HDD Life pro | hard එකේ ආයු කාලය බලමු.

2:35:00 PM 0

ඔයාගේ hard eka කොච්චර පරනද? කවුරුහරි මෙහෙම ඇහුවොත් ඔයා මොකද කියන්නේ.අන්න ඒ  පරශ්නෙට උත්තරේ තමයි අද මම දෙන්නේ. මෙකෙන් පුලුවන් ඔයගේ hard එක ගැන ගොඩක් විස්තර දැනගන්න. ඔන්න screenshot එකකුත් දැම්මා.මගේ hard එක දැක්කම උබලා මොකෙන් හිනවෙයිද  දන්නේ නෑ. දාන්න එකක් නැති හින්දා දැම්මේ. :3 එහෙනම් පහලින් බාගන්නකෝ.













Snipping tool | Computer එකේ screen shot එකක් ගමුද?

2:26:00 PM 0

කාලෙකින් තමයි blog එක පැත්තේ ආවේ. අද මම ගෙනවේ පොඩි සොෆ්ට් එකක් පොඩි උනාට මෙකෙන් ලොකු වැඩක් කරගන්න පුලුවන්. හැමදාම Print screen ඔබ ඔබ Screen shot ගත්ත අයට මෙක ගොඩක් වැදගත් වෙයි. මමත් හුගක් වෙලාවට පාවිච්චි කරන්නේ මෙක. පොඩි setup එකක් තියෙන්නෙ Download කරගෙන Install කරගන්න. ඉටපස්සේ Desktop එකට එන icon එක ඔපෙන් කරගන්න. ඉට්පස්සේ ඔයාට ඔනේ කොටස mouse එක click කරලා select කරලා save කරගන්න. පොඩි එඩිට් tool ටිකකුත් මෙකේ තියෙනවා. එහෙනම් මම ගියා තවත් මෙ වගේ post එකකින් නැවත හමුවෙමු. :)





computer එකෙන් මදුරුවෝ එලවමූ

7:32:00 PM 0
ඔයාලට වගේම මටත් මදුරුවන්ගෙන් කරදර තියෙනවා. කනවා....  කනවා.... ඉවරයක් නැ නේද? මෙකේ දුම් නෑ. ගද නෑ. පුන්චි software එකක් විතරයි. මෙකෙන් ගැනු මදුරුවාගේ සද්දේ තමයි නිකුත් වෙන්නේ. එත් අපිට ඇහෙන්නේ නැ. දන්නවනේ මිනිස්සුන්ට තියෙන්නේ බොහොම පොඩි ශ්‍රවන පරාසයක්. ගැනු මදුරුවාගේ සද්දේ ඇහෙද්දි පිරිමි මදුරුවෝ එතනින් ඉවත් වෙලා. යනවා. අපෙන් ලේ බොන්නේ පිරිමි මදුරුවෝ එගොල්ලෝ ගියාම අපිට විදින්න කවුරුවත් නෑ. මෙක open කරලා ඔයාගේ sub එකේ හරි මොකේ හරි සද්දේ ටිකක් වැඩි කරලා තියන්න. හරි එහෙනම් ඔයගොල්ලෝත් test කරලා බලන්නකෝ. :)



Internet Speed Up Tricks-1

7:22:00 PM 0
කොහොමද? ඔයාලට අද මම කියන්නේ ඉන්ටෙර්නෙට් speed කරන කරමයක් ගැන. අපිට ඉතින් කොච්චර speed එක තිබ්බත් මදිනේ. හරි එහෙනම් වැඩේ පටන් ගමූ.

1. මුලින්ම Start>Run යන්න. ඉටපස්සේ gpedit.msc කියලා type කරන්න









2. දැන් Local group policy editor කියලා Tab එකක් open වෙයි.









3.එකේ තියනවා Administrative Templates කියලා එක Click කරන්න. ඉලගට තියෙනවා Network කියලා එකත් Click කරන්න. ඉටපස්සේ එකේ තියනවා. Qos packet scheduler කියලා එක open කරන්න. ඉලගට open වෙන tab එකේ තියෙනවා Limit reservable bandwidth කියලා. එක open කරගන්න.











4. දැන් එකේ not configuard එක enable කරලා. Bandwidth Limit එක 0 කරන්න. දැන් apply කරල ok කරන්න.












5. දැන් restart පාරක් දිලා බලන්නකෝ. අතට දැනෙන speed එකක් ලැබේයි ඔයාට :) Comment කරලා share පාරක් දාන්න හොදේ.














ඔයාගේ computer එක කතාකරවමුද?

8:27:00 PM 0
දන්නවද? ඔයාගේ computer එකට කතාකරන්නත් පුලුවන්. අපි දෙන ඔනේම වචනයක් එයා කියවනවා. නිකන් කියවන්නේ නෑ. මේකට අපි පොඩි programme එකක් ලියන්න ඔනේ. එහෙනම් පටන් ගමු.
1. notpad එක open කරගන්නකෝ
2. දැන් මේ code එක copy කරලා paste කරන්න
 


Dim Message, Speak

Message=InputBox("Enter text","speak")

Set Speak=CreateObject("sapi.spvoice")

Speak.Speak Message




3. දැන් save කරද්දි කැමති නමක් දිලා අගට .vbs කියලා type කරන්න











4. හරි දැන් open කරලා යට කොටුවේ මොකක්හරි type කරලා ok කරලා බලන්නකෝ. :)

අපේ facebook page එකට like එකක් දාන්නකෝ හොදේ.

U torrent Pro

7:24:00 PM 2






අද මම දෙන soft එක ගොඩක් වටින්නේ torrent පාවිච්චි කරන කට්ටියට.හුගක් අය තාමත් පාවිච්චි කරන්නේ u torrent free version එක. එත් අද මම දෙන්නේ සල්ලි ගේවලා ගන්න ඔනි එකක්. crack එක දාපුවාම ඉතින් සල්ලි ගෙවලා ගත්ත වගේ තමයි. මේ version එකෙයි ගෙවලා ගන්න එකෙයි අතරේ වෙනස්කම් ගොඩක් තියෙනවා.


1. මෙකේ ඇඩ් වැටෙන්නේ නැ. එතකොට නිකන් data කැපෙන්නේ නැ.
2. HD video player එකකුත් තියෙනවා. torrent එක බාගන්න කලින් Online බලන්නත් පුලුවන්
3. film,video ඔනේ විදියට convert කරලා බාගන්නත් පුලුවන්
4. Anti-Virus Protection download කරන ඔනේ file එකක් scan කරනවා.
5. download speed එකත් වැඩී.
එහෙනම් pro එකට මාරුවෙමුද?





අවුලක් උනොත් comment කරන්න හොදේ.

Du meter data usage meter 6.4 | ඔයා පාවිච්චි කරන Data ප්‍රමානය හරියටම බලාගමුද?

5:38:00 PM 2









අද මම ඔයලාට දෙන්න යන්නේ usage meter එකක් මෙකෙන් පුලුවන් ඔයා පාවිච්චි කරන data ගාන හොයගන්න. තව download/upload speed එකත් අවුලක් නැතුව බලාගන්න පුලුවන්. data pacage පාවිච්චි කරන අයට ගොඩක් වටිනවා.
data ලිමිට් එක ඉවර උනාම aleart එකක් එන්න හදන්නත් පුලුවන්. තව ගොඩක් වැඩ කැලි තියෙනවා. download කරගෙන බලන්නකෝ. cracked setup එකක් තියෙන්නේ එ හින්දා active කරන්න ඔනෙත් නෑ. අවුලක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න හොදේ. අපි ගියා එහෙනම්. ;)







oomi ගහමුද?

3:21:00 PM 0

හායි කොහොමද ඔයාලට අද මම ගෙනාව පොස්ට් එක ගොඩක් වැදගත් වෙන්නේ game ගහන අයට. මෙක තමයි game ගැන දාන පලවෙනි පොස්ටුව. කට්ටිය ඉතින් කොහෙහරි සෙට් උනාම කරන ආතල් සෙල්ලමක් තමයි මෙක. ඉතින් හැමකෙනෙක්ම මේ game එක play කරන්න දන්නවා කියලා මම හිතනවා. ඉතින් android තියන කට්ටියටත් මේ ගෙම් එක ගහන්න පුලුවන් එහෙනම් පහලින් download කරගන්න. අවුලක් තිබුනොත් අනිවා  comment එකක් දාන්න





to pc 




to android

ඔයාගේ computer එක ඉක්මනින් ඔන් කරගමුද?

3:03:00 PM 2
computer එකක් ඉක්මනින් ඔන් කරගන්න හැටි තමයි අද මම ඔයාලට කියලා දෙන්නෙ. හුගක් වෙලාවට computer එකක් ඔන් වෙන එක පමා කරන්නෙ start up programmes එ කියන්නේ අපි pc එකට install කරලා තියන softwares computer එක ඔන් වෙද්දි එවත් on වෙනවා. එවයේ තියන update වගේ දෙවල් run වෙනවා.එතකොට ram එකත් වැඩිපුර use වෙනවා.එතකොට අපේ system එක ඔන් වෙන්න ගන්න කාලය ගොඩක් වැඩි. තව virus හින්දත්  desktop gadjets වගේ දෙවල් නිසා  මෙක වෙනවා. හරි අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා.

1.start>run එකට ගිහින් යට තියන search box එකේ msconfig කියලා type කරන්න
2.එතකොට මේ වගේ box එකක් ලැබෙයි










3. එකේ boot කියන tab එක උඩ click කරන්න. එකෙ timeout කියනා තැන 3 කියලා type කරන්න








4.ඉටපස්සේ services tab එකට ග්හිල්ලා යටම තියන hide all microsoft programmes කියන තැනට ටික් එකක් දාන්න.
ඉලගට එතන තියෙන ඔයාට ඔනේ නැ කියලා හිතෙන services වල ටික් එක අයින්  කරන්න













5.ඉලගට startup tab එකට ග්හිල්ල අනවශ්‍ය එවා අයින් කරන්න
(microsoft windows operating system, virus gurad අයින් කරන්න එපා)








6.hmm අතත් රිදෙනවා බන් දැන් මෙක type කරලා. හරි දැන් ඔය ඔක්කොම කරලා apply කරලා ok කරන්න මතක් කරලා.
දැන් අහයි restart කරන්නද කියලා.  දැන් restart කරලා බලන්නකෝ තත්වේ කොහොමද කියලා.
එහෙනම් මම ගියා. අවුලක් උනොත් comment කරන්න හොදේ. ;) ;)