වලින් download කරගන්න වට වඩා අපේ Computer එකට ගැලපෙන සහ දැනට ඇවිල්ලා තියේන හොදම Driver ටික තොරලා දෙනවා.මෙක වැඩ කරන්න අන්තර්ජාල සම්බන්දතාවය තියෙන්න ඔනි.මෙකේ තියෙන පහසුකම් ගැන කිව්වොත්.........

1.Drivers Update කිරිම
2.Drivers Backup කිරිම
3.Drivers restore කිරිම

Drivers වල අලුත්ම update Install කරගන්න එක හොදයි.එතකොට System එකේ Peformence හොදට තියාගන්න පුලුවන්.Install කරගත්තට පස්සේ සොෆ්ට් එක Close කරලා crack folder එක ඇතුලේ තියන drivertoolkit.exe file එක install කරපු folder එකට copy කරලා replace කරන්න. දැන් සොෆ්ට් එක open කරලා Register කරන්න කියලා එන Window එකේ email එකට ඔයාගේ email එක දෙන්න.ඉටපස්සේ crack folder එක ඇතුලේ තියෙන Key එක copy paste කරලා  Window එකේ Key එකට දෙන්න,ඔන්න දැන් සොෆ්ට් එක Register කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. :) ඔන්න ලින්කුව තියෙනවා. Download කරගන්න... එහෙනම් මම කැපුනා. :3


                                                                          Server 1





Usb Disk Security | pen Chip වලින් පැතිරෙන Virus වලින් ආරක්ශා වෙමු.

3:25:00 PM 0





කවුරුහරි pen එකක් දුන්නම මොනවහරි දාලා දියන් මචන් කියලා. අපිත් ඉතින් ඔහේ pc එකට plug කරනවා. Scan කෙරිලි අනන් මනන් මොනවත් නැ. එතකොට උගේ pc එකේ තියෙන Virus,Torjan ටික ඔක්කොම ලස්සනට අපේ pc එකේ තැන්පත් වෙනවා අපිටත් නොකියම. ටිකක් කල්  ඔහොම යනකොට ටික ටික Pc එක Slow වෙනවා. එතකොට තමයි කට්ටියට Virus Guard එකක් කියලා එකක් ලොකේ තියෙනවා කියලා මතක් වෙන්නේ. එත් එතකොට පරක්කු වෙලා වැඩි එතකොට Virus Guard නෙමෙයි මොනවා දැම්මත් වැඩක් නෑ. pc එක Formet කරන්නේ නැතුව. ඉතින් ඔහොම වෙන්න කලින් මම ඔයාලට දෙයක් දෙන්න තමයි යන්නේ. මෙක Virus Guard එකක් මේකෙන් USB කියන පැත්ත තමයි පාලනය කරන්නේ. pen එකක් chip එකක් plug කරපු සැනින් මේ සොෆ්ට් එකෙන් Scan වෙනවා. එකට මහා වෙලාවක් ගන්නේත් නෑ. එ වගේම Virus තිබුනොත් පටස් ගලා අල්ලනවා. pen එකක් plug කරපු ගමන් මේ සොෆ්ට් එකෙන් open කරන්න. එතකොට කිසිම අවුලක් වෙන්නේ නෑ. මේ සොෆ්ට් එක නොමිලේ දෙන හින්දා කරදර ගොඩක් අඩුයි. අනිත් එවා වගේ  හැමවෙලෙම Update කරන්න ඔනිත් නෑ.ඔන්න එහෙනම් පහලින් බාගන්න අපි ගියා.


DNS වෙනස් කරලා internet වේගය වැඩි කරමූ.

3:08:00 PM 2

අද මම කියන්න යන්නේ internet speed කරන තවත් ක්‍රමයක් ගැන.මුලින්ම කියන්නම් DNS කියන්නේ මොකක්ද කියලා Domain Name Servers තමයිමේ වචනේ තේරුම. මේ dns හරහා
තමයි අපි website වලට යවන්නේ. Dns speed නම් අපේ internet Speed එකත් වැඩි වෙනවා.
Windows කාරයා අපිට දිලා තියන DNS නම් පට්ටම Sloww කතා කරලා වැඩක් නෑ. එවා ගැන හරි අපි දැන් බලමු dns මාරු කරගන්නේ කොහොමද කියලා. dns මාරු කරගන්න කලින් හොදට Speed තියෙන dns Server address ටිකක් හොයාගන්න ඔනි. එකට හදපු පොඩි සොෆ්ට් එකක් තියෙනවා. පහලින් එක download කරගන්න.







1.දැන් download කරගත්ත File එක Extract කරගන්න.ඉටපස්සේ එක ඇතුලේ තියන සොෆ්ට් එක open කරගන්න.
2.දැන් ඉන්ටෙර්නෙට් එකට connect වෙලා. සොෆ්ට් එකේ තියන Fastest dns එක click කරන්න.
3.එකේ යටම තියෙනවා. Find Fastest Dns කියලා. එක click කරන්න. දැන් සොෆ්ට් එකෙන් ලොකෙන් වැඩිම Speed එකක් තියෙන  DNS එක හොයනවා.හොයලා ඉවර උනාම මෙහෙම පෙන්නයි.













4.ඉටපස්සේ Apply Fastest Dns කියන button එක ක්ලික් කරන්න.
5.usb Dongle එකකින් Internet යනවනම් හුගක් වෙලාවට මේ Settings Apply වෙන්නේ නෑ. එතකොට අපි manul Settings දාන්න ඔනි SLT නම් අවුලක් නෑ.
6.එකට මෙහෙම කරන්න Control Panel\Network and Internet\Network Connections මෙන්න මෙතෙන්ට ගියාම පෙන්නයි ඔයා internet යන Connecton එක දැන් ඒ Connecton එක උඩ Right Click කරලා Properties යන්න.
7.ඉටපස්සේ  එකේ තියෙනවා. Internet Protocol Version 4(TCP/IPv4) කියලා එක Double Click කරන්න.








8.එ open වෙන tab එකේ තියෙනවා. Use The Following Dns Address කියලා. එක උඩ click කරන්න දැන් එක Select වෙයි.
 9.ඉටපස්සේ Preferrd Dns Server/Alternate Dns Server කියන තැන් වලට අර සොෆ්ට් එකේ තියෙන විදියට හරියට type කරන්න.  ඉටපස්සේ ok කරන්න.





 ඔන්න දැන් වැඩේ ගොඩ.මතක් කරලා ඔයා internet connect වෙනකොට taskbar network icon එක ක්ලික් කරලා එකේ තියන Connection වලින් Connect වෙන්න. ආයෙත් එන්නම් මේ වගේ එල පොස්ට් එකක් අරගෙන මම ගියා. ආ කීයන්න අමතක උනා පොස්ට් එක හොද නම් Fb Share පාරක් දාන්න මට කරන උදව්වක් ව්දියට. :3