ඔයාගේ Blog/Website එකට Android App එකක් හදමුද?

7:21:00 PM 9




ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ සුපිරි වැඩක් අද හැමකෙනෙක් අතේ Android Phone එකක් තියෙනවා.ඉතින් මේ Android User ලට ඔයාගේ Blog එකට ලේසියෙන්ම සහ ඉක්මනින් ප්‍රවේශ වෙන්න පුලුවන් ක්‍රමයක් තමයි Android App එකක් කියන්නේ අනිත් එක තමයි අඩු Data ප්‍රමනයක් බාවිතා කරමින් Blog එක වෙත ප්‍රවේශ වෙන්න පුලුවන්.අද මම ඔයාලට දෙන්නේ Online Site එකක් ඒ හින්දා Coding දැනුම අවශ්‍ය වෙන්නේ නෑ.අනිත් එක තමයි අනිත් Site වල වගේ App එක ඇතුලේ Ad නාවලා නෑ. ඒ හින්දා පාවිච්චි කරන එක්කෙනාට කිසිම බාදාවක් වෙන්නේ නෑ.තව දෙයක් තියෙනවා කියන්න මෙක ලංකාවේ Website එකක් ඒ හින්දා අවුලක් උනොත් ඒගොල්ලන්ට කියන්න පුලුවන්.App එක හදා ගන්න ඔයාට ඔනේ වෙන්නේ ඔයාගේ Blog/Website එකේ RSS ලිපිනය විතරයි මෙන්න මේ විදියට තමයි එක තියෙන්න ඔනි.

www.sinhalaitzone.blogspot.com/feeds/posts/default


ඔතන Sinhalaitzone.blogspot.com කියන තැනට ඔයාගේ Blog එකේ Address එක දෙන්න.එහෙනම් මෙන්න මෙතනින් යන්න Site එකට අවුලක් උනොත් Comment කරන්න.App එක Publish කරන්න කලින් Test කරලා බලන්න අමතක කරන්න එපා.




Free Facebook Browsing | නොමිලේ Facebook යමුද?

7:19:00 PM 0

ඔන්න අද තමයි මම මේ Blog එකට 52 වනි Post එක  දාන්නේ ඉතින් මට අද ගොඩක් සතුටුයි මෙච්චර දුරක් එන්න ලැබුන එක ගැන ඉතින් මේ වගේම ඉදිරියටත් ඔයාලාගේ සහයෝගය ඔනි මේ Blog එක ඉදිරියට සක්‍රියව තියාගන්න.මගේ Exam හින්දා අගෝස්තු වෙනකන් වැඩිපුර Blog එක පැත්තේ එන්න බැරි වෙයි. හ්ම්ම් කියෙව්වා ඇති නෙහේ එහෙනම් එ සතුටත් එක්ක අද සුපිරි වැඩක් තමයි කියාදෙන්න හදන්නේ අද ඉතින් Facebook Account එකක් නැති කෙනෙක් කෙනෙක් නෑ නෙහ්? ඉතින් ඔකේ බැහැලා ඉන්න අයට කොච්චර Data යනවා ඇත්ද? ඔය කිව්වටමාත් එහෙම තමයි ඉතින් ඔන්න ඔය ගැන හිතලා Facebook  සමාගම විසින් 2010 වසරෙදි තමයි මේ සේවාව ආරම්භ කරේ මේ සේවාව වැඩ කරන්නේ ලංකාවේ නම් Mobitel Sim වලට විතරයි.මේක වැඩ කරන්න නම් Sim එකේ Rs 0.01 තිබුනත් ඇති.මේ සේවාවෙදි Facebook  Photos Load වෙන්නේ නෑ.එත් ඔයාට ඔනේ නම් එක උඩ Click කරලා බලන්න පුලුවන්. හැබැයි එවාට Data කැපෙනවා.කොහොම උනත් අනිත් වැඩ කැලි සේරම සුපිරියට වැඩ. ඒ කිව්වේ Chat,Comment,Share,Like ගැන ඔන්න එහෙනම් මෙතනින් ගිහින් බලන්නකෝ…. Free යන්න ඔනේ වෙලාවට මේක පාවිච්චි කරන්න අනිත් වෙලාවට www.facebook.com පාවිච්චි කරන්න
                                  




                                           FREE  FACEBOOK
                                              https://0.facebook.com


ReadyBoost | Pen එකෙන් Ram එක වැඩි කරමුද?

1:42:00 PM 0

ඔන්න මම අද ඔයාලට කියාදෙන්න හදන්නේ Usb Pen Drive එකකින් Ram එක වැඩි කරගන්නේ කොහොමද? කියලා මේ Tip එක ගොඩක් වටින්නේ Ram එක අඩුවෙන් තියෙන අයට ඉතින් මේ ක්‍රමයෙන් Pc එකේ Speed එකත් වැඩි කරගන්න පුලුවන්. එහෙනම් අපි බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා?

මුලින්ම ඔයාගේ Pen එක Pc එකට Plug කරන්න.දැන් My Computer එකට ගිහින් Pen එක උඩ Right Click කරලා Properties වලට යන්න ඉටපස්සේ Open වෙන Tab එකේ Readyboost එක උඩ Click කරන්න දැන් මෙහෙම Tab එකක් Open වෙයි.
දැන් ඔකේ Use this Device කියන එකට Tik එකක් දාන්න.ඉටපස්සේ ඔයාට Ram එක වැඩි කරගන්න ඔනි ප්‍රමාණය Select කරගන්න.දැන් Apply කරලා Ok කරන්න.මේ Ram එක වැඩ කරන්න නම් හැමවෙලේම Pen එක Pc එකට plug කරලා තියෙන්න ඔනි හොදේ.Pen එකේ යම් කොටසක් තමයි Ram එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්.

                                       
                                       8GB-4GB 
                                       16GB-8GB 


                                        

කෝ මාර්ක් නෝ මාර්ක් Full Movie Download

10:52:00 AM 0


ඔන්න කෝ මාර්ක් නෝ මාර්ක්  Film එක Download කරගන්න තැනක් හම්බ උනා ඉතින් මම හිතුවා ඔයාලත් මෙක දෙන්න ඔනි කියලා.ඔන්න Link එක දැම්මා පහලින් Download  කරගන්න.

නොමිලේ Online MMS යවමු.

10:35:00 AM 0


ඔන්න මම අද සුපිරි වැඩක් තමයි අරගෙන ආවේ අපේ කට්ටියට ඉතින් නොමිලේ මොනවහරි දෙනවා කිව්වොත් ඉට වඩා දෙයක් නෑ.අද මම දෙන මේ Site එකෙන් පුලුවන් ඔනේ තරම් නොමිලේ MMS යවන්න හැබයි Mobitel,Dialog Sim වලට විතරයි හොදේ අනිත් දේ තමයි MMS යවන Mobile එකේ  MMS Service  එක Active වෙලා තියෙන්නත් ඔනි හොදේ.නැත්තම් MMS එක ලැබෙන්නේ නැති වෙයි.අනිත් දේ තමයි MMS එක ආපු Number එකක් පෙනන්නේ නෑ.Web Address එකක් තමයි පෙන්නන්නේ ඒ හින්දා හොර වැඩ වලටත් පාවිච්චි කරන්න පුලුවන්.එහෙනම් මෙන්න Site එක ගිහින් බලන්නකෝ.

Virtual Memory වැඩි කරලා පරිගණකයේ වේගය වැඩිකරමු.

10:46:00 AM 0


මොකක්ද මේ Virtual Memory කියන්නේ කියලා මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම්. Virtual Memory කියන්නේ අපේ පරිගණකයේ Ram එකක් විදියට බාවිතා වෙන Hard Disk එකේ යම් කිසි කොටසක් මෙකෙදි වෙන්නේ අපේ පරිගණකයේ Ram එක විවිධ වැඩ වලට පාවිච්චි කරනකොට එකේ Space එක පිරෙනවා එතකොට අර පිරෙන දත්ත Virtual Memory එකට යවනවා.ඉට පස්සේ  Ram එකට ඔනි උනාම ආපහු එයාගෙන් ඉල්ලගන්නවා. මෙකෙන් ඔයාගේ Computer එක Slow වෙන එක ගොඩක් අවම කරගන්න පුලුවන්.අපි දැන් බලමු Virtual Memory වැඩි කරගන්නේ කොහොමද? කියලා……


1.My Computer එක උඩ Right Click කරලා Properties යන්න.එතකොට Open වෙන Tab එකේ  වම්පැත්තේ  තියෙනවා.Advanced System Settings කියලා.එක Click කලාම මෙන්න මෙහෙම tab එකක් Open වෙයි.
2. දැන් ඒ Open උන Tab එකේ Advanced එක උඩ Click කරලා. Performence එකට යටින් තියන Settings එක උඩ Click කරන්න.




3.දැන් ඉලගට Performance Options කියලා Tab එකක් Open වෙයි. එකේ Advanced එක උඩ Click කරලා.යට තියෙන Change එක Click කරන්න.


3. දැන් Virtual Memory කියල tab එකක් Open වෙයි.


මෙන්න මෙතන තමයි අපිට ඔනි වෙනස්කම් ටික කරගන්න ඔනි.Automatically manage paging file size for all drivers එකට ටික් එකක් දාලා තියෙනවනම් එක අයින් කරන්න.

ඉටපස්සේ ඔයට කැමති Hard Partion එකක් තොරගන්න.දැන් යට තියෙන Custem Size කියන එක උඩ Click කරන්න දැන් කොටු දෙකක් පෙනෙයි ඔයාට එතනින් Initial Size එකට ඔයාගේ Ram එකේ Capacity එක Mb වලින් දෙන්න(2GB-2048MB) යට කොටුවට Maximum Size එකට ඔයාගේ Ram Capacity එක වගේ දෙගුනයක් දෙන්න. දැන් යට තියෙන Ok Button එක උඩ Click කරලා Com එක Restart කරන්න.

(මෙකේ Space එක දෙනකොට එ ගානට Hard එකේ ඉඩක් පිරිලා කියලා පෙන්නනවා.පුලුවන් හැම වෙලේම Capacity එකේ ගාන වගේ දෙගුණයක් Maximum Size එකට දෙන්න උත්සහ කරන්න.)


අවුලක් උනොත් Comment එකක් දාන්න.

වන්නි මෙහෙයුම 2 | Operation Wanni 2 - 3D PC Game

7:38:00 PM 2


ඔන්න ඉතින් නිවාඩුවත් ආවා නෙද? දන්නේම නැතුව අවුරුද්දකුත් ගෙවිලා ගියා. ඉතින් අද මම හිතුවා නිවාඩු කාලේ ගහන්න පුලුවන් සුපිරි ගේමක් අරන් එන්න. මේ ගෙම් එකේ තියන විශේෂිත බව තමයි මෙක හදලා තියෙන්නේ ලංකාවේ කොල්ලෙක් ඉතින් පුන්චි ආඩම්බරයක් එක්ක ගහන්න පුලුවන් ගෙමක් තමයි මෙක.සමහර අය ගහලත් ඇති මේ ගෙම් එක කොහොම උනත් දන්නේ නැති අයත් ඉන්නවනේ එ ගොල්ලන්ට තමා අද මෙක අදුන්වලා දෙන්න හිතුවේ. මේ ගෙම් එක ගැන කතාකෙරුවොත් දැනට අවුරුදු කිහිපයකට උඩදි අපේ ත්‍රිවිධ හමුදාව අපේ ලංකාව කොටින්ගෙන් බේරගන්න කරපු මෙහෙයුම තමයි තෙමා වෙලා තියෙන්නේ ඉතින් එ ප්‍රදේශයේ තිබුන පරිසරය ආයුධ වගේ දේවල් තාත්විකව පෙන්නන්න උත්සහ කරලා තියෙනවා. මේ ගෙම් එක හදලා තියෙන්නේ Dilshan කියලා ඇහැලියගොඩ පැත්තේ අයියා කෙනෙක් ඉතින් දැන් එයා මේ Game එකේ ඉලග කොටස එ කියන්නේ Operation Wanni 3 දැන් හදාගෙන යනවා ලගදිම ඔයාලට එකත් Play කරන්න පුලුවන් වෙයි. ආ… පුන්චි දෙයක් කියන්න අමතක උනා ඔයලාට මතකද දන්නේ නෑ Fb එකේ කතාවක් ගියා Wanni Operation  කියලා ගෙම් එකක් තහනම් කලා කියලා එ මෙ ගෙම් එකනම් නෙමෙයි එ හින්දා ඔයාලට අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. ගෙම් එක ගහන්න නම් අඩුම වශයෙන් මේ සුදුසුකම් තියන්න ඔනි.


Minimum requiments
# pIII - 1000 Hz
# GB Mb RAM [ 2 GB Recommended]
# 200 Mb Space
# Onboard or separate VGA card
# Directx 9.0 or higher
# XP or higher OS

එහෙනම් ඔන්න මෙතනින් Download කරගන්න.
                                                            
                                                                 230 MB



ඔයාට Android Phone එකක් තියෙනවනම් අපේ Android App එක Install කරගන්නත් අමතක කරන්න එපා.

Blog එකට AD එකක් දාලා ගානක් හොයමුද?

9:43:00 PM

බ්ලොග් එකේ නම මාරු කරාට පස්සේ දාන පලවෙනි Post එකෙන්  මම අද කියා දෙන්න හදන දේ ගොඩාක් වැදගත් වෙන්නේ  Web/Blog කරන පොරවල් වලට ඉතින් මම අද කියාදෙන්නේ ඔයාගේ Blog එකේ Ad එකක් පෙන්නලා සල්ලි හොයන ක්‍රමයක් ගැන ඉතින් මේ ක්‍රමයේදි ඔයාගේ Blog එකට එන Visitor කෙනෙකුට කිසිම බාදාවක් නොවෙන විදියට අපිට මේ වැඩේ කරගන්න පුලුවන්. හරි එහෙනම් මම මුලින්ම කියාදෙන්නම්කෝ කොහොමද මේ Ad දාන්නේ කියලා. ඔයාලා අහලා ඇති නේ Adsense ගැන අන්න එවාගේ වැඩක් තමා මෙතනදිත් සිද්දවෙන්නේ ඔයාගේ Blog එකට එන කවුරුහරි කෙනෙක් මේ අපි දාන Ad එකක් Click කරොත් අපිට ගානක් හම්බවෙනවා. පට්ටනේ… අනික තමයි Ad Views වලටත් ගානක් හම්බවෙනවා ඒ කියන්නේ Ad එකක් Click කරේ නැතත් අපිට පුන්චි ගානක් ලැබෙනවා. මෙකේ මම ඔයලාට අදුන්වලා දෙන්නේ ලංකාවේ Site 2ක් ඉතින්  එ හින්දා කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.අනික සල්ලි අතට ගන්නත් ලේසි Mcash,Ezcash වලින් ගන්න පුලුවන්.අනික තමයි මේ Site 2න් දාන්නේ ලංකාවේ Company වල Ad පමනයි ඒ හින්දා අනිත් රටවල් වල වගේ Spam ගොඩාක් අඩුයි.අපේ රටේ සංස්කෘතියට ගැලපෙන Ad තමයි තියෙන්නේ ඒ හින්දා Click වෙන්න තියන Chance එකත් ගොඩාක් වැඩි.

1.ADBOX.LK



මේ Site එක ගැන කිව්වොත් Adclick එකකට Rs 2-5 අතර ප්‍රමාණයකට ගෙවනවා තව Page Views වලටත් ගෙවනවා. මෙකේදි අපි මුලින්ම Register වෙලා Ad Unit හදන්න කලින් Website Address එක Site එකට දාලා Verfiy කරගන්න ඔනි. එක කරන්නේ මෙහෙමයි Website Address එක Site එකට දැම්මට පස්සේ ඉට එහාපැත්තේ තියෙන “ ? ” ලකුන උඩ Click කරපුවාම එන Html Code එක බ්ලොග් Template එකට Paste කරලා එක පාරක් Reload කරන්න එතකොට බ්ලොග් එකේ උඩින්ම වැටෙයි “ Your Website Confirmed” කියලා දැන් වැඩේ ටිකක් දුරට හරි ඉටපස්සේ  ඒ ගොල්ලෝ Site එක Manual බලලා ඔයාට mail එකක් එවයි. ඉටපස්සේ තමයි ඔයාට ad දාන්න පුලුවන් වෙන්නේ.



2.ADLINK.LK





මෙක හදලා තියෙන්නේ බහසා සමාගමෙන් එ හින්දා ඉතින් කතා දෙකක් නෑ සුපිරිම Site එකක් මෙකේදි Ad එකක්ට rs5 විතර ගෙවනවා.හැබැයි Page Views වලට ගෙවන්නේ නම් නෑ. Account එක Active උන ගමන් Ad දාන්න පුලුවන්. Adbox වල වගේ Verfiy කරන්න ඔනි නෑ.



දැන් බලමු Ads දාන හැටි….


මුලින්ම ඔය Site Site එකට ගිහිල්ලා Publisher කෙනෙක් විදියට  Register වෙන්න මෙකෙදි ඔයාගේ ඇත්ත විස්තර දෙන්න එතකොට සල්ලි ගන්න ලේසී. Register උනාට පස්සේ ඔයා දුන්න Mail එකේ Inbox එකට Mail එකක් ඇවිල්ලා ඇති එක Click කරලා Account එක Active කරගන්න ඔනි ඉටපස්සේ  Account එකට Log වෙලා  Create Adunit කියලා ඇති එතනින් Ad එකක් ඔයාට කැමති Size එකකට හදාගන්න ඉටපස්සේ  Ad Code එක Copy කරලා ඔයාගේ Blog Menu එකේ  Layout=>Add a Gadget=>Html/Java Script කියන තැනට Code එක Paste කරලා Save කරන්න.දැන් බලන්නකෝ Ad එක වැටිලා ඇති ගින්දර වගේ.

Mp3 Tag | Mp3 Cover එකට අපි කැමති Photo එකක් දාගමුද?

1:15:00 PM 0


ඔන්න මම අද අරගෙන ආවේ සුපිරි සොෆ්ට් එකක් මෙකෙන් පුලුවන් Mp3 එකක දාලා තියෙන විස්තර වගේම Cover Photo එකත් මාරු කරන්න.එ කියන්නේ අර අපි සින්දුවක් අහන කොට Player එකේ වැටෙන Photo එක , තව Website,Artist, වගේ තව ගොඩක් දේවල් මෙකෙන්  මාරු කරගන්න පුලුවන්. මේ සොෆ්ට් එකේ තියෙන තවත් පහසුකමක් තමයි එක පාර ඔනේ තරම් Mp3 ප්‍රමාණයක විස්තර මාරු කරගන්න පුලුවන්. ඉතින් මේ වගේ සොෆ්ට් වටින්නේ Download Site කරන අයට මොකද දන්නවද? ඔය Photo එකට Website එකේ Photo එකක් දැම්මනම් Web එකට යන එන අය ටිකක් වැඩි කරගන්න පුලුවන්.එහෙනම් ඔන්න පහලින් Download කරගන්න. Blog එකේ අඩු පාඩු ගල් මුල් සේරම Contact Us වලින් මට එවන්නත් අමතක කරන්න එපා.


Eset Smart Security 9 නොමිලේ බාවිතා කරමු.

12:57:00 PM 4




කට්ටියට මතක ඇති මම කලින් Post එකකින් දුන්න. Eset Smart Security 8 ඉතින් අද මම අරගෙන ආවේ එකේ අලුත්ම Version එක  Eset Smart Security 9 එක මෙකත් ඉතින් සුපිරියටම හදලා තියෙනවා.මෙකේ GUI පැත්ත එ කිව්වේ Interface එක ගොඩක් ලස්සන කරලා තියෙනවා. එ වගේම අලුත් වැඩ කැලි ටිකකුත් එකතු කරලා තියෙනවා.කලින් පාර Crack එකක් දුන්නත් මේ පාර අරන් ආවේ License Key ටිකක් ඔයාට කැමති එකක් දාලා Active කරගන්න පුලුවන්.Active කරලා Update එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ. ;)


                                                              License Key

ESET 9





Features
  • ||–>> Antivirus
  • ||–>> Antispyware
  • ||–>> Anti-Phishing
  • ||–>> Antispam
  • ||–>> Banking & Payment Protection
  • ||–>> Anti-Theft
  • ||–>> Personal Firewall
  • ||–>> Parental Control
  • ||–>> Exploit Blocker
  • ||–>> Advanced Memory Scanner
  • ||–>> Vulnerability Shield
  • ||–>> Botnet Protection
What’s New
  • ||–>> Banking and Payment protection
  • ||–>> Improved performance when copying files (with LiveGrid enabled)
  • ||–>> Firewall troubleshooting wizard allowing for a quick resolution of issues caused
  • ||–>> Network signatures for typical malicious network communication
  • ||–>> New program updates called micro PCUs
  • ||–>> New licensing system that replaces the username and password
  • ||–>> Even safer communication with ESET’s servers (updates / LiveGrid)
  • ||–>> Revamped installer for faster and more reliable installation
  • ||–>> Redesigned GU
  • ||–>> Added ability to display important messages in the program’s GUI
  • ||–>> The documentation included in version 9 has been updated to use ESET online help
  • ||–>> Changes protection status if LiveGrid is disabled and thus maximum protection is not ensured

Internet Download Manager Build 6.xx Version ඔක්කොටම ගැලපෙන Crack එකක් මෙන්න.

8:15:00 AM 0

ඔයලා ඉතින් දන්නවනේ Idm එක ගැන Downloading වලට සුපිරි සොෆ්ට් එකක් තමයි මෙක කොහොම උනත් අපිට මේ සොෆ්ට් නිකන් පාවිච්චි කරන්න ලැබෙන්නේ නෑ. ඉතින් එ වගේම තමයි Idm එකේ කට්ටිය පට්ට Update තොගයක් තමා එවන්නේ එ එවන සැරෙන් සැරේට Crack හොයන්න ගියොත් Download තියා මෙලෝ දෙයක් කරගන්න හම්බවෙන්නේ නෑ.මම කලින් Idm වලට Crack කිහිපයක්ම දුන්නා.අද අරගෙන ආපු crack එක නම් පට්ටයි වැඩි වැඩ නෑ ලෙසියි පහසුයි.

දැන් බලමු කොහොමද Crack කරන්නේ කියලා.මුලින්ම Idm එක Task manager වලින් Exit කරලා Crack එක Open කරගන්න. ඉටපස්සේ Patch Button එක Click කරන්න. දැන් ඔයාගේ නම ඇතුලත් කරන්න.ඔන්න දැන් Patch වෙන්න පටන් ගනි Patching  Done උනාම Idm එක open කරලා බලන්නකෝ.... help=>About IDM මෙතන Click කරලා බලන්න ඔයාගේ නම ලස්සනට වැටිලා ඇති. ;)


Microsoft Products සේරම එකම Crack එකකින් Active කරමුද?

8:08:00 AM 0


ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ සුපිරි Crack එකක් මෙකෙන් පුලුවන් Windows ලගේ ඔනේම Os එකක් වගේම Office Pecage එකක් Active කරගන්න වෙන වෙනම Crack හොය හොය දගලන්න ඔනේ නෑ. එක පාරින්ම Office එකයි OS එකයි Active කරන්න පුලුවන්. එහෙනම් පහලින් Download කරගන්න. Ad එකක් Click කරලා මට Sup එකක් දෙන්නත් අමතක කරන්න එපා. :3



Python Programming සිංහලෙන්

7:55:00 PM 5


ඔන්න මම අද ඔයාලට අරන් ආවේ Python  Programming ගැන සිංහලෙන් හදපු Pdf පොතක් මේක ගොඩාක් වටින්නේ Python  Programming  කරන අයට එ කියන්නේ මේ පොතේ Python  Programming මුල් Basic ටික සුපිරියට විස්තර කරලා තියෙනවා AL ICT කරන අයට ගොඩක් වටිනවා මේක මොකද හැම කෙනාම වගේ කියනවා Python  Programming අමාරුයි කියලා මාත් AL ICT කරන හින්දා අත්දැකීමෙන් තමා කියන්නේ :3 ඔන්න එහෙනම් පහලින් ඩොව්න්ලොඩ් කරගෙන බලන්නකෝ.1.5Mb තමා තියෙන්නේ.  


Praweegaya Movie Download

1:18:00 PM 0




මැත කාලෙදි ලංකාවේ හදපු සුපිරි ගනයේ Film එකක් තමයි Praweegaya  කියන්නේ . ඔන්න දැන් එක CD වලින් ගන්නත් පුලුවන් එත් කව්ද ඔවා සල්ලි ගෙවලා ගන්නේ අද මම ඔයලාට දෙනවා මේක Downlaod කරගන්න ලින්කුවක් Youtube තමා දාලා තියෙන්නේ අයින් කරන්න කලින් ඉකමනින් Download කරගන්න.




Speccy | පරිගනකයේ සියලුම විස්තර එකම තැනකින් බලාගමු.

5:33:00 PM 0






කොහොමද? කට්ටියට ඔන්න මම අදත් ආවා ඔයාලට ගොඩාක් වැදගත් වෙන සොෆ්ට් එකක් අරගෙන මේ සොෆ්ට් එකෙන් පුලුවන් ඔයාගේ Computer එකේ ගොඩක් විස්තර බලාගන්න. එ කියන්නේ Hadware ටික ගැන තියෙන හැමදෙයක්ම බලාගන්න පුලුවන්. එවගේ උශ්නත්වය, Drivers ගැන වගේම Windows වලින්  අපිට හොයාගන්න බැරි හුගක් දේවල් අපිට බලාගන්න පුලුවන්. Pc එක අන්තිමට On කරපු දිනය දැනට කොච්චර කල් වැඩ කරලා තියද කියලා වගේම තව ගොඩාක් දෙවල් බලාගන්න පුලුවන් වගේම Text File එකක් විදියට Save කරලා තියාගන්නත් පුලුවන්. එහෙනම් පහලින් Download කරගන්නකෝ මම යනවා. 

                                                   
                                                               4 MB

IDM 6.23 Build 21 + Crack | IDM අලුත්ම Version එක මෙන්න

9:34:00 AM 0



ඔන්න අද මම අරගෙන ආවේ Idm අලුත්ම Version එකේ Crack එක අරගෙන මම කලින් Post එකක දාලා තිබුන IDM Universel Web Crack එකට තාම Update ආවේ නැති හින්දා තමයි මේ Post එක දාන්න හිතුනේ ඔන්න එහෙනම් Crack එක බාගන්නකෝ පහලින්

Live Dj Sinhala | මෙන්න ලංකාවේ කොල්ලෙක් හදපු Dj Software එකක්

9:26:00 AM 0
Live Dj Sinhala | මෙන්න ලංකාවේ කොල්ලෙක් හදපු Dj Software එකක්



ඔන්න මම අද ඔයාලට දෙන්නේ Dj software එකක් මේක හදලා තියෙන්නේ ලංකාවේ කොල්ලෙක් හින්දා අපිට ගොඩාක් පහසුවෙන් මෙක පාවිච්චි කරන්න පුලුවන්. Dj කරලා තියෙන අයටනම් ගේමක් නැතුවම මෙකෙන් වැඩක් ගන්න පුලුවන් වෙයි.මෙක සින්හලෙන් තියෙන හින්දා දන්නේ නැති කෙනෙකුට උනත් Test කරලා බලන්න පුලුවන්.එහෙනම් පහලින් Download කරගන්න.





සැලකිය යුතුයි ….මෙම  මෘදුකාංගයේ  පුර්න අයිතිය නිර්මාතෘ සතුය

GlassWire Pro | ඔයා පාවිච්චි කරන Data ප්‍රමාණය හරියටම බලමුද?

6:43:00 PM 2

මතක ඇති මම ඔයාලට කලිනුත් මේ වගේම Software එකක් දුන්න ඉතින් එකට වඩා වැඩකැලි ගොඩක් මේකේ තියෙනවා. හින්දා තමයි මට මෙක ඔයාලට දෙන්න හිතුවේ අනික මේක Free දෙන Software එකක් හින්දා Crack කර කර දුක් විදින්න ඔනේ නෑ.මේකේ තියන වැඩකැලි ගැන කිව්වොත් ඔයාගේ  Data Usage එක ගැන සම්පුර්ණ විස්තරයක් ගන්න පුලුවන් මෙන්න මෙහෙම





වගේම Software එකක් Data ගන්නවනම් පට ගාලා අපිට Alert කරනවා. එතකොට නිකන් Data ගන්න Services Firewall එකෙන් Block කරලා දාන්න පුලුවන්.මෙක Active කරගත්තොත් තව පොඩි වැඩකැලි ටිකක් දාගන්න පුලුවන්.එහෙනම් පහලින් Setup එකයි Crack එකයි Download කරගන්න.

                                                                        SETUP

                                                                         CRACK


Active කරන විදිය….

ඉස්සෙල්ලාම Setup එක Install කරලා Software එක Run වෙනවනම්  TaskBar එකෙන් Exit  කරලා Download කරගත්ත Crack File එකේ තියන patch File එක open කරලා Patch Button එක උඩ Click කරන්න ඔන්න දැන් Soft එක Active වෙලා ඇති අවුලක් උනොත් Comment එකක් දාන්න අපි ගියා………